අද මම ඔන්න ඔයාලට ඉක්මනටම ඉතිරි කොටසත් ගෙනාවා. ඔයාලා දැන් ඉතිරි කොටස් බලලා ගොඩක් පුදුම වෙලා ඇතිනේ මොකක්ද ඊලගට වෙන්නේ කියලා. ගියපාර කොටසේදි ඔලිවර්ට ඇත්ත කෙල්ලොන්ගෙන් බෝනික්‍කෝ හදන පිස්සෙක්ව නවත්තන්න වුනානේ. ඒ වැඩේට ලාන්ස් පවා එයාට උදව් කලානේ. හැබැයි අන්තිමේට ඒ පිස්සා ලාන්සුයි ලෝරෙලුයි අල්ලගෙන ලෝරල්…

අද මම ඔන්න ඔයාලට ඉක්මනටම ඉතිරි කොටසත් ගෙනාවා. ඔයාලා දැන් ඉතිරි කොටස් බලලා ගොඩක් පුදුම වෙලා ඇතිනේ මොකක්ද ඊලගට වෙන්නේ කියලා.
ගියපාර කොටසේදි ඔලිවර්ට ඇත්ත කෙල්ලොන්ගෙන් බෝනික්‍කෝ හදන පිස්සෙක්ව නවත්තන්න වුනානේ. ඒ වැඩේට ලාන්ස් පවා එයාට උදව් කලානේ. හැබැයි අන්තිමේට ඒ පිස්සා ලාන්සුයි ලෝරෙලුයි අල්ලගෙන ලෝරල්ව බෝනික්කෙක් කරන්න හැදුවා. ඒ වෙලේ ඔලිවර් වගේම අර වෙස්මුණු දාගත්ත කෙල්ලත් ඇවිත් එයාලව බේරාගත්තා.
ඒ විතරක්ද ලාන්ස් දුනුකාරයාට “ඇරෝ” කියලා ලස්සන නමකින් කියන්නත් පටන් ගත්තානේ. තව රෝයි වෙස්මුණු කෙල්ල හොයාගන්න ගිහින් අහු වුනා. ඒ විතරක්ද අන්තිමේට ඔලිවර් අර දූපතේ ඉන්න කාලේ එයාව කට්ටියක් ලොකු නැවක හිර කුඩුවක හිරකරගත්තනේ.
මෙදා සැරේ අපේ විරයා ඇරෝට ෆයිට් කරන්න වෙන්නේ හමුදාවේ පාවිච්චි කරන තුවක්කු ඇරගෙන ග්ලේඩ්ස්වල ලොක්කා වෙන්න හදන කෙනෙක් එක්ක. ඒ වුනාට ඇරෝට තාම අර වෙස්මුණක් දාගත්ත කෙල්ලව ලොකු ප්‍රශ්නයක්. හැබැයි මේ හැම දේකටම මේ කොටසින් උත්තර හම්බෙනවා.
ඇරෝට තුවක්කු ගත්ත චන්ඩියා නවත්න්න පුලුවන් වෙයිද? අර වෙස්මුණක් දාගත්ත කෙල්ල කවුද? එයා මොකද ස්ටාර්ලින් ටවුමේ කරන්නේ? එතකොට ඔලිවර් බ්ලඩ්ගේ හිත දිනාගන්න මොනවද කරන්නේ? ඒ විතරක් නෙවෙයි අන්තිමේට බ්ලඩ්ගේ අපි දැක්කෙ නැති පැත්තක් තියෙනවා. ඒ මොකක්ද? තව අර දූපතේදි ඔලිවර්ව නැවක හිර කරගත්තේ කවුද? එයාලා ඔලිවර්ට මොකද කලේ?
මේ හැමදෙයක්ම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ. ඒ වගේම ඊලග කොටසෙන් ඉක්මනටම හම්බෙමු… . . ^_^
2045cdff4132f58f71a51082a700d7c55a9ceca3 f0e1c5ba695ec3071ce2390a7466138adf9a4455 86c72a3757e2a614c2dbcbb967893bd6d894db57 edcbd0d2cc993f7325d46dc7f3568f51f37a4d47 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,716 downloadsDownload Arrow.S02E04.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
48 comments
නලින්
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
buddhika
niyamai kividu..keep it up...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
shani
thanks
shani
s02e14 denne feb 26.
eta kalin e13 wenakam deela ewara karannako......
ethakota e14 edala sinhala sub ekkama balanna puluwanකවිඳු ගිම්හාන් (පැතුම්)
ඒ වෙනුවෙන් තමයි මේ උත්සහ කරන්නේ සහෝ... . . :D
Akila
Thanks saho...........! Wish u all the best...!!! (Y)
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Black
ela kollo
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nipuna prasad
thanks digatama demu
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
vee
maxxa maxxa
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
“චූටී මල්ලි”
සබ ගත්තා
මචන්
එලස්
සබට තුති
ඔබට ජය.................කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
viraj
ela machan ela digatema dapan
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
shalika
මචන් උබ මේක දීලා මට මේක නොබලා ඉන්න බැරි උනා. අද වෙනකම් හැම එකක්ම බාලා තියෙන්නේ. ඉක්මනට සබ් දෙන්න පැටියෝ.
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D ඉක්මනටම එනවා සහෝ... . . :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
herali
අයියෝ ඉක්මනට 8-9-10 කොටස් ටික දාන්නකෝ
ස්තුතියි. මේක හොද වැඩක්.කවිඳු ගිම්හාන් (පැතුම්)
අද හෙටම හම්බවේවි සහෝ... . . :D
amal
patta mcha patta digatama ohoma damu!@@##$#
eye wenakota 14th relesae etanta wenkn ikmanta enda mkda ethkota wate yanda oone na oka hoyagena
ehenum hodatama krnda power eka labiyan !@#^^^^^^^amal
sorry mcha 14 feb 26 a wenkota anith tika diila gap eka adu kranda
කවිඳු ගිම්හාන් (පැතුම්)
26 ඉදන් අපි ඒ ගමන්ම සබ් දෙන්නම් සහෝ... . . :D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dev
bohoma stuti saho.. ..
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nalaka
jaya wewa sahota
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Saminda
මචං උඹ කරන්නෙ සුපිරි වැඩක්.දිගටම අප ඔබ සමගයි
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔයාලා ඔය විදියට කියන එකත් මට ලොකු හයියක් සහෝ... . . :D
ANJANA
thanks..
Saketha Pulasthi
ජය වේවා !!!!!!!
chandima
subtitel eka ????????????????????? watenna ai
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍THARINDU
THANKS MACHO.
lakshan
thanx machn....
Sayuru Tharanga Lakmal
thanks සහෝ.......
sehan
thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි කවිදු සහෝ
ජය වේවා