Watch Trailer

Ancient Aliens [S08 : E09] Sinhala Subtitles | පිටසක්වලයන් සහ සුපිරි වීරයින්.. [සිංහල උපසිරැසි සමග]

වාර්තාගත ඉතිහාසයේ ආරම්භයේ පටන්ම, මිනිස් වර්ගයා අතරෙ අධිමානුෂික ශක්තින් තිබුණු මිනිසුන් ගැන සහ සත්වයින් ගැන කතන්දර පවතිනවා. පැරැන්නන් අතරේ සියුස් ,තෝර්, සහ හනුමාන් වැනි සුපිරි වීරයින් ගැන කතා තිබෙනවා. නමුත් නුතන සුපිරි වීරයින් වෙන සුපර් මෑන්, බැට් මෑන් වැනි වීරයින්ගේ කතන්දර පුරාන වීරයින්ගේ කතන්දර වල…

වාර්තාගත ඉතිහාසයේ ආරම්භයේ පටන්ම, මිනිස් වර්ගයා අතරෙ අධිමානුෂික ශක්තින් තිබුණු මිනිසුන් ගැන සහ සත්වයින් ගැන කතන්දර පවතිනවා. පැරැන්නන් අතරේ සියුස් ,තෝර්, සහ හනුමාන් වැනි සුපිරි වීරයින් ගැන කතා තිබෙනවා. නමුත් නුතන සුපිරි වීරයින් වෙන සුපර් මෑන්, බැට් මෑන් වැනි වීරයින්ගේ කතන්දර පුරාන වීරයින්ගේ කතන්දර වලට සහ හැකියාවන්ට අතිශයින් සමානයි. ලොව පුරාම පවතින මෙවැනි එකසමාන වීර කතා පැවතීමට කිසියම් හේතුවක් පවතිනවාද, මේවා ඇත්තෙන්ම උපුටාගෙන තිබෙන්නේ පැරණි දේවකතා වලින්ද, පැරැන්නන් විශ්වාස කරේ පුරාන දෙවිවරු ඔවුන් අතරෙ ජීවත්ව සිටි සැබෑම පිරිසක් කියලයි. එහෙනම් ඔවුන් අතරෙ සිදුවුණු යුද්ධ සහ ඔවුන්ගේ මේ සුපිරි බල ඇත්තටම පැවතුන ඒවාද නැත්තං මේ අය දියුණු උපකරණ පාවිච්චි කරමින් වීර ක්‍රියා කරපු මිනිස්සු කණ්ඩායමක් වෙන්න ඇතිද?

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

2,265 downloadsDownload S08E09-Aliens-and-Superheroes.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,265 downloadsDownload Subtitles33 KB

17 comments

  1. Nirosha Nirosha

    තවත් සැරයක් ඔයාට ගොඩක් ස්තූතියි රුවන් ..මේ වැඩසටහන් පෙලට නොකඩවා සබ් ලබා දෙනවාට..ඔයාටත් බයිස්කෝප් ටීම් එකටත් සියලු වැඩකටයුතු සාර්ථක වෙන නව සුභ නව වසරක් වේවා!....

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරි වැඩක් මේකට දිගටම සබ් දෙන එක ...

  4. Udara Damith Dissanayaka

    niyamayiiiiiiiiiii

  5. Kulanjana Maduranga

    subata thanks saho...

  6. amil077

    Thanks Ruwan Sub Ekata....

  7. Sithdu

    පට්ටම මචන්...පට්ට ආසවෙන් බලන සිරීස් එකක්..වැඩේ කියන්නෙ මේවට ඩවුන්ලෝඩ් කමෙන්ට් අඩුයි..සෑහෙන්න දැනුමක් ලැබුනා...මේ වගේ දේවල් දිගටම දෙන්න ..ගොඩක් ස්තූතියි මචන්

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. kdelshan

    digtma denna

  10. Nirosha Nirosha

    s9 th apita ikmanata denna...

  11. Rumesh Asanka

    thank you

  12. upalireality

    u,a,s" uu fï l;d ud,dj È.gu ndñka ysáfh’ uf. yd¾â äiala tlg fl,fj,d .shd’ wo wdfhu uq, boka ndk .uka’ 06 fjks tlg miafi leg.ß lr, tl ;ek fmkakkafk keye’uka hkafk Thdf. ku Wv la,sla lr,’ t;k fmdâvla wmafâÜ lrmka’ fï ihsÜ tfl uu oelmq isrdu vh,a tlla WU’ w;a wßkak tmd’ wms jf.a Wka yeuodu WU, jf.a m%fhdackj;a ií lrk Wka tlal bkakjd’ kefjk ykaÈhla .dfk WUg mska fï lrk jefâg’

  13. Nirosha Nirosha

    Kawru hari kenek nadda meke s9 walata sub denna

  14. Nirosha Nirosha

    kauruth nadda s9 ta sub denna kenek

  15. Hashan M. Priyadarshana

    ඉතුරු ඒවට සබ් නැද්ද මචං :(

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ මේ වගේ වටින වැඩසටහනකට සබ් කරලා දෙනවට.. අතරමඟ නොනවත්වා දිගටම සබ් දෙන්න බ්‍රෝ මේකට.. දැනට season 14ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ.. පුළුවන් නම් මේක බලන අය වෙනුවෙන් සබ් කරල දෙන්න..
    තෙරුවන් සරණයි.!
    ජය වේවා.!

  17. Anonymous

    den meke season 15 evare sub denna puluvanda ekmanata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.