Watch Trailer

Blindspot [S03 : E19] Sinhala Subtitles | පරක්කුයි පරක්කුයි [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් පසුගිය කොටස මතක් කරගෙනම ඉස්සරහට යමු. කාලෙකට පස්සෙ ජේන් සහ වෙලර් කෑමකට එළියට යනවා (රිච්ගේ වැඩක් නිසා :D). එහෙදි ජේන්ට දැනෙනව නාඳුනන කෙනෙක් එයාලගේ පස්සෙන් එනවා කියලා. ඉතින් මේ දෙන්නට එයාලගේ ආදරණිය හමුව මග නතර කරලා ඒ නාඳුනන තැනැත්තිය කොටුකරගන්න යන්න වෙනවා. ඒත් වෙන්නේ එකේ අනිත් පැත්ත. ජේන්ව කොටු…

එහෙනම් පසුගිය කොටස මතක් කරගෙනම ඉස්සරහට යමු. කාලෙකට පස්සෙ ජේන් සහ වෙලර් කෑමකට එළියට යනවා (රිච්ගේ වැඩක් නිසා :D). එහෙදි ජේන්ට දැනෙනව නාඳුනන කෙනෙක් එයාලගේ පස්සෙන් එනවා කියලා. ඉතින් මේ දෙන්නට එයාලගේ ආදරණිය හමුව මග නතර කරලා ඒ නාඳුනන තැනැත්තිය කොටුකරගන්න යන්න වෙනවා. ඒත් වෙන්නේ එකේ අනිත් පැත්ත. ජේන්ව කොටු වෙනවා. බලනකොට ඒක සැලසුම් කරලා තියෙන්නෙ රෝමන්. ඒ අතරෙ රීඩ්ව මරන්න කෙනෙක් මාන බලාගෙන ඉන්නවා එයාගෙම ගෙදර බාත්රූම් එකේ. ඒත් රීඩ් අනුනමයෙන් එකෙන් බේරෙනවා. අන්තිමට ප්‍රහාරය එල්ල උනේ මිලිසන්ට (investigation එකක් කරන්න ඇවිත් මුණ දෙන්න උනේ මාර කරදරයකට). ඒ අතර ටාෂාටත් ප්‍රහාරයක් එල්ල වෙනවා. එයත් එකෙන් බේරෙනවා. මේ වෙනකොට තමයි කට්ටියට තේරෙන්නේ ටීම් එකම දැන් ඉන්නෙ අනතුරක කියලා. පැටර්සන්ටත් කරදරයක්. ඒත් එයා උගුලක් අටවලා එතනින් පැනගන්නවා. කර්ට් ටත් බේරෙන්න පුළුවන් උනා. අන්තිමට ජේන් විතරයි කොටු වෙන්නේ. මේ ඔක්කොම සැලසුම් කරල තියෙන්නෙ රෝමන්. ඒත් ජේන් එයාව අරගෙන ගිය ට්‍රක් එකේ එලෙක්ට්‍රිකල් සිස්ටම් එක බිඳලා ඒකෙන් පැනගන්නවා. අන්තිමට එයාව බේරගන්න ටීම් එකට පුළුවන් උනා. කතාව ඉවර වෙන්නේ ක්‍රොෆර්ඩ්ගෙ අලුත් සැලසුම රෝමන්ගේ අතට එන තැනින්.

අද කතාවේ මොකද්ද වෙන්නෙ. කතාව පටන් ගන්නෙ අවුරුද්දකට කලින් රෙමිගේ තාත්තා මැරුණු විදිහ හෙළිදරව් කරමින්. පැටර්සන්ට පුළුවන් වෙනවා තව ටැටූ එකක් විසඳලා හෝඩුවාවක් හොයාගන්න. එකෙන් ටීම් එකට කොච්චර දුරට ක්‍රොෆර්ඩ්ට ලං වෙන්න පුළුවන් වෙයිද? ටීම් එකට පුළුවන් වෙනවා රෙමිගේ තාත්තා මරන්න පාවිච්චි කරපු වෙපන් ඒක මොකද්ද කියලා හොයාගන්න. ඒක නම් අමුතු වෙපන් එකක් වගේ. මොකද්ද මේ අභිරහස් වෙපන් එක? අද කට්ටියට මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? කතාව බලලම හොයාගන්නකෝ එහෙනම්.

(ලිපිය උදයංග සම්පත් සහෝදරයාගෙන්)

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

5,053 downloadsDownload Blindspot-S03E19.zip39 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

5,053 downloadsDownload Subtitles39 KB

19 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  3. Dilsha Sithari

    Thank You

  4. Rasitha Illangasinghe

    Thanks sub ekta..

  5. Kanchana

    Thanx saho

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව කොටස් 3යි...

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Ayesh Prashan

    Thank You

  9. Chathu_OO

    Good job...

  10. Udara Damith Dissanayaka

    ...........................සිංහල උපසිරැසියට ස්තූතියි .......................

  11. Suranjan

    Thanks machan.......jayawewa......!

  12. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  13. podda

    subata thanks

  14. suranuwan

    ela ban....

  15. s.s.m

    tz sub ekata....

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. gayanharshana1989

    Macho ilaga episode walath sub tikaka dapan machan nattam hodama hariye api anatha wenawane ban mechchsra balalath ela ජයවේවා

  18. gayanharshana1989

    මචං ඉතුරු ටිකෙත් subtile ටික දාපන් නැත්තං අපි අනාථ නොව මචං ඉක්මනට දාපන් සුපිරි tv series එක මට කලින් කායිල් xy subtile නැතිව අනාථ වුණා මේකටත් එහෙම කරන්න එපා මෙකෙ episode දහනමයක් විතරයි subtile තියෙන්නේ උඹලා කරන්නේ සුපිරි වැඩක් දිගටම කරගෙන පලයන් ජය වේවා ela

  19. MAALnath

    Thanks ..................good luck ............................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.