Watch Trailer

Merlin [S03 : E12] |ආතර්ගේ පැමිණිම… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවො හැමොටම… Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විත කතාමාලාවේ දැන් සබ් දෙන්නේ සිසන් 3ට එකෙත් අවසාන අදියරේ… අද 12වන කොටස. මේදා සැරේනම් ලේසිනෑ… පටන්ගන්නකොටම ඌතර්ගේ හමුදාවට ප්‍රහාරයක් ඔක්කම නයිට්වරු…

Merlin tv

ආයුබොවන් යාළුවො හැමොටම…

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විත කතාමාලාවේ දැන් සබ් දෙන්නේ සිසන් 3ට එකෙත් අවසාන අදියරේ… අද 12වන කොටස.

මේදා සැරේනම් ලේසිනෑ… පටන්ගන්නකොටම ඌතර්ගේ හමුදාවට ප්‍රහාරයක් ඔක්කම නයිට්වරු මැරිල කෙහෙන්ද ආපු ඩෘයිඩ්ලා සර් ලියෝන්ව සනිප කරනවා. ඒ ජිවයේ බඳුන නිසා. අද කතාව ගෙතෙන්නේ එවටා තමයි. මේක හොයන්න ආතර් රහසේම මර්ලින් එක්ක කැමලොටයෙන් පිටවෙනවා. එත් මේ රහසිගත මෙහෙයුම මොගානා හින්ද වකුර්වෙනවා. මොගුවුස් ඒ බඳුනේ උදව්වෙන් අමරණිය හමුදාවක් නිර්මාණය කරනවා. පසුව ඇයට උදව්කළ සෙන්ඩ්‍රඩ් ව මරල දානව. තවදෙයක්… ආ ඕන නෑ… සබ් එකත් එක්ක බාගෙනම බලන්නකෝ. යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. හොඳම ටික හොඳේ.

මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති… විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති.

ජයවේවා…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,768 downloadsDownload Merlin.S03E121.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

3,768 downloadsDownload Subtitles55 KB

35 comments

  1. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  2. නලින්

    ස්තුතියි චන්දිම සහෝ

    ජය වේවා!

  3. nalaka

    ele ele machan me mage mulma comment eka. harida danneth ne.

  4. sadu

    Thanks sahooooooo..mare maru..oya denne ikmanatama.ayanam adanna one nethiwey wage..jaya wewa!!!!!!!!!!!

  5. nalaka

    dan dunna sub eka(e 12) wada karanne nene machan.kmp eke kalin ewa wada eth meke pennanne ne.mokada karanna one

    1. ඇඩ්මින්

      නැවත ඩවුන්ලෝඩ් කරලා බලන්න...

    2. nalaka

      wede hari thanks machan,,,,

  6. shani

    thanks

  7. Sisira Hegoda

    Thanks.

  8. ch

    super..... ethuru sub tikath ikmanta one.........

    1. chandima

      සියළු දෙනාටම ස්තුතියි මාව දිරිමත් කලාට පුළුවන් තරම් ඉක්මනට සබ් ටික දෙනවා ... වැරදි ඇතොත් කියාදෙන්න....

  9. Tharindu

    Sab walata thanx saho...digatama demu..

  10. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  11. nalaka

    elama kiri..thanks saho

  12. “චූටී මල්ලි”

    පට්ටයි හොදේ
    සබට තුති
    ඔබට ජය..............

  13. thanuj

    niyamai bro......

  14. me

    Thanks

  15. Kalana

    ela ela.thanx!!! oya wage season 5 ma ikmanin denna!!

    JaYa WeWa!!!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Hanzi

    elazzzzzzzzz.......

  18. asitha

    thanx mcho ithiri ekath ikmanata...............

  19. daapanko ithuru tika

    digatama ooooneeeaaaaa............

  20. thanuj

    patta aaaaaaa,,,,,,

    1. chandima

      සියළු දෙනාටම ස්තුතියි මාව දිරිමත් කලාට පුළුවන් තරම් ඉක්මනට සබ් ටික දෙනවා … වැරදි ඇතොත් කියාදෙන්න….

  21. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  22. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  23. sajana

    Ftt

  24. sajana

    Elz

  25. Udara Damith B/K

    .........ස්තූතියි......

  26. Hashan M. Priyadarshana

    Sub ekata thank you bro..
    Jaya wewa!

  27. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  28. kavi94

    thank you
    ...

  29. jello

    Thanks for sub.....good luck

  30. Lasantharathnasirirox

    ස්තුතියි ස්තුතියි .ජයවේවා..

    1. Dilshan

      Good