ඔන්න යලුවනේ මම හයවෙනි කොටසත් අරගෙන ආවා. එහෙනම් මම, පසුගිය සතියේ සිදුඋන දේවල් ටිකක් ඉන්නම්කෝ. මතක ඇතිනේ පසුගිය කොටසේදී අර සෙනට්වරයාගේ දුවය් එයාගේ යළුවවයි පැහැරගෙන ගියා මෙක්සිකෝවට චන්ද්‍රිකාවක් විකුණන ගිවිසුම වලක්වන්න කියලා. අපේ ගේබ්‍රියල් කොල්ලා කොහොමහරි රයිලිත් එක්ක එකතු වෙලා ඒ ගෑනු ලමයි බෙරගන්නවනේ…

ඔන්න යලුවනේ මම හයවෙනි කොටසත් අරගෙන ආවා.
එහෙනම් මම, පසුගිය සතියේ සිදුඋන දේවල් ටිකක් ඉන්නම්කෝ. මතක ඇතිනේ පසුගිය කොටසේදී අර සෙනට්වරයාගේ දුවය් එයාගේ යළුවවයි පැහැරගෙන ගියා මෙක්සිකෝවට චන්ද්‍රිකාවක් විකුණන ගිවිසුම වලක්වන්න කියලා. අපේ ගේබ්‍රියල් කොල්ලා කොහොමහරි රයිලිත් එක්ක එකතු වෙලා ඒ ගෑනු ලමයි බෙරගන්නවනේ.
දැන් අද කතාව පැත්තටහැරෙමුකො. අද කතාව සම්බන්ද වෙන්නේ ටෙක්සාස් වලට. අද කතාව තියෙන්නේ ජීව ආයුධයක් ගැන. මිනිමැරුමකට අහුවෙලා මරණ දඩුවම දුන්න පුද්ගලයෙක් හදිස්සියෙන්ම අපායෙන් නැගිටලා ඇවිත් මරනිය වෛරසයක් බෝ කරනවා. ගේබ්‍රියල් සහ රයිලි යනවා මේ පුද්ගලයාව හොයාගෙන ටෙක්සාස් වලට. මේකට සම්බන්ද වෙලා ඉන්නේ රජයේ උසස් නිලදාරියෙක්. ඉතින් අපි කතාව බාලම මොකද වෙන්නේ බලමුකෝ.
ඊලග කොටසින් ඉක්මනින්ම හමුවෙමු. සැමට ජය…!
130 MB කොපිය මෙතනින් බාගන්න 223db0f5570dcfed15bf7d683f3100c750d27a11 300 MB කොපිය මෙතනින් බාගන්න 08b1d4ee5ffe6621ddfe36420f6379c3f351bd8e 340 MB කොපිය මෙතනින් බාගන්න c6dffacd8d1068dff26cb2ba5ba84120a21d67eb 930 MB කොපිය මෙතනින් බාගන්න 6041900af4df52f0c66e5e3e2a118cc80cbb7f11 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,045 downloadsDownload Intelligence.US_.S01E05.zip125 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
30 comments
Shammi
harsha
බොහොම ස්තූතියි
dinu
thanx
danushka
thanks sahodare,,,,,,
dilshan
thank aha
Yashan
thanx sis...!
amal
niyamai me widihata eka digatam denda hode!!!!!! patta story eka ela jaya wewewwwwwaaaaaaaaaaaaaaa!@@#$^^^^^
Nisal lakshan
mekanam patta katawak thamay ela digatama meka demu
Sujith
Thank you!! :)
Tharindu Perera
Ela ela akkeee...meka denakan unneeee....thanks akke sub ekatahh....digatama oneee mekataa.....puluvannam 24 series ekata sub dennakooo....
ගයාන් රූකාන්ත (ජෝනා)
අම්මේ සබ දීලා දීලා එපියත් අරගෙන
බලාන උන්නේ සබ දෙනකන් ඔන්න ගත්තා අක්කේ
සබට තුති“චූටී මල්ලි”
සබ ගත්තෝ
එලස්
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dev
bohoma stuti sahodari... .
චරිත
මේක හොඳ කතාමාලාවක්. අපෙ කට්ටියට අල්ලලා ගිහින්
නලින්
ස්තුතියි සුරේනි දිගටම දෙන්න
ජය වේවා
shani
thanks
nalaka
thnkas sis.
chamath
thanx sureni
Rasi
sub wala awulak thiyanawda akki? down karahama SE01 EP 05 kiyalne pennanne.
pushpa sameera
බොහොම ස්තූතියි,සුරේනි මේක ලස්සන කතාවක් ,,,,නියමයි ,,,,,
Achintha Sameera
සුරේනි අතුරුගිරි thanks sab ekata
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)Sanjaya
Thanks....
pranith chamikara jayawardana
මේකේ තියන සබ් ෆයිල් එක 5 වෙනි episoid එකේ එකමනේ
ashan
ane meke sub link eken dwnld wenne E05he sub ekane.
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා..! 👍nishshanka ruwan
ස්තුතියි :)
janith
elakiri akke very very thanku
Tharindu Dhananjaya
Thanks a lot for your subtitles.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඩවුන්ලෝඩ් කරගෙන ගොඩක් දවස්... සබ් එක දෙනකල් ඉදියෙ... තැන්ක්ස්