ඔන්න මම ඔයාලට ඉක්මනටම තුන්වෙනි කොටසත් ගෙනාවා. මං දන්නවා බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න අය මේ විදියට සබ් එක දිගට හම්බෙනවා නම් කැමතියි කියලා. ඒ හින්දමයිනේ අපි මේ තරම් මහන්සිවෙලා ඔයාලට සබ් දෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසෙදි සිද්ධ වුන දේවල් ගැන. ඔලිවර් දුනුකාරයා විදියට බෙහෙත් මංකොල්ලය නවත්…

ඔන්න මම ඔයාලට ඉක්මනටම තුන්වෙනි කොටසත් ගෙනාවා. මං දන්නවා බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න අය මේ විදියට සබ් එක දිගට හම්බෙනවා නම් කැමතියි කියලා. ඒ හින්දමයිනේ අපි මේ තරම් මහන්සිවෙලා ඔයාලට සබ් දෙන්නේ.
ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසෙදි සිද්ධ වුන දේවල් ගැන. ඔලිවර් දුනුකාරයා විදියට බෙහෙත් මංකොල්ලය නවත්තලා ට්‍රයඩ් එකේ ලොකු කෙනෙක්ව පොලිසිටය අල්ලා දෙනවනේ. ඒ වගේම රෝයිවත් ග්ලේඩ්ස්වල වෙන දේවල් දැනගන්න ඔලිවර් උදව්වට ගන්නවනේ. ඒත් ඉතින් ඔලිවර්ට සාමන්‍ය ජනතාවගේ හිත දිනාගන්න නම් හම්බෙන්නේ නෑ. කෙටියෙන්ම කිවොත් බ්ලඩ් ටිවි එක ඉස්සරහා ඔලිවර්ගේ සායම යවලා එයාව ලැජ්ජා කරවනවනේ.
තව ඇයි අර දූපතේ ඉද්දි ඔලිවරුයි අනිත් දෙන්නයි අර මංකොල්ලකාර මිනිස්සු හොයාගෙන ආවේ මොකක්ද කියලත් දැනගන්නවනේ. ඒ තැනත් හොයාගන්නවනේ.
අද කොටස මෙහෙමයි. මෙදා සැරේ ඔලිවර් අමුතුම විදියේ කෙනෙක්ව අල්ලගන්නයි යන්නේ. එයාට පිස්සෙක් කිවොත් ඒ නම නම් ගොඩක් ගැලපෙනවා. මේ වැඩේට ලාන්ස් පවා මේ දුනුකාරයාට උදව් කරනවා. ඒ වගේම ලාන්ස්ටයි ඔරල්ටයි ලොකු අනතුරකටත් මුහුණ දෙන්න වෙනවා. තව ඔලිවර්ගේ අම්මා මොයිරගේ නඩු විභාගෙත් මේ අතරේ සිද්ද වෙනවා.
ඒ වගේම අර දූපතේ ඉද්දි මිනිස්සු ආවේ කොහෙන්ද කියලා ඔලිවර්ට හොයාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම එයාලටත් හිතපු නැති විදියේ ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙනවා.
දෙවෙනි කොටස බලපු අයට අන්තිමේට ආපු ප්‍රශ්නෙ තමයි ලෝරල් ඔලිවර්ව කොටු කරගත්ත එක. ඇත්තටම ඔලිවර්ට කබාය ගලවන්නේ නැතිව එතනින් බේරෙන්න පුලුවන් වුනාද? එයා බේරුනා නම් ඒ කොහොමද? එතකොට මොයිරගේ නඩුවෙදි එයාට මොකද වුනේ? ලාන්සුයි ලොරලුයි අර අනතුරෙන් බේරෙයිද? මේ පිස්සව ඔලිවර් අල්ලා ගයිද?
මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න මේ කොටසත් බාගෙන බලන්න. අපි ඉක්මනටම තවත් කොටසකින් හමුවෙමුකෝ… . . ^_^
5c935a98eb8ff73ff90743da9d3f74464ae3c89d 26edfaaafb9f43a5076427f33378db80eee05ebe 04f1783bb2faf9badee315502fdc552acd94c00f 10574eaf1796a185ac66fa9b70a7d7e7a094d6ff ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,640 downloadsDownload Arrow.S02E03.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
54 comments
ප්‍රසන්න ප්‍රියදර්ශන
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
නලින්
එළ එළ කවිදු සහෝ
ජය වේවා!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
shani
thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
චතුර මදුසංක
weldone mcn
onna gatthaකවිඳු ගිම්හාන් (පැතුම්)
:D
amal
ela ela machan patta me speed ekenma latest ekatama denda niyamai ඔබට ජය !!!!!!!!1
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන් දෙනවා සහෝ... . . :D
K.Anton priyashantha
ජය වේවා!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Black
ubanam maru ae
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D :D
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
“චූටී මල්ලි”
එලස්
අනික්වත් දෙමු ඉක්මන්ටෝ................
සබට තුති
ඔබට ජය..........කවිඳු ගිම්හාන් (පැතුම්)
මෙන්න දෙනවෝ... . . :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ලඟ නවනවා නේද? ජය෴෴ :P :P
dilum
Bro ,season 1 eka full sub thiyanawada
කවිඳු ගිම්හාන් (පැතුම්)
හිකිස්... . . අපේ සහෝලට හදිස්සි නිසාම ලගම ලග නැමුවා ... . . :D
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔව් සහෝ මේ සයිට් එකේ තියෙනවා... . . :D
dilum
Thnx bro....oyata jaya wewa.....ohoma digatama keramu
herry
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනේ මට නම් අමාරුයි සහෝ... . . අපේ කවුරුහරි සහෝ කෙනෙක් දේවි. නැත්නම් සහෝ පුරුදු වෙන්නත් එක්ක ඒකට සබ් දාන්න බලන්න. එතකොට අපිටත් බලන්න පුලුවන් වෙයිනේ... . . :D
Fer
S02E14 සබ් 1ක බයිස්කෝප් සයිට් 1 බා ගන්න බලාපොරොතු වෙනව....
දිගටම කරගෙන යමු......dilum
Bro, season 1 eka full sub ganna kohomada
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන්ම ඒක හම්බවේවි සහෝ... . . :D
කවිඳු ගිම්හාන් (පැතුම්)
මේ සයිට් එකේ සර්ච් කලොත් හොයාගන්න පුලුවන් වේව් සහෝ... . . :D
Arrow S01dilum
Thns bro.....jaya wewa oyata...ohoma digatama yan...
dilum
Bro ,1 season eka sub nena.. 23 epi eka witharana thiyanna ...ethuru awa ganna kohomada:......
කවිඳු ගිම්හාන් (පැතුම්)
නෑ සහෝ හැම එකක්ම තියෙනවා. මම බාලා බැලුවා... . .
dev
bohoma stuti saho... .
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Sisira Hegoda
Thanks.
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
buddhika
uba nam patta hode...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
ANJANA
thanks..
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nalaka
thanks bro.
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
wele
onna ehenam maath gaththa niyamai kollo digatama yan......jaya wewa!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍para
thnx
Chandima
Thank you bro.....
tharindu
thanks
lakshan
thanks again...
Sayuru Tharanga Lakmal
thank you සහෝ.......නියමයී...
***************** ජය වේවා *************
Advertisement

නියමයි මචන් තැන්ක්ස්