කොහොමද හැමෝටම. කෙටි නිහඬතාවයකින් පස්සේ, Doom Patrol S02 අවසානය අරගෙනයි මං ආවේ ඔන්න. සතියකට වඩා පරක්කුයි හැබැයි ඉතිං. එපිසෝඩ් 9ක් පුරාවට කතාව ඔයාලට සමීප කරපු අපේ උපසිරසි කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. විශේෂයෙන්ම චාමරට එහෙම. මිනිහ සෑහෙන මහන්සියක් දරුවා මේ සීසන් එක ඉවර කරගන්න. එහෙම නම් පහුගිය සුමානේ මොකද උන…

කොහොමද හැමෝටම. කෙටි නිහඬතාවයකින් පස්සේ, Doom Patrol S02 අවසානය අරගෙනයි මං ආවේ ඔන්න. සතියකට වඩා පරක්කුයි හැබැයි ඉතිං. එපිසෝඩ් 9ක් පුරාවට කතාව ඔයාලට සමීප කරපු අපේ උපසිරසි කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. විශේෂයෙන්ම චාමරට එහෙම. මිනිහ සෑහෙන මහන්සියක් දරුවා මේ සීසන් එක ඉවර කරගන්න. එහෙම නම් පහුගිය සුමානේ මොකද උනේ කියල මතක් කරගෙන ඉමු.
පෙර කොටසින්
අටවෙනි එපිසෝඩ් එකෙන් ඔයාලට නයිල්ස් සහ ඩොරති ගමනක් යනවා දකින්න ලැබෙනවා. ඒ ගමන සිද්ධ කරන්නේ ඩොරතිගෙන් අවසන් වරට සමුගන්න. හැබැයි වෙන්නේ මොනවද කියල මතක ඇතිනේ? ඒ වගේම ජේන් යනවා තව අභිරහසක් විසඳන්න, අන්තිමේදී ඒ ගමන නවතින්නේ එක පාරටම මොකක්ද යකෝ ඒ උනේ කියල හිතෙන තැනකින්. ඒ වගේම රීටා සහ සයිබෝර්ග් දෙන්නත් එක්තරා ගමනක යෙදෙනවා. ක්ලිෆ් එයාගේ දුව එක්න්කල සතුටෙන් කාලයක් ගෙවනවා මොකද එයාට කාලෙකින් තමයි දුවව මුණ ගැහෙන්නේ. ඒ තමයි පහුගිය සතියේ සාරාංශය. එහෙම නම් ඉතිං එතනින් පස්සේ අද අවසානය කොහොම වෙයිද කියල බලාගන්න එක ඔයාලට බාරයි. 🙂

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,859 downloadsDownload Doom.Patrol.S02E09.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #Abigail Shapiro
- #Alan Tudyk
- #April Bowlby
- #Brendan Fraser
- #DC
- #DC Comics
- #DC Universe
- #Diane Guerrero
- #Doom Patrol S02
- #Editor's Pick
- #Joivan Wade
- #Mark Sheppard
- #Matt Bomer
- #Matthew Zuk
- #MaxxA
- #Offbeat
- #Riley Shanahan
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Timothy Dalton
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
10 comments
sachintha
Prabodha20
Sthuthi sahooo... abhay 2 sub demu...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Ishan
Sub ekata thanks. season 3 එක කවදද එන්නේ
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Anonymous
thnks
JonDoe297
අලුත් සීසන් එකත් ඇවිත්. ඒකත් ඉක්මනටම දෙයි කියලා හිතනවා
Ayan
star girl series ekti me series ekt alut season ekt sub denwada
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි