Watch Trailer

Arrow [S02 : E11] |බ්ලඩ්ගේ හොරය… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඉක්මනටම ඊලග කොටසත් ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මම කොටස් දෙනවා වේගේ වැඩිද මන්දා… . . 😀 ඉතින් ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒකෙදි ඔලිවර් පිස්සු බෝම්බ කාරයෙක් එක්කනේ හැප්පෙන්නේ. ඔලිවර් ඒ බෝම්බකාරයා අල්ලගන්න ගොඩක් ප්ලෑන් ගහනවා. ඒත් අන්තිමේට ඔලිවර් එයාගේ උගුලකට හිටන් අහු වෙනවනේ. කොහොමෙන් කොහොම හරි ඔලිව…

arrow

මෙන්න ඉක්මනටම ඊලග කොටසත් ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මම කොටස් දෙනවා වේගේ වැඩිද මන්දා… . . 😀

ඉතින් ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒකෙදි ඔලිවර් පිස්සු බෝම්බ කාරයෙක් එක්කනේ හැප්පෙන්නේ. ඔලිවර් ඒ බෝම්බකාරයා අල්ලගන්න ගොඩක් ප්ලෑන් ගහනවා. ඒත් අන්තිමේට ඔලිවර් එයාගේ උගුලකට හිටන් අහු වෙනවනේ. කොහොමෙන් කොහොම හරි ඔලිවර් ‍වෙන්න ගියපු ලොකු විනාශයක් නවත්තලා ගොඩක් අය මැරෙන එකෙන් බේරගන්නවනේ. ඒ වගේම ඒ අස්සේ ඔලිවරුයි ෆෙලිසිටියි තරහ වෙලා ආයේ යාලුවෝ වෙනවා.

ඒ වගේම ලෝරල්ට් බ්ලඩ් ගැන පොඩ් සැකයක් එනවනේ. ඉතින් එයා ඒ සැකය පස්සේ යනවා. එතකොට තමයි ලොරල්ට ලොකු රහසක් දැනගන්න හම්බෙන්නේ. බ්ලඩ් මේ වෙනකන් ලොකු බොරුවක් කලේ කියලා ලෝරල් දැනගන්නවා. තව රෝයිගේ මොකක් හරි ලොකු වෙනසක් තියෙනවා කියලා තියා දැනගන්නවානේ.

ඒ වගේම අර දූපතේදි ස්ලේඩ් මිරකුරු බෙහෙතත් ඇරන් ඔලිවරුයි සාරයි දාලා යන්න යනවනේ. ඔලිවර් එහෙම එයා ගියපු තැනක් දන්නේ නෑ. ඒ වගේම අයිවෝ අර වෝකි ටෝකි එකට කතා කරලා සාරගෙන් බෙහෙත ඉල්ලනවනේ.

මේ සැරේ ඔලිවර් අර ඔළුකටු වෙස්මුන දාගත්ත කෙනාව හොයාගන්න තමයි මහන්සි වෙන්නේ. ඔලිවර් විතරක් නෙවෙයි ලෝරලුත් වෙන පැත්තකින් මේ වැඩේට අත ගහනවා.

ඉතින් ලෝරල්ටයි ඔලිවර්ටයි මේ ප්‍රශ්නෙ විසදගන්න පුලුවන් වෙයිද? එතකොට රෝයිට ‍මොනවා වෙයිද? තව අර දූපතේ ඉද්දි සාරා අයිවෝ කියපු දේට කැමති වෙයිද? කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…. ^_^

Arrow (2012– ) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

507659a5779b872aa2635862b746605853a52ece

305 MB කොපිය මෙතනින් බාගන්න

67ba261a7cc1e732a65a77e3e7b62cee1b4e2921

350 MB කොපිය මෙතනින් බාගන්න

6cbb5b716db9ed8a43c8d011baa098edeaafdcb5

1.3 GB කොපිය මෙතනින් බාගන්න

554c208cf5c19f6862fb82b72ee2026dec46b580 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,902 downloadsDownload Arrow.S02E11.zip116 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

9,902 downloadsDownload Subtitles116 KB

55 comments

  1. Tharindu Perera

    elazz bnn.....supiri.......

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  2. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  3. Keshan Wasala

    එල මචං ..ඔන්න ගත්තා සබ් එක :D ඊයේ නැති හින්ද අද අනිවා දෙයි කියල හිතුනා එල ගොඩක් ස්තුතියි !!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      චූට්ටක් විතර පරක්කු වුනා සහෝ... . . :D

  4. thenuka

    thanks mschan meka denakanmai balan hitiye

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  5. K. Anton priyashantha

    නියමයි සහෝ…….
    Wege madi ....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මේ කොටස නම් දුන්නා ටිකක් විතර වේගේ මදි තමයි සහෝ... . . :D

  6. Sanjaya

    Thanks.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  7. නලින්

    එළ එළ කවිදු සහෝ

    ජය වේවා!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  8. shani

    thanks
    kauda kiyanne wege wadie kiyala

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      එහෙනම් දෙන්නම්කෝ මේ විදියට දිගටම... . . :D

  9. chamarasampath

    අනේ මචන්ලා ඉක්මනට arrow ෙකාටස් දාන්නකො මරු කතාව සුපිරියි අර 1 වෙනි කොටස දෑම්ම වගෙ එක සැරෙ දාහල්ලකො

    1. KproX

      ඔක්කොම එක සැරේ දාන්නෙ කොහොමද බං? තාම සීසන් 2 එකේ කොටස් 13යි ඇවිත් තියෙන්නෙ. :D

    2. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සහෝ දෙන්න ඕනි උත්තරේ KproX සහෝ තේරෙන විදියටම දාලානේ... . . :D

  10. KproX

    අනිත් ටිකත් ඉක්මනටම දෙමු,

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      කොටස් ටික දිගටම එනවා සහෝ... . . :D

  11. nuwan

    labana sathiye aluth eka enawa...ita kalin 13 wenakan deepan........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවා සහෝ... . . :D

  12. “චූටී මල්ලි”

    එල එල ඔය වේගෙ
    මදෑ බන්
    සබට තුති
    ඔබට ජය..........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  13. හර්ෂ ලහිරු

    එලකිරි පැතුමා :D ජය

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  14. sanoj

    ඉල්ලීමක් පමනි

    ඇත්තටම මේ සබ් දෙන එකනම් එලම වැඩක් ඒත් පහුගිය කොටස්වල සබ් හොයාගන්ට මුලු සයිට් එකම පීරන්ට ඕනේ බැරිද එක තැනකට දාන්ට ඔක්කම සබ් ටිකයි ඇරෝ එකේ

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඇඩ්මින් අයියා දුන්න තැනෙන් හැම එකක්ම ගන්න පුලුවන් සහෝ... . . :D

  15. Saman Prasad ( Black Cobra )

    thanks saho sub ekata . anith ewata comments ekaka danna bari wunata tharaha wenna epa saho.... oya niyametama sub eka denawa. super.... (y)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒකට කමක් නෑ සහෝ. ඔයාලා කතාව බලනවා නම් ඒ මට ඇති. ප්‍රතිචාරයට ස්තුතියි සහෝ... . . :D

  16. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ලබන සතියේ අලුත් එක පටන් ගන්නවා නේද? ජය෴෴ :P :P

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔව් සහෝ ඒකත් දෙන්නම්කෝ... . . :D

  17. herry

    නියමයි සහෝ…….

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  18. viraj perera

    patta patta ah! Anith tikatath sub danna. Ela.ela.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මම මේ රිප්ලයි කරන වෙලාවෙ නම් ඇවිත් තියෙන හැම එප්සොයිඩ් එකටම සබ් දිලා තියෙන්නේ සහෝ.... . . :D

  19. Rama...

    නියමයි සහෝ…….
    උපසිරැසියට තුති………. :) :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  20. dev

    bohoma stuti saho... .

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  21. kosala

    ela

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  22. Praneeth

    Arrow [S02 : E12] ලින්ක් එක වැඩ කරන්නේ නෑ මචං පොඩ්ඩක් ඒක බලනවද?
    තෑන්ක්ස් මචං...
    ජය වේවා...
    දිගටම සබ් දෙන්න මචෝ..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒක වැඩ ස‍හෝ. මම චෙක් කරලා බැලුවා. අනිවාර්යයෙන්ම දිගටම දෙනවා... . . :D

      (රිප්ලයි ලේට් වුනාට සමාවෙන්න සහෝ)

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  24. nalaka

    පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  25. ANJANA

    thanks..

  26. KRish

    Links dead

  27. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  28. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  29. lakshan

    thanx again...

  30. Sayuru Tharanga Lakmal

    sub එකට thanks සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.