Watch Trailer

Money Heist aka La casa de papel [S01 : E03] Sinhala Subtitles | හොරා පොලිස්… [සිංහල උපසිරැසි සමඟ]

අද හැමදේකටම කලින් ප්‍රශ්නයක් අහන්න හිතුනා. ඔයාලා පොලීසියේ පැත්තද ගන්නේ? නැත්නම් මංකොල්ලකරුවන්ගේ පැත්තද ගන්නේ? දෙලොවක් අතර අතරමං වන ප්‍රශ්නයක් ඇහුවා කියලා මට බනින්න එපා, තාම සැලසුම හරියට දන්නේවත් නැතිව කොහොම මේවට උත්තර දෙන්නද? නේද? 😉 පසුගිය කොටසින්, වෙඩි වැදුනා කියලා බිම වැටුන රියෝ, මෙන්න අපි හැමෝවම…

අද හැමදේකටම කලින් ප්‍රශ්නයක් අහන්න හිතුනා. ඔයාලා පොලීසියේ පැත්තද ගන්නේ? නැත්නම් මංකොල්ලකරුවන්ගේ පැත්තද ගන්නේ?

දෙලොවක් අතර අතරමං වන ප්‍රශ්නයක් ඇහුවා කියලා මට බනින්න එපා, තාම සැලසුම හරියට දන්නේවත් නැතිව කොහොම මේවට උත්තර දෙන්නද? නේද? 😉

පසුගිය කොටසින්,

වෙඩි වැදුනා කියලා බිම වැටුන රියෝ, මෙන්න අපි හැමෝවම මවිත කරමින් යහතින් ඉන්නවා දකිනකොටම කතාව ගැන කුතුහලය කෙසේද යන්න ඔබට වැටහෙන්නට ඇති. 99.9 කින් මුහුන අසලින් ගිය උන්ඩයකට රියෝට සිහිය නැතිවෙලා තියෙන්නේ බැලින්නම්. කොහොමද ඒකෙත් හැටි.
ඒ වගේම රියෝ හා ටෝකියෝගේ හුට පටය කරළියට එනවා, නමුත් එය වසා දමන්නට දෙදෙනාට හැකියාව ලැබුනත්, බර්ලින්ගෙන් බේරෙන්නට රියෝට හැකියාවක් ලැබෙන්නේ නෑ.

පසුගිය කොටසින් තමයි පොලීසිය නිළ වශයෙන් මංකොල්ලයට මැදිහත් වන්නේ. මෙහිදී පොලිසිය පමණක් නොව බුද්ධි අංශයද මැදිහත්වනවා. ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයද මැදිහත් වන්නේ ඇලිසන් පාකර් නිසාවෙනි.

ඇය බ්‍රිතාන්‍ය තානපතිගේ එකම දරුවායි. බ්‍රිතාන්‍ය උසස් පාසලේ අධ්‍යාපන චාරිකාව රෝයල් මින්ට් වෙත පැමිනි අතරතුරයි. ඇයව මේ කලබැගෑනියට එක්කාසු වන්නේ. මේ වන විට නිළවශයෙන් ප්‍රාණ ඇපකරුවන් 63ක් සිටිනවා. එයින් බ්‍රිතාන්‍ය උසස් පාසලෙන් 17කුත්, ආරක්ෂක අංශයෙන් 11කුත්, රෝයල් මින්ට් ආයතනයේ සේවකයින් 35කුත් අයිතිවනවා.

මේවන විට සියල්ලන්ටම සමාන ඇදුම් ලබා දී ඇත. කිසිවෙකුට කිසිවෙක් වෙන් කර හඳුනාගත නොහැක. කවුරුන් කොල්ලකරුවන්ද කවුරුන් ප්‍රාණ ඇපකරුවන්ද වග. මංකොල්ලයේ සැලසුම එතරම් සූක්ෂම බව ඔබට පසක් වනවා නොඅනුමානයි.
අනෙක් පසින් පොලීසිය වැඩ ආරම්භ කරන්නේ, මෙවැනි කටයුතු පිළිබඳව හසල පළපුරුද්දක් ඇති පරික්ෂකවරියක් සමඟයි. ඇය නමින් රැකල් මුරලියෝ. ඔහුගේ නියෝජ්‍ය පොලිස් පරීක්ෂක වන්නේ ඒන්ජල් රූබියෝයි. සහයට බුද්ධි අංශ හා ආරක්ෂක අංශ සිටිනවා.

පරීක්ෂකතුමියත් සමඟ ප්‍රොෆෙසර් සන්නිවේදන කටයුතු අරඹන්නේ මේ අතර වාරයේයි. සෑම පියවරක් පාසාම ප්‍රොෆෙසර්ගේ තීක්ෂණ බුද්ධිය මනාවට පැහැදිලි කරනවා, ඔබටද එය පැහැදිලි ඇති.

සියල්ල පෙර සැලසුම් කල මංකොල්ලයක පොලීසියව අල්ලේ නටවන්න මංකොල්ලකරුවන් සමත් වන්නේ කිසිඳු සටනකින් තොරව සහජ බුද්ධිය යොදාගෙනයි.පළමු වටය මංකොල්ලකරුවන් ජය ගන්නේ නිතරඟයෙනි…

එපමණක් නොව පොලීසියට වඩා පියවර ගනනාවක් ඉදිරියෙන් සිටින්නට දැනට මංකොල්ලකරුවන් සමත්ව ඇත. පසුගිය කොටස අවසාන වන විට ඔවුන් රෝයල් මින්ට් එකට ඇතුලුවූ රාජකාරිය ආරම්භ කරන්නට, ඔවුන්ට හැකියාව ලැබෙන්නේ පොලීසියේ අසංවිධානාත්මක බව නිසාවෙනි. ඔවුන් දිනකට ආසන්න වශයෙන් යූරෝ මිලියන 200ක් අච්චුගසන්නට සූදානම්. පෙර සඳහන් කල පරිදි ,බැංකුවේ ඇති කිසිදු මුදලක් මොවුන් කොල්ල කන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය මුදල් ඔවුන් සකසා ගනී. එය කිසිවෙකුටවත් ලුහුඹැඳිය නොහැකි මට්ටමේ ඒවාය. 💰💰💰

ඉතිං මෙවැනි මංකොල්ලයන් මින් පෙර දැක තිබේද?
මංකොල්ලයේ ප්‍රධාන පරීක්ෂකවරයා, කොල්ලයේ මහ මොළකරුත් සමඟ එකම අවන්හලේ එකම මේසයේ අසුන් ගත්තත් හදුනාගැනීමට නොහැකිනම්. එවැනි සෙල්ලමක් කරන්න පුලුවන් කිනම් විදිහේ සැලසුමකටද කියා ඔබට සිතින් මවාගන්න කියා ඉල්ලන්න කැමතියි. රැඳී සිටින්න දිගටම, ඉස්සරහට තවත් රසවත් දේවල් ගොඩක් තියෙනවා. තවම ආරම්භය පමණයි.

අද කොටස කුතුහලයෙන් පිරීයන කොටසක් නිසාවෙන් කිසිවක් කියනවාද? නැද්ද ?
ම්ම්ම්….. ඔයාලම අරගෙන රස විඳින්නකෝ. කිව්වාම කුතුහලය නෑනේ. 😉 ඒත්….. චුටි දෙයක් කියන්නම්, අවුරුදු ගණනක සැලසුමක් වුනත් මිලි තත්පරයක අත්වැරැදීමකින් වරදින්න පුලුවන්. ගිහින් එන්නම්. හැමෝටම ජය…!!! 😉✌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

59 comments

  1. Gayan Darshana

    මචන් කතාවනම් පට්ට පට පට....ටෑන්ක්ස් සබ් එකට.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න...ජය වේවා...

  2. Piumi ann

    ammoo athi yantham aththamai saho ada awe naththam notherena bashawen hari balala danawa kiyala hitiye serama thankz ikmanata dunnoth watinawa

  3. dsdkavishka

    Thenks bro fatta api හොරුන්ගෙ පැත්තේ

  4. Kanchana

    Thanx saho

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් බලන් හිටියේ...
    සුපිරි කතාවක් මේක...
    හොරුන් තමා සුපිරි...
    ඊලග කොටසත් ඉක්මනට දෙමු...

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. Asela Indrajith

    සබ් එකට තැන්ක්ස්…

  9. lakshanerantha

    Machan B/D eke thama download link eka dala nhne

  10. Dasun

    මේක සුප්පා බන්.. ඉන්න බෑ ඉවසන්.baiscope Download එකට ඩවුන්ලෝඩ් ලින්ක් එක දාපන් ඉකමනට

  11. Dasun

    මචෝ සබ් එකත් එක්කම ඩව්න්ලෝඩ් ලින්ක් එකත් b/d වෙබ් සයිට් එකේ දාන්නකෝ

  12. krishanmadusanka

    supriya yako mehema gemak dakkami ela ela

  13. npmuweerasinghe

    NIYAMA WADAk

  14. Sajiya99

    Thanks bro sub ekata

  15. Achi

    තැන්ක්ස් බොක්ක ගැම්මට ඉවඉවර කරමු

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  17. Chamathka

    patta bn huga kalakin set une patta bn

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  20. Ayesh Prashan

    Thank You

  21. chathusandu00

    Thanks..ithuru tikath ikmnta denna bro...

  22. chiro

    supiri sahoo ikmanatama sub denawa...thnx sahooooo

  23. chiro

    balapu supirima series ekak

  24. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  25. senuth

    supiri

  26. Milind@

    Thanks saho

  27. oshanmp

    උපසිරැසියට ස්තුතියි!

  28. chalaka noshel

    thanks machn <3

  29. chanaka_naveen

    බොහොම ස්තූතියි සබ් එකට
    හදිස්සි වැඩිහින්ද සීසන් එකම බැලුව english වලින් හඩකවපු season 2 download කරගන්න link එකක් දෙන්න පුලුවන්ද

  30. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui sahoo sub ektaa...

  31. dush135

    ela

  32. npmuweerasinghe

    thanks

  33. ajithsampath

    thanks machan sub ekata

  34. Amila Mudalige

    උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. mindika

    Thanks !!!!!!!!!!!!!

  37. Kanchaka

    Thanks bro

  38. KUSAL LIYANAGE

    සුපිරි කතාව,ජය වේවා

  39. Dave

    Thanx broh

  40. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  41. Kawshan98

    thanx

  42. shanzlak

    Thanks for subtitle ...

  43. wgs

    thank sub walat

  44. kent parker

    thanks

  45. Kalanacosta

    thanks ...........

  46. Sajith

    brother season 4 eke sub tika dannkoooo

  47. srgtd321

    Thanks Malli..

  48. chinthaka.max4

    thankx machan

  49. dinupa 123

    thanks bro

Load more comments