Watch Trailer

The Protector [S01 : E06] Sinhala Subtitles | හකාන්ගේ පෙරළිය! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප්වාසී ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේව. ඔයාල හැමෝම මග බලන් හිටපු The Protector කතා මාලාවේ සයවෙනි කොටසට උපසිරස ගේන්න තමා මේ සූදානම. කතාව දවසින් දවස උණුසුම් වෙනවා නේද. හරි අපි වැඩි කතා පැත්තකට තියාල පහුගිය කොටසේ මොකද වුනේ කියල බලමු. ඩොක්ටර් සහ සිනෙප් යනව මැණික හොයාගෙන සොහොන් ගැබකට. ඒත් ඔව්න්ට කල…

බයිස්කෝප්වාසී ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේව. ඔයාල හැමෝම මග බලන් හිටපු The Protector කතා මාලාවේ සයවෙනි කොටසට උපසිරස ගේන්න තමා මේ සූදානම. කතාව දවසින් දවස උණුසුම් වෙනවා නේද. හරි අපි වැඩි කතා පැත්තකට තියාල පහුගිය කොටසේ මොකද වුනේ කියල බලමු.

ඩොක්ටර් සහ සිනෙප් යනව මැණික හොයාගෙන සොහොන් ගැබකට. ඒත් ඔව්න්ට කලින් කවුරු හරි මැණික් ගල අරන්. ඉතින් කට්ටියටම ආපහු හිස් අතින් තමා එන්න වෙන්නේ. ඒ වගේම අර ඩොක්‍ටර්වයි සිනෙප්වයි ගැට ගැහුවේ කවුද කියලත් දැනගත්තනේ කට්ටිය. එයත් පක්ෂපාතී අයගෙන් කෙනෙක්. එයාගේ රාජකාරිය වෙලා තිබ්බේ අයිසේගේ ගේ මුර කරන එක. ඒ වගේම ඩොක්ටර් විසින් හකාන්ව පිටත් කරනවා කුමර දූපතට. මොකද හකාන්ගෙ ඇත්තම අම්මයි තාත්තයි ජීවත්වෙලා තියෙන්නෙ එහෙ. එහෙදි ඔහුට ඔහුගේ පවුලේ අය නැති වුනේ කොහොමද කියල විස්තර දැනගන්න හම්බෙනව. ඒ වගේම හකාන්ට අයිය කෙනෙකුයි අක්ක කෙනෙකුයිත් ඉදල තියෙනවා. ඔව්න්ව ඉමෝටල්වරයා විසින් ඝාතනය කරලා.

අද කතාවෙන් බලාගන්න පුළුවන් ඉමෝටල්වරයා කරල තියෙන අළුත්ම වසන්ගතය ගැන.හකාන් සිනෙප්වයි ඩොක්ටර්වයි මග අරිනවා.

ඒ වගේම ඩොක්ටර් සහ හකාන් අතරේ පොඩි බහින් බස් වීමකුත් වෙනවා. අද කතාවෙන් ඔයාලට ජිවිතේට ගොඩක් වටින ඔවදන් කීපයක් අහන්න ලැබෙයි. කතාව අවසානෙදී හකාන් නව ප්‍රබෝදයක් ලබල අලුත් විදිහකට වැඩ පටන් ගන්නව දකින්න ලැබෙයි.

හරි එහෙනන් මේ කොටසත් සමග මේ සීරීස් එකේ මගේ වැඩකටයුතු නිමාවෙනවා. මුලින්ම ස්තූති කරන්න ඕන මේ කතාවට මාව සම්බන්ධ කරගත්ත කවිශාල් රසින්ත මල්ලිට. ඒ වගේම මේ කතාව ඔබ සැමට ගෙන එන්න අවසර දුන්න සිසිල අයියවත් ආදරෙන් මතක් කරනවා. මේ කතාමාලාව ඔයාලට අරන් එන්න එකතු වුනේ කවිශාල් රසින්ත මල්ලි, කවිනු වීරක්කොඩි මල්ලි, බේනුක නිම්හාන් මල්ලි සහ මම, ඔව්න්වත් ආදරෙන් මතක් කරන ගමන් සමුගන්නවා.

සුබ දවසක්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,943 downloadsDownload The-Protector-S01-E06.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මලිත් වීරමුණි

Subtitles

4,943 downloadsDownload Subtitles22 KB

32 comments

  1. dilanwimalasiri9

    thanks bro sub eakata

  2. Thilina Lakmal

    Thank You machan sub ekata..hemdama eka digata dunna nan gdak watinwa mchan..

  3. dulakshitha

    Thanx mchan me 5 episode eke lipiyamaine

    1. Malith Weeramuni

      ඔව් සහෝ පොඩි අවුලක් ගිහින් තිබ්බා. දැන් හරි හැදුවා...

  4. dsdkavishka

    Thenks for sub

  5. Dilanfcb

    Fatta story eka... thank you mcn....

  6. luon95

    Thanks

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Kulanjana Maduranga

    subata thanks saho

  10. dush135

    ela

  11. Hiran Eranda

    Elah

  12. Rimesh Dilshan

    සබ් එකට බොහොම ස්තූතියි.....❤️
    Future Man ටීවී සීරීස් එකටත් සබ් කරන්න පුලුවන්ද....

  13. Dhanuka999

    Tnq bro

  14. suranuwan

    thanks bro..

  15. mayura_lanka

    supiri kathawa. thanks bro sub ekata jayawewa...

  16. darshana100

    thanks yalu

  17. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  18. Kulanjana Maduranga

    subata thanks saho....

  19. Navod Hansajith Fonseka

    elha...thnks bro...

  20. Osindu Dissanayake

    super

  21. Mr.pamz

    Thanks brother

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Maxx Dula

    ty :)

  24. priyan99

    thanks bro sub ekata

  25. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  26. vishwanathmadhushanka

    Thanks bro

  27. Udara Damith Dissanayaka

    niyamayi...................

  28. Eranda Malith 2.0

    ස්තූතියි මචන්

  29. Buddi

    Thanks.......

  30. Kanchaka

    Thanks bro

  31. melinda

    thank you