Watch Trailer

The Protector [S01 : E07] Sinhala Subtitles | පුරාවස්තු හොරකම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාට, ඔන්න එහෙනම් අලුත් අවුරුද්දට බයිස්කෝප් අපෙන් ඔයාලට දෙන අලුත් අවුරුදු තෑග්ගත් එක්ක තමා මාත් මේ ඔයාලා හම්බවෙන්න ආවේ. The Protector. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ මුල ඉදන් බලපු කෙනෙක්ට කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නොවැ. බාගෙන බලනකම් ඉවසිලි නැතුව ඇති . ඔන්න ඔයා…

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාට,

ඔන්න එහෙනම් අලුත් අවුරුද්දට බයිස්කෝප් අපෙන් ඔයාලට දෙන අලුත් අවුරුදු තෑග්ගත් එක්ක තමා මාත් මේ ඔයාලා හම්බවෙන්න ආවේ. The Protector. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ මුල ඉදන් බලපු කෙනෙක්ට කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නොවැ. බාගෙන බලනකම් ඉවසිලි නැතුව ඇති . ඔන්න ඔයා මේ සීරීස් එක නොබලා අහම්බෙන් නම් මේක අහු වුණේ, ඔයාටයි මම කියන්නේ. සුපිරි ටීවී සීරීස් පිස්සෙක් අනිවාර්යයෙන් නැරඹිය යුතුම සීරීස් එකක්. කොහොමත් ටිකක් සුපර්නැචුරල් කතා බලන්ඩ කෙළ හලන මම වගේ ඈයොන්ට දවස ගත කරන්ඩ මම නම් නිර්දේශ කරන්නේ මේ වගේ සීරීස් එකක්ම තමා. කතාව ඒ තරම්ම පට්ට. එක දිගට එපිසෝඩ් දහයම කිසි ගින්නක් නැතුව බලන්ට ඇහැකි. ඉතින් මෙච්චර පට්ට පතුරු කතාවකට සබක් ගහලා ඔයාලා හමුවට එන්ඩ මටත් වාසනාව තියෙන්ඩ ඕන. ඒක තිබිලා බෑ කවිශල් අයියා වගේ යාළුවෝ ඉන්න ඕන. එයා බාර ගත්ත සීරීස් එක තමා මෙහෙම අපි අතරේ බෙදා දුන්නේ. උන්නැහෙට පිං දෙනවා සියල්ලට කලින්……

හරි ඉතින් මොකද්ද අද කතාව?

දැන් කට්ටිය දන්නවා ඇතිනේ අපේ ආරක්ශකයා දැන් තමන්ට ඉමෝටල්වරයෙක් මරන්න ඕන වෙන මූලික අවශ්‍යතාවන්ගෙන් දෙකක් සපුරගෙන ඉවරයි. දෙකක් කිව්වට එක හමාරක් වගේ. දැන් තියෙන්නේ කිනිස්ස හොයා ගන්න රාජකාරිය. මේ කිනිස්ස තියෙන්නේ කෞතුකාගාරයක. ඉතින් බොහොම ආරක්ශිත ලෙස තැන්පත් කරලා තියන මේ කිනිස්ස ආරක්ශකයා එහෙමත් නැත්නම් අපේ හකාන් අතට ගන්න එක තමා අද කතාවේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙයාලා මේකටත් සුපිරි ගේමක් ගහනවා, ඒත් ඉතින් කොයි කතාවේ වගෙත් මේකෙත් ගේම පොඩ්ඩක් ගැස්සෙනවා. එහෙනම් කුතුහලයක් ඇතිනේ, තවත් කුහුල අවුස්සන්නේ මොකටද? ඔන්න ගෙනාවා, බාගෙන බලන්ඩයි තියෙන්නේ , යන ගමන් කතාව ගැන හරි කමෙන්ටුවක් හලාගෙන ගියාට අමනාපයක් නෑ ඔන්න.
ඊළග කතාංගයෙන් හමු වෙනකම් සමු ගන්නවා. ඔබ සැමට ආරක්ශකයාගේ පිහිට ලැබේවා!!! 😜

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,647 downloadsDownload The-Protector-S01-E07.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බේනුක නිම්හාන් සේනාධීර

Subtitles

4,647 downloadsDownload Subtitles23 KB

31 comments

  1. dilanwimalasiri9

    thanks bro

  2. susirakantha

    Thsnx for sub bro. Plz upload 7 episode

  3. wasanthamax

    සබ් එකට බො‌හොම ස්තුතියි

  4. dsdkavishka

    Thenks for sub

  5. kevinpetersen

    Thanks mchn

  6. Tharindu Dananjaya

    thanks mcn episode 8 kawadda denne..?

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. dulakshitha

    Thanx mchan
    laga laga sub eka denna ubala set eka wena mahassiyata thanx bn

  9. Mr.pamz

    Thanks brother

  10. Nilush Angana

    Sub ekata thanx

  11. Dilshan Kelum

    Thanks bro...

  12. indunilala

    දීපන් බුදු පුතේ ඇටිහැලෙන්න. එපිය වැටෙන්නේ මොන වෙලාවෙද කියලා බලන් ඉන්නේ.. ජය වේවා... නිකම් කුඩු ගැහුවා වගේ තමා... සබ් හදන ඔය දැතට බුද්ධං සර⁣⁣⁣⁣ණේ සරණයි....!!!

  13. darshana100

    thanks yaluwa jaya wewa

  14. Kulanjana Maduranga

    subata thanks

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  16. Dc shan

    Thank bro

  17. Anuradha Rathnasiri

    Thanks

  18. madushan athapaththu

    පට්ටම

  19. Indunil kavindu

    Puluwan nam the legend of korra series eka download karaganna thanak kiyahanko..naththan baiscopedownload ekata hari dahanko eka...loku udawwak bn..ganna thanak nathuwa inne

  20. suranuwan

    thanks...

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Maxx Dula

    ty :)

  23. priyan99

    thanks bro sub ekata

  24. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  25. vishwanathmadhushanka

    Thanks bro

  26. Hashith Milan Eranga

    thank for subtitles

  27. Udara Damith Dissanayaka

    tenkiwjkkkk00000000

  28. Eranda Malith 2.0

    එලම මචන් සබ් එකට තෑන්ක්ස්

  29. RavindraRishantha

    Thanx malli

  30. Buddi

    Thanks.........

  31. Kanchaka

    Thanks bro