ඔන්න එහෙනම් කොටස් අටකින් සමන්විත මුහුදු කොල්ල කරුවන්ගේ කතාවේ තෙවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. ඊට කලින් පොඩ්ඩක් සමාව ඉල්ලනවා ටුමොරෝ පීපල් 13 වෙනි කොටස තව දෙන්න බැරි උනා ඒක ඉක්මනටම දෙන්නම් මොකද පහුගිය දවස් ටිකේ තිබුන කාර්ය බහුලත්වය නිසා තවම ඒක ඉවර කරගන්න බැරි උනා. හෙට දිහාට ඒක ලබා දෙන්නම්. එහෙ…

ඔන්න එහෙනම් කොටස් අටකින් සමන්විත මුහුදු කොල්ල කරුවන්ගේ කතාවේ තෙවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. ඊට කලින් පොඩ්ඩක් සමාව ඉල්ලනවා ටුමොරෝ පීපල් 13 වෙනි කොටස තව දෙන්න බැරි උනා ඒක ඉක්මනටම දෙන්නම් මොකද පහුගිය දවස් ටිකේ තිබුන කාර්ය බහුලත්වය නිසා තවම ඒක ඉවර කරගන්න බැරි උනා. හෙට දිහාට ඒක ලබා දෙන්නම්. එහෙනම් වෙනදා වගේම කලින් කොටස ගැන යමක් කියන්නම්.
කලින් කොටසේදී අවසානයේ අර්කා දේ ලීමා නැවේ කාර්ය සටහන පස්සෙන් දෙපිරිසක් හඹා ගියා. එක පිරිසක් කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පිරිස සහ අනෙක් පිරිස තමයි කැප්ටන් වේන් සහ ජැක්. මෙයාලගෙන් ඇත්තටම කාර්යසටහන තියෙන්නේ කවුරු ගාවද කියලා දන්නේ කැප්ටන් ෆ්ලින්ට් පමණයි. වේන් දන්නේ නැහැ ඇත්තටම එයාල පෙසෝ 5000ක් වටිනා පෙසෝ දීලා මේ කාර්ය සටහන ගන්නේ කාගෙන්ද කියලා. ඒ ගණුදෙනුව කලේ මැක්ස් නමැති ගණිකාව. ඉතින් අන්තිමේ දැක්කේ සිල්වර් නමැති මේ කාර්යසටහන හොරාගත් කෙනා කාර්යසටහන මතකයේ තබාගෙන ඒ පිටුව පුච්චලා දාන එක. ඒ වගේම අන්තිමේ කැප්ටන් වේන්ට තියෙන බිය නිසා මැක්ස් ගණිකා මඩමෙන් පැනලා යනවා. එහෙම තමයි අවසානය සනිටුහන් උනේ.
එහෙනම් කියන්නම් අද කොටස ගැන. අද මේ අර්කා දේ ලීමා නැව සොයා යන ගමනට අවශ්‍ය තවත් දේ සූදානම් කරනවා. මොකද මේ නැව ඉතාමත් ලොකු සහ හොඳින් සන්නද්ධ නැවක්. ඒ වගේ නැවක් කොල්ල කන්න හොඳ පිරිස් බලයක් වගේ ආයුධ බලයක් අවශ්‍යය වෙනවා. ඉතින් කැප්ටන් ෆ්ලින්ට් පරිවාර නැවක් සොයනවා. ඒ වගේම සිල්වර් පුළුස්සපු කොලයේ තිබුන දේ දැන් ටිකෙන් ටික පිටපත් කරනවා. ඒ වගේම පරිවාර නැව වෙන්නේ කවුද කියලා ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. එත් අවසානයේ වෙන්නේ ඊටත් සැහෙන්න වෙනස් දෙයක්. ඒ වගේම ගිය සතියේ පැනලා ගිය මැක්ස්ට අකර තැබ්බයක් වෙලා. එහෙනම් ඔන්න කළු රුවල් ඔසවගන්න. එහෙනම් ඊළඟ කොටසත් එක්ක එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,626 downloadsDownload Black-Sails-S01E031.zip111 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
57 comments
ns
හර්ෂ ලහිරු
එලකිරි එලකිරි ස්තුතියි සහො :D ජය
lk
thanks machan
ashen
tomorrow people heta denawada ehenam...........
vee
maxxama thama digatama demu
asiri
ela machan
kalinga
ස්තුතියි ! :D
wow
wow,, maru :D
නලින්
නියමයි හසන්ත අයියා!
ජය වේවා!
akila
jayen jaya!!!!
Nisal lakshan
tomorrow people enakan maga balan mama sitiy ayye
fatta vagee sahootharindu
Fatta mekath denakan unneee...kathavath elatama ynvaa..danma bava danma baluvaa...thanks sahoo sub ekatahh...
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Sam
thnkzz...denakn hitiyee
fatta vagee sahootharindu
Sahoo meke sub eka download karata download venne epi 2 ke sub ekaa....me sub download link eke thiyenne edi 2 ke sub ekaa..3 eka nahanee..poddak balala harigassannakoo hasantha sahooo....
හසන්ත
වැරදීමකින් කලින් කොටසේ උපසිරැස වැටිලා තිබුනේ ඒක දැන් නිවැරදි කලා. දැනුම් දුන්නට ස්තුතියි :D
Tharindu Perera
elazzzzz..........sahooo thanksss
ෂෙහාන්
මේ තියෙන්නේ E02 එකේ සබ් එක,,, E03 එක නෙවෙයි,,,
Kushen
na saho meka thamai hari eka.mama dan baluwa
ෂෙහාන්
දැන් හරි,,,,, ස්තුතියි උපැසිරසට,,,,,baiscopelk එකට ජය
හසන්ත
ෂෙහාන් කියන කතාව හරි සහෝ පොඩි වැරදීමක් වෙලා තිබුනා මගේ අතින්. තුන්වෙනි කොටස වෙනුවට මම දෙවෙනි එකේ උපසිරැස අප්ලෝඩ් කරලා තිබ්බේ. දැන් ඒ වරද නිවැරදි කලා. ඒ නිසයි ඔයාට හරි උපසිරැස ලැබුනේ. දැනුම් දුන්නට ස්තුතියි ෂෙහාන් :D
suresh
The Tomorrow People ekath demuneda
Kushen
supiri.......meka mama eye apu welema download kara eth sub nathi nisa baluwe na.dan hitha sathuten balanna puluwan.hithuwada wada ikmanata sub wagema 3 weni eposide ekath release una.godak thanks hode
Sisira Hegoda
Thanks
shani
thanks
උදාන
Thank you!
dinidu madushanka
patta patta bro jaya wewa
Black sail
Ela kolla......dhigatama subs tika dapan...
~~ප්‍රශන්න~~
අඩෝ.......... සමාව ඉල්ලන්න එපා හරිය.........
POPPY
superb ahhh....
digatama kragena yamu ahh...
thnx kolllo.......sarath
thanks hasantha
dev
bohoma stuti saho... .
Amil
Thanks Hasantha ayya Sub ekata...
superrrb..ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
pasta haso..
maxxa kathawa .
onna baanna dammaa..jaya weaaa..nipuna
pattai honde...
“චූටී මල්ලි”
සබ් ගත්තෝ
එල හසි
සබට තුති
ඔබට ජය.......Sanjaya
Thankzz Saho....
isuru
Tnx mchn sub wlata,
ape rasa vindaneta sahodaraya Godk mahansi wenwa,
mchn me tv srz eka pennane sathiyakata eka watha wak d?රොයිලි
බාමි බාමි. අනිවා බාමි. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan
Thanks bother...
Rashmika
ELZ THANKS LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!
Kalpa
tazz ela kathawa :D :(y)
dilshan
thanks
nalaka
බොහොම ස්තුතියි
dhanuka
thanks
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
Mahesh
Sub ekata thanx sahooo
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Hussey
thnak you bro
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.....
සබට තුති.....
ජයවේවා.....!!!!kumara
Thanks Bro !!!
yohan
ane kauru rari me episode aka download karaganna link akak dennako
Ruwan Rasanga
Thanks Bro
eshwara
බොහොම ස්තුතියි උපසිරසට,
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx....