Watch Trailer

Merlin [S03 : E10] |මංගල සිහින… [සිංහල උපසිරැසි සමඟ]

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. කතාව පැත්තට හැරෙමු…. මොග්නා නපුරු හිනයක් දකිනවා. ඒත් ඒක ආතර්ටනම් ලස්සන හිනයක්. ආතර් ගුනෙවෙයා දෙන්නගේ මගුල් ගෙදර ගැන තමා ඒ හිනේ. ගුනෙවෙයා හිරකරනවා. ආතර්ටත් අම්බානට ප…

Merlin tv

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි.

කතාව පැත්තට හැරෙමු….
මොග්නා නපුරු හිනයක් දකිනවා. ඒත් ඒක ආතර්ටනම් ලස්සන හිනයක්. ආතර් ගුනෙවෙයා දෙන්නගේ මගුල් ගෙදර ගැන තමා ඒ හිනේ. ගුනෙවෙයා හිරකරනවා. ආතර්ටත් අම්බානට ප්‍රශ්ණ. දෙන්න එලියට ගිහින් ඉද්දි සින් එක මාට්ටුවෙනවා. මේ ඔක්කම මොගානාගේ නපුරුකම්. කොහොම වෙතත් මර්ලින් කොළුව දන්න වැඩකිඩ ඔක්කම දලා කේස් එක ගානට බේරනව.

සබ් එකත් එක්ක බාගෙනම බලන්නකෝ… යන කොට පොඩි අදහසකුත් දාගෙනම යන්න.

මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේෂයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,682 downloadsDownload Merlin.S03E10.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “තරිඳු රවිහංස”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

තරිඳු රවිහංස

Subtitles

3,682 downloadsDownload Subtitles50 KB

32 comments

  1. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  2. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  3. Black

    niyamayi

  4. chandima

    niyamai thaz.... sub akata suba patum

  5. Tharindu

    Thanx saho

  6. චතුර මදුසංක

    නියමයි
    මේක එනකම් බලාගෙන හිටියෙ.
    ඉතිරි ටිකත් ඉක්මනින්ම දෙමු නේ?
    ස්තුතියි ඔයාට.
    ජයවේවා!!!

  7. නලින්

    ස්තුතියි තරිදු සහෝ

    ජය වේවා!

  8. Merlin

    Maxa..kollo
    Anith ewath ikmanata demu neeeeeeee

  9. asitha kumara

    godak sthuthiy..... ithiri ewageth ikmaninma denawanam godak hondai....

  10. Anushka

    Apo godak kal yanawa ne sub aka denna.

  11. nalaka

    mokada parakku kiyala baluwa..thanks saho

  12. darshana

    sub ekata thanks..... ilaga eka ikmanta denna....
    thanks...

  13. sadu

    thanks saho....anith ewath oni.mokada appa ochchara parakku.issarana merlin waradinnema nehene.den ekamai parakku saho.ahema karanna epa ithin oyala wagema apith pawune......jaya wewaaa!!!!!!!!!!!!!

  14. shamod

    thanks macho (Y)

  15. sameera

    Thanks bro

  16. madusha

    thanks

  17. Isu

    Thankzz!!!

  18. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....දිගටම දෙමු.ජය​! :P :P :P

  19. me

    Thanks

  20. “චූටී මල්ලි”

    ඔහොම යන් ඔහොම යන්
    තව ටිකයි
    සබට තුති
    ඔබට ජය.......

  21. shani

    thanks

  22. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. herry

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  24. sanju

    ELAZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ

  25. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  26. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  27. sajana

    එල

  28. sajana

    Tnq

  29. Udara Damith B/K

    ...........ස්තූතියි........

  30. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  31. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  32. Lasantharathnasirirox

    තරිඳු සහෝදරයාටත් ස්තුතිවන්ත වෙනවා..ජයවේවා !!