Watch Trailer

Ancient Aliens [S09 : E01] Sinhala Subtitles | සැඟවුණු ගල්ගුහා [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබ…

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නේ පෞරාණික වගේම ඓතිහාසික ලියැවිලි, පර්යේෂණ, ගවේෂණ, පුරාවිද්‍යා සහ පුරාවෘත්ත වලින් ඉදිරිපත් කරන සාක්‍ෂි වලින් අතීතයේ සිටි මිනිස්සු පිටසක්වලයන් සමග සබඳතා පවත්වන්න ඇති කියන අනුමානයන් සහ යෝජනායි.

පෞරාණික පිටසක්වලයන් නමවැනි කතාමාලාවේ පලවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ ගල්ලෙන් සහ ගල්ගුහා උමං වැනි දෑ ගැනයි…

ග්‍රහලොවේ ඇති අඳුරුතම විවේකි ස්ථාන වල අපේ මුතුන්මිත්තන් ඉතුරුකර ගොස් ඇති වැදගත් තොරතුරු තිබෙන්න පුලුවන්ද? පෘථිවියේ ඇති ගුප්ත ගල්ලෙන් තුලින් අපිට පරසක්වල සබඳතා පිලිබඳ සාක්‍ෂි ලැබේවිද? මානව ඉතිහාසය පුරාවටම, සමහර ගල්ලෙන් අවබෝධය සාක්‍ෂාත් කරගැනිමේ සහ ආධ්‍යාත්මික දර්ශන සඳහා හේතුවෙන ශුධවූ ස්ථාන විදිහට සැලකුවා, සමහර ඒවා අපායට දිවෙන සැබෑම සුළි ද්වාර පවතින ස්ථාන යැයි සිතා බියවෙනවා.පෘථිවියේ ඇති සමහර ගල්ලෙන් අධිස්වභාවික රාජ්‍යය සම්බන්ධ වෙන රහසිගත ස්ථානද? ඉන්දියාවේ චරාමා වල, පුරාවිද්‍යාඥයින් මෑතකාලයේදී පිටසක්වල සත්වයින් සේ පෙනෙන වසර 10,000ක් පමණ පැරණි බිතුසිතුවම් සොයාගත්තා.මෙවැනි බිතුසිතුවම් ඈත අතීතයේදී දුටු පිටසක්වල මුණගැසීම් පිලිබඳ ඇති දෘශ්‍යමය වාර්තා වෙන්න පුලුවන්ද?

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

950 downloadsDownload Ancient-Aliens-S09-E01.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

950 downloadsDownload Subtitles37 KB

11 comments

  1. Anonymous

    Thanks a lot!!!
    season ඔක්කොටම sub denna
    Den season 15 yanne

    1. නිශ්ශංක රුවන්

      සීසන් ඔක්කොටම උපසිරසි දෙනවා..ටිකක් පරක්කු වෙයි...එකදිගට කරන්න අමාරුයි,

  2. Hashan M. Priyadarshana

    ඇති යන්තං ancient aliens එකට සබ් දෙන්න පටන් අරන් මේ සැරේ නම් අතරමඟ නවත්තන්න එපා බ්‍රෝ ටිකක් පරක්කු වෙලා හරි දිගටම සබ් දෙන්න :) 15වෙනි season එක යන්නෙත් දැන්.. සබ් එකට downloads, comments අඩු උනාට ගනන් ගන්න එපෝ :(
    බොහොම ස්තුතියි සබ් එකට :) :) :)

    1. Hashan M. Priyadarshana

      documentaryයක් නිසා

  3. Rumesh Asanka

    thank you

  4. buddhika

    tnks saho sub ekt

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. A r perera

    කොල්ලෝ ඔක්කොම සබ් දාන්න කලින් ඒවා ඔක්කොම බලලා හොඳ දැනුමක් ලබා ගත්තා නත්‍රර කරන්න එපා මේක තරම් වටින සබ් එකක් මම දැක්කෙ නෑ ස්තුතිය බ්‍රෝ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    සුපිරි කතාව.... දිගටම සබ් දෙමු....

  9. Nirosha Nirosha

    thanks...