නව වෙනි කොටසත් එක්කයි අපි මේ එකතු වෙන්නේ. දැන් නම් මේක දෙනවද කියලවත් කට්ටියට ගාණක් නෑ වගේ. පළවෙනි සීසන් එකෙන් පස්සෙ අනික් සීසන් එක දෙන්න ගන්න කලින් මාස දෙකක විතර කාලයක් නිකන් උන්නහම බලමුකෝ මතක් වෙන විදිය. හොඳයි නැද්ද? 😛 කලින් කොටසෙදි අපි දැක්කා පොම්පෙයි පසුපස හඹාගෙන ආව සීසර්ට අන්තිමේ ඊජිප්තුවේ අරගල…

නව වෙනි කොටසත් එක්කයි අපි මේ එකතු වෙන්නේ. දැන් නම් මේක දෙනවද කියලවත් කට්ටියට ගාණක් නෑ වගේ. පළවෙනි සීසන් එකෙන් පස්සෙ අනික් සීසන් එක දෙන්න ගන්න කලින් මාස දෙකක විතර කාලයක් නිකන් උන්නහම බලමුකෝ මතක් වෙන විදිය. හොඳයි නැද්ද? 😛
කලින් කොටසෙදි අපි දැක්කා පොම්පෙයි පසුපස හඹාගෙන ආව සීසර්ට අන්තිමේ ඊජිප්තුවේ අරගල විසදන්න වෙන එක ගැන. මොකද ඊජිප්තුවෙන් තමා රෝමෙට යටත් විජිතයකින් ලැබෙන වැඩිම ධාන්‍ය තොගය එන්නේ. ඉතින් ඒ අරගල විසඳන්න ගිහින් සුප්‍රසිද්ධ සිසේරියන් සැත්කම් වලට මුල්වෙච්ච නම තියෙන දරුවා ලැබෙනවා. ඒක වෙච්ච විදියනම් ඉතින් කතාවට අනුව ගොතපු එකක්. 😛 කොහොමවුණත් සීසර්ගේ නිසරු බව ගැනත් කට කතා තියෙන වෙලාවේ බිරින්දෑ වරුන් තුන් දෙනෙක්ටම බැරිවෙච්ච වැඩක් ක්ලියෝපැට්‍රා කිරීම ඇයගේ දේශපාලන ස්ථාවරත්වයට රුකුලක්. කොහොමහරි ආපහු සීසර් ඊජිප්තුවට ගිහින් අවුරුද්දකට විතර පස්සෙ ආපහු රෝමෙට එන එකෙන් තමා අද කොටස පටන් ගන්නේ.
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
7,116 downloadsDownload 201808062357Rome.S01E09.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
30 comments
Rasika Sandun Madushanka
hegoda
ස්තූතියි. දැන් ඉක්මනටම දෙනවනෙ. දිගටම කරගෙන යන්නට ලැබේවා.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය
හෆොයි ඒම කරන්න එපා ඊලග සීසන් එකත් මේ ගැම්මටම ඉවර කරලා දාමු...
අපි ඉන්නවා හැමදාම...Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
AGCHarshana
සීසන් දෙකත් බා ගත්ත.. රොයිලි අයියේ සබ ඕනේ ගින්දර වගේ ඈ, <3
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!KTGJ
Thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
baiscope download එකේ ලින්ක් update කරන්න කියන්නකෝ...
මේක බලන්න විදිහක් නැතිව ඉන්නේ...Mirrors
Sthuthi machan. season 2 ekath bagana inne sub denakan balagana.. thanks machan
pasindu sri
tanx bro
tharidu16
සීසන් දෙකම දාලා ඉවරවුනාම බලනවා අයියා. නැත්තං මගබලාන ඉන්න එපැයි. එක හුස්මට වීක්එන්ඩ් එකක් අල්ලලා බලලා දාපුවාම ඉවරයි. නැත්තං ඉතිං වෙන වැඩක් කරගන්න නැනේ. ඊළගට මොකද වෙන්නේ කිය කියා.
Madhura prasad
බොහොම තුති සහෝ.
Nuwan
ඔයානම් දෙයියෙක් අයියෙ..දෙවෙනි සීසන් එකටත් මේ වගේම සබ් දෙන්න අපි වගෙ ට්වි සිරීයස් පිස්සන්ට අනුකම්පා කරලා..ඔයා මේ කරන අමිල සේවයට බොහොම පිං අයියෙ..සබ් එකට බොහොම ස්තුතියි ඊළඟ එකටත් ඉක්මනටම සබ් දෙන්ඩෝ...
panagama
thank .............
sandaruwan
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Navanjanaishan
Patta niyamae එල!!!!
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
harshahjk
රොයිලි සහෝ බොහෝම ස්තූතියි සබට. මමත් මේ සබ් තුනක් එකපාර බාගත්තේ. එනිසා පසුගිය ඒවාට අඩුම තරමේ ස්තූතීයි කියලා කියන්නවත් බැරිඋනා. සමාවෙයන් මචෝ ඒකට. කොහොම උනත් සබ පුලුවන් උපරිම ඉක්මනට දෙයි කියලා හිතනවා. හුඟක් දිග කාලයක් සබ නැති උනාම කොමෙන්ට් නැතිඋනාම උඹලා ට එපා වෙනවා වගේ අපටත් තියන උනන්දුව අඩුවෙනවා. මේ සීසන් එක ඉවර උනාම දෙවනි සීසන් එකට ගොඩ කාලයක් ගන්න එපා. බොහෝම ස්තූතියි ජයවේවා
Suranjan
Thanks bro......jayawewa......!
Batman
elama bn subata thanks....
Lushan Tharinda
Subata thanks...
harshani11112
ස්තුති සහො...
ඔයාලා මේ කරන කැපවීමට බොහොම ස්තුති.....තෙරැවන්සරණයි
Buddi
Thanks...........
K P
Thanks...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Stranger
thanks
KUSAL LIYANAGE
සබ් එකට ගොඩක් ස්තුති,ජය වේවා
BTC
Thanks bto..
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Niyamai, Upasairasiyata jaya wewa!