මෙන්න ඔයාලා ආසාවෙන් බලන ඇරෝ ටීවි සිරියස් එකේ 18 කොටසත් එක්ක මම ඔයාලාව හම්බෙන්න ආවා. ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ කොටසේ වෙච්ච දේවල් ටිකක් අපි මතක් කරගමුකෝ.ඒකෙදි වෙන්නේ මීට කලින් කොටස් කිපයකදිම හම්බවුන ඔලිවර් ආදරය කරපු තවත් කෙල්ලෙක් වුන හෙලේනා ආපහු ස්ටාර්ලින් ටවුමට ආපු එකනේ. ඉතින් එයා ඇවිත් තිබුනේ…
මෙන්න ඔයාලා ආසාවෙන් බලන ඇරෝ ටීවි සිරියස් එකේ 18 කොටසත් එක්ක මම ඔයාලාව හම්බෙන්න ආවා. ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ කොටසේ වෙච්ච දේවල් ටිකක් අපි මතක් කරගමුකෝ.ඒකෙදි වෙන්නේ මීට කලින් කොටස් කිපයකදිම හම්බවුන ඔලිවර් ආදරය කරපු තවත් කෙල්ලෙක් වුන හෙලේනා ආපහු ස්ටාර්ලින් ටවුමට ආපු එකනේ. ඉතින් එයා ඇවිත් තිබුනේ වෙන මොකටවත් නෙවෙයි එයාගේ තාත්තව මරලා දාලා එයාගේ කලින් හිටපු කොල්ලව මරපු පලිය ගන්නනේ. කොහොමෙන් කොහොම හරි ඔලිවර් එයාව නවත්තලා දානවනේ. ඒ වගේම ලොරල්ට එයාගේ නීතීඥ රස්සාව ආයෙත් හම්බෙනවනේ. ඒ විතරක් නෙවෙයි අර දූපතේ ඉද්දි සාරාට ස්ලේඩ් කතා කරලා ඔලිවර් බේරගන්න පුලුවන් ගණුදෙනුවක් ගැන කියනවනේ.
ඉතින් මේ කොටසෙදි වෙන්නේ ස්ලේඩ් අවුරුදු ගානක් ප්ලෑන් කරපු සැලසුම් වලින් ටිකක් කරලා ඔලිවර්ට රිද්දවන එකයි. ඒ වගේම ඔලිවර්ට ගොඩක් දේවල් මේ කොටසෙදි වෙනවා. තව තියා ඔලිවර් හංගගෙන හිටපු රහසකුත් දැනගන්නවා. අර දූපතේ ඉද්දි ඔලිවර්ව බේරගන්න කරන ගණුදෙනුවේ වැඩත් මේ කොටසේදි වෙනවා.
ඉතින් ස්ලේඩ්ගේ ප්ලෑන් මොනවද? ඔලිවර් ඒවට මුහුණ දෙන්නේ කොහොමද? තියා දැනගන්න රහස මොකක්ද? එතකොට මොයිරගේ චන්ද වැඩ වල තත්වේ කොහොමද? තව අර දූපතේදි ඔලිවර් බේරගන්න කරන ගණුදෙනුවේදි සිද්ධවෙන්නේ මොකක්ද? මේ හැමදෙයක්ම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ. එහෙනම් ඊලග සතියෙදි ආයෙත් හම්බවෙමුකෝ… . . ^_^
61B62B3EB4921EF5BAE0823C1DB7F2728362612A D0A1545F5B1C3DC22B14CDEAB7FD6B042E13CDA7 669F8CA9404AAF07F88CE15E61D0008B21EB22AE 0295994AE488DB4E9F6C6ED162AA12DD43306F00 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,667 downloadsDownload Arrow-S02E18.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
101 comments
චතුර මදුසංක
කවිඳු ගිම්හාන් (පැතුම්)
මම පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කො සහෝ... . . :D
sumanga gayashan
ko machan episode 19 thawama nane
dinidu madushanka
ela ela saho jaya wewa
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Tharindu Perera
fatta machannn...onna gaththaaa..........
thanks sub ekatahhh...කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Keshan Wasala
එල මචං මොන වැඩේ තිබ්බත් මේක බලනවා පට්ටම කතාව ගොඩක් ස්තුතියි ..ජය වේවා !!
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඒ හින්දමයි මම ඔයාලට කොහොම හරි දෙන්නෙ සහෝ... . . :D
dila j
ane machan walking sead eke sub ikmanata diyanko
කවිඳු ගිම්හාන් (පැතුම්)
මං හිතන්නේ ඒ සබ් එක දිලා තියෙන්නේ සහෝ... . . :D
shani
thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Vimukthi
සුපිරි මචං ... සුභපැතුම් කවිඳු ඔබගේ සයිබර් ගමනට .... ජය වේවා !!!
සබ්නම් biscopelk තමයි ...කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන් සහෝ... . . :D
sampath
ela
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
darshana51
Thanks machan...
oyage sub eka denakan balagena hitiye... dan balanna puluwan...
Good luckකවිඳු ගිම්හාන් (පැතුම්)
ඒ හින්දමයි මම ඉක්මනට දුන්නේ සහෝ... . . :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි මචෝ :D :D ජය
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dev
bohoma stuti saho.... .
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Nimesh Akalanka
Thanks Machan.... :)
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
VisH
thanks machan (y)
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මචෝ, මට හිතෙන දෙයක් කියන්නම්ද..
සබ් එකේ "ටවුම, චාන්ස්" ඒ වගේ සාමන්‍ය වචන වලටත් සිංහලෙන්ම දැම්මොත් හොදා නේද..
ටවුම, චාන්ස් ඒ වගේ දැම්මම නිකං කැතයි වගේ මටනම්..
ඔයාගේ කැමැත්තක් ඉතිං..
ඔන්න සබ් එක ගත්තා ජය වේවා..Kasun
ඔව් අනේ
කවිඳු ගිම්හාන් (පැතුම්)
මුලින්ම ඔයාගේ අදහස් දැක්විමට ස්තුතියි සහෝ. මේකයි සහෝ මම ඒ වචන සබ් එකේ දැම්මේ අපි සාමාන්‍යයෙන් කතා කරද්දිත් ඒ වචන කියනවනේ. ඉතින් මම උත්සහ කලේ කතා කරන භාෂාවෙන් සබ් එක දාන්න. එතකොට සබ් එක බලන කෙනාට දැනෙන ගතිය වැඩියි කියලා මට තේරුණ හින්දා. සහෝලා කියන නිසා මම සලකලා බලන්නම්කෝ ඒ ගැන... . . :D
danushka
thanks machan,,,jaya wewa!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
sasanka
patta
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
thisara
hamadamath parakkuine bn
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Ramaa...
එල මචං මොන වැඩේ තිබ්බත් මේක බලනවා පට්ටම කතාව ගොඩක් ස්තුතියි ..ජය වේවා !!
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔයාලා බලාගෙන ඉන්න නිසාමයි සහෝ මමත් මොන වැඩේ තිබුනත් මේ සබ් එක දාන්නේ... . . :D
Theran
ගොඩක් ස්තුතියි
machan Grate work ohoma yanකවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Asitha
thanx bro...!! :)
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
KproX
කලින්ම දීල, දැනුයි දැක්කේ. :D
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
thilan
niyamai ikmanatama sub dena ekagana godak sathutui, issarahatath ohomama karagena yanna.
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන්ම සහෝ... . . :D
nuvan
oya dannava athe house md keyana tv siries eka danata ehalama pratechara labapu tv siries ekak . eka denna sub dala ane. oyata velavak natnam tava team eke kenektavath keyala danna.. eka neyama siries ekak.....
කවිඳු ගිම්හාන් (පැතුම්)
අපේ කවුරු හරි සහෝ කෙනෙක් පුලුවන් වුනොත් සබ් දායි සහෝ... . . :D
dananjaya prabath
එල එල............
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
නලින්
ස්තුතියි කවිදු සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ........... ජයවේවා...............
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Pramuk
Thanx saho.....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය…….කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
lahiru
ela
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
kasun madu
ela ela e19oni ekmanata
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න දුන්නා සහෝ... . . :D
hashan sampath
thanx macho......................................................................
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Alpo
19 diyankooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo bn
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න දුන්නා මචං.. . . :D
darshana
tnxxxx machan...19 ikmana one.....mama me eka enakam balagena inne
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න අද දුන්නා මචං... . . :D
pravin
කෝ බන් 19 තාම නෑනේ.....................ඉක්මන්ට දාමු නේද සහෝ
කවිඳු ගිම්හාන් (පැතුම්)
19 ටිවි එකේ ගියේ 16 වෙනිදා මචං. ඉතින් අද තමයි සබ් එක දැම්මේ. බාගෙන බලන්නකෝ... . . :D
Bihan
thx bro............................ 19 danne nadda danma
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න දුන්නා සහෝ... . . :D
දසන් බුද්ධික
නියමයි සහෝ............ ජයවේවා............... ගොඩක් ස්තුතියි උපසිරසියට.................
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Lahia
19 parakkuina
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න දුන්නා සහෝ.. . . :D
Fer
19 tama naddooooooooooooooo??????
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න අද දුන්නා සහෝ... . . :D
Buddhika
ko 19 sub....
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න දුන්නා සහෝ... . . :D
shan
hppy nw year mcn.........
dn aurudu kawa ati bn......19 ikmnta daamukoooooo..............කවිඳු ගිම්හාන් (පැතුම්)
හිකිස්.. . . :D ඔන්න ඔයාලා කිව නිසාම අද දුන්නා මචං... . . :D
beenz
Machan 19 ikmanata dennako.dan hondatama parakkui
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔයා මේ කමෙන්ට් එක දාද්දි දිලා තියෙන්නේ සහෝ... . බාගෙන බලන්නකෝ... . :D
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි සහෝ..
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
මේ කර්‍යය දිගටම කරගෙන යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
niro
thnx machoo maga balan hitiye enakam.....ammapa umbata pin hode
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
kavinda gamage
ගොඩක් ස්තුතියි
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Vimukthi Darshana
ela machn
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Arrow [S02 : E18] | ස්ලේඩ් වැඩ පටන් අරන්..[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/arrow1.jpg)

elaz sahooo....mehema ikmanatama dena eka hodai...tawath ohoma yanakota speed wey