Watch Trailer

Arrow [S03 : E07] | ආදරණීය ඇරෝ…… [සිංහල උපසිරැසි සමඟ]

මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 7වැනි කොටසයි. 2014 නොවැම්බර් මස 19 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ Draw Back Your Bow නම් මේ කොටස imdb දර්ශකයේ 8.9 වැනි විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගගෙන තිබෙනවා. කවුරුත් පුදුම වුනා මිට කලින් කොටසේ වුන දේවල් ගැන. රෝයි ඇත්තටම සාරා මැරුවද කියලා මේ කතාව බලන හැම…

Arrow 3 TV1

මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 7වැනි කොටසයි. 2014 නොවැම්බර් මස 19 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ Draw Back Your Bow නම් මේ කොටස imdb දර්ශකයේ 8.9 වැනි විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගගෙන තිබෙනවා.

 කවුරුත් පුදුම වුනා මිට කලින් කොටසේ වුන දේවල් ගැන. රෝයි ඇත්තටම සාරා මැරුවද කියලා මේ කතාව බලන හැමෝටම ප්‍රශ්නයක් වුනානේ. හැබැයි අන්තිමේට දැනගන්න ලැබුනා ‍රෝයි නෙවෙයි සාරාව මැරුවේ ඒක එයාගේ හිතේ මැවුන එක සිද්ධියක් විතරයි කියලා. ඒ අතරතුර ඇරෝ නගරයේ ප්‍රධාන කුඩු කල්ලියක් අල්ලන්න යද්දි ඊට කලින් එතනට කවුරු හරි ඇවිත් ඒ අයව මරලා දාලා තිබුනා. ඒ සිද්ධිය දිගේ යද්දි තවත් ඒ වගේම මරණ රැල්ලක්ම ඇතිවුනා. හැබැයි මේ හැම මරණයකම සාක්ෂි කෙලින්ම එල්ල වුනේ ලෝරල්ගේ බොක්සින් පුහුණුකරු ටෙඩ්ටයි. ඒ ගැන හොයද්දි තමයි ඇරෝට දැනගන්න ලැබෙන්නේ ටෙඩුත් ඇරෝ වගේම ඊට කලින් නගරයේ ආරක්ෂකයෙක් විදියට ඉදලා එයාගේ සහයකයත් වුන සිද්ධි නිසා ඒ දේවල් නැවැත්තුවා කියලා. කොහොම හරි අන්තිමේට දැනගන්න ලැබෙනවා මේ හැම මරණයක්ම කරලා තියෙන්නේ ටෙඩ්ගේ සහයකයා අයිසැක් කියලා. අන්තිමේට ඔලිවර් එයාවත් අල්ලා ගත්තානේ.

 ඔයාලට මතකද ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර කතාව. ඇරෝ කතාව බලන හැ‍මෝම ඒ දෙන්නගේ සම්බන්ධය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒත් ඒ ආදර කතාව පටන් ගත්ත තැනම නැවතුනානේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. ඔලිවර් ඇ‍රෝ චරිතය වෙලා නගරය ආරක්ෂා කරන නිසයි. අවසානයට මේ දෙන්නා අතර රේ එනවානේ. ඔලිවර්ට නම් ඒක දරාගන්න ටිකක් විතර අමාරුයි. ඉතින් මේ රේයි ෆෙලසිටියි කියන්නේ ඔෆිස් එකේ බොසුයි එයාගේ ලේකමුයි විතරයිද? මේ සතියේ නම් ඒ ගැන පොඩි විස්තරයක් දැනගන්න පුලුවන් වේවි. ඒ මදිවට ඇරෝට දන්නෙවත් නැති කෙනෙක් ආදරය කරනවා. නිකන් නෙවෙයි පිස්සුවෙන් ආදරය කරනවා. ඒ පිස්සුව කොච්චරද කියනවා නම් ඇරෝ විරුද්ධ වෙන හැමොම මරලා තමයි මෙයා නවතින්නෙ. ඉතින් මේ කෙනා කවුද? එයා ඇරෝට මෙච්චරම ආදරේ මොකද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

 ඒ වගේම කියන්න ඕනි ලබන සතියේ Arrow කතා මාලාවේ ක‍ොටසක් එන්නේ නෑ. ආයේ දෙසැම්බර් 3 වෙනිදා තමයි ඊලග කොටස විකාශය වෙන්නේ. මේ කතාව බලන්න ආසවෙන් මගබලාගෙන ඉන්න ඔයාලට ඒක නරක ආරංචියක් වුනාට දුකෙන් වුනත් ඊලග කොටස බලන්න අපි හැමෝටම තව සති දෙකක් බලාගෙන ඉන්න වෙනවා.. . . 🙁 

ඒ වුනාට සති දෙකකින් විකාශය වෙන ඇරෝ ඊලග කොටස නම් සුපිරිම කොටසක් වේවි. මොකද ඒ ක‍ොටසේදි ඇරෝ සෙන්ට්‍රල් නගරයට ගිහින් ෆ්ලෑෂ් 😀 එක්ක එකතු වෙලා ලොකු වික්‍රමයක් කරන්න යනවා කියලයි දැනට ලැබෙන තොරතුරු වලින් ආරංචි වෙන්නේ. ඒ මොකක්ද කියලත් බලමුකෝ… . . ^_^

එසේනම් තවත් උපසිරැසකින් මුණගැසෙන තුරු ඔබ සැමට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

72ea53cd5ea80aa6d23afeea1cf2668fc843b752

230 MB කොපිය මෙතනින් බාගන්න

045f0b031a0b595d7aeaaf3c9c657693989c6b52

998 MB කොපිය මෙතනින් බාගන්න

8b3bff86ce9b3e7b6f1009cf5e5bd5176bcabc58 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

15,378 downloadsDownload Arrow-S03E07.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                           Next Episode>> 

Subtitles

15,378 downloadsDownload Subtitles80 KB

102 comments

  1. ferdi

    උනු උනුවෙම දුන්නට thanks මචෝ

  2. Pramod

    thanks macho.........

  3. kalum

    thnx bro,,,.....gdk thnxx,,..mmth unuwennm bgannw,...

  4. jae shin

    thnz saho sabata thuthi

  5. De Mobile Zone

    hamme itim kiwwalu... ;)
    Thanks ah

  6. Mahesh

    sub ekata thanx aaaaaa

  7. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Sach

    සබට තුති පැතුම් සහෝ !!!!!!

  9. Pradeep Iresh

    ela ela..denakan balan unne .

  10. Lakshan

    Thanks machan.

  11. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  12. Tharindu

    උපසිරසට නම් බොහෝම ස්තූතියි සහෝ... :)
    ලබන සතියෙ කොටස නැති එකටනම් ගොඩාක් දුකයි.... :(
    මොනා කරන්නද බලන් ඉන්නව.... ^_^
    ජය වෙවා...!

  13. sajeevi

    thanks

  14. Thamindu

    :putnam:

  15. kushan charith

    thanks සහෝ sub එකට, ජය෴෴෴෴

  16. dewaka

    පට්ට පට්ට.
    උපසිරසට පින් සහෝ.................. දුක හිතෙන අරන්චියකුත් තියනව නෙද?
    එත් මොනා කරන්නද සති දෙකක් බලගෙන එන්නව මිසක්?

  17. Sam

    thnkss sahooo sub 1ta...elzzzzz..//

    1. bhathiya

      thank u

  18. Prasanga

    පට්ට පට්ට.
    ...........ගොඩක් ස්තුතියි සහෝ

  19. Devin Y.

    Jaya Wewa!!!

  20. sami

    ela saho ela :D
    Thnx

  21. bhagya

    wada karan na eka torrent ekakwath 503 backend fetch failed kiyala enawa ikmanaata eka fix karanna

  22. Suresh Jayathilaka

    mokada tikak parakku ?

  23. darshana

    sub ekata thanks saho. good luck.

  24. lahiru ruchiran

    download wenne na.error ekak enawa.puluwan nam hadala denna

  25. Pasindu Supun

    thnx a lotttttt fr sub............

  26. නලින් පෙරේරා

    ස්තුතියි කවිදු.. මෙක දෙනකල් බල බල හිටියේ..

    ජය වේවා!

  27. bhanu

    niyamai macho.......................

  28. sasanka

    hureeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  29. sanju

    thanks machoooooo thanks......

  30. Kalindu

    Tnx bro

  31. nirosha

    elama thama.

  32. ujitha

    thankiu saho..oya karana de godak watiíwa

  33. හර්ෂණ

    එලම වේවා...

  34. Keshan Wasala

    ෆෙලිසිටි කෙල්ලත් නරක් වෙලා වගේ නේද ? :/ ගොඩක් ස්තුතියි සහෝ ඇත්තටම දැන් ඉතින් සති දෙකක් ඉන්න ගියාම තමා එපා වෙන්නේ .. මොනා කරන්නද ඉවසන් ඉමු ඇරෝයි ,ෆ්ලෑෂ් කොල්ලගෙයි වැඩ බලන්න ඔන්න එහෙනම් සබ ගත්තා...

  35. chinz

    thz.........................subtitle @ on time ;):p

  36. Kavisha

    සුපිරි අද කතාව...ස්තුති සහෝ...
    True Justice එකට සින්හල Sub දෙන්නකෝ

  37. nuwan

    සුපිරියි සහෝ දිගටම දෙමු ඔබට ජය!!!!

  38. sadu

    මේක එනකම් තමය් අපිත් මග බලන් හිටියේ සහෝ.ගොඩක් ස්තුතිය් සබ් එකට.බයස්කෝප් එකට ජය.බුදු සරණය්!!!!!!!!!!!!!‼

  39. naveen

    download krnna ba :/

  40. randika Medgagama

    thanks mcn iye idan blan htye

  41. Ruchiiiiii

    Ela.eng sub aragena beluwa.aimath balanawa.thnx..

  42. කොබා

    හම්මට ටන්කු ආ එනකම් බලාගෙන හිටියේ :/ ඉලග කොටස එනකම් සති දෙකක් ඉන්න එපයි නකු අව්ලක් නෑ එලම වැඩක් ඔහම යන් යාලුවනී ජය වේවා :D

  43. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...

  44. pasindu

    thanks broooooooooooooooo&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;

  45. Nicol Vishan

    මන් මේ මග බලාගෙන උන්නේ මේක හම්බෙනකන්.... දුක තමයි ලබන සුමනේ ඇරෝ නැති එකනම්... ඒ උනාට ෆ්ලෑෂ් කොල්ලයි ඇරෝ අයියගෙයි සුපිරිම වඩා ටිකක් එහෙනම් ඊලග episode එකෙන් බලාගන්න පුළුවන් වෙයි වගේ...
    තැන්ක්ස් සබ එකට... ඔන්න බැවෝ!!!

  46. Sahan Dilshan

    Thanks for sub.puluwannam thursday walama aluth episode eka danna

  47. varuna

    elaz mchow......ubalata jayama wewa..... SUBAMA WANNA PATHAMAI ONNA...AH;...all the best

  48. Rojitha

    Super mchn

  49. darshana

    tnxxx

  50. Buddhika nelum

    labana sathiye arrow ekath na the 100 ekath na..aiyoo.:( sub ekata sthuthi kollo :)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.