Watch Trailer

Arrow [S03 : E15] |නන්දා පර්බාත් … . .[සිංහල උපසිරැසි සමඟ]

රාස් අල් ගුල්ව පරද්දන්න මැල්කම් මර්ලින්ගෙන් සටන් පුහුණු වෙන්න කැමති වුනානේ. ඉතින් මෙයාලගේ පුහුණුවේ පළවෙනි පියවර විදියට මේ දෙන්නා ඔලිවර් කලින් හිරවෙලා හිටපු ලි යැන්යූ දූපතට ගියානේ. මුලදි නම් මොකක්ද කරන්න ඕනි කියලා මේ දෙන්නට හිතාගන්නයි බැරිව හිටියේ. ඒත් පස්සේ තමයි මේ දෙන්නා දැනගත්තේ ඔලිවර් දූපතේ හිරක…

Arrow TVS03-2

රාස් අල් ගුල්ව පරද්දන්න මැල්කම් මර්ලින්ගෙන් සටන් පුහුණු වෙන්න කැමති වුනානේ. ඉතින් මෙයාලගේ පුහුණුවේ පළවෙනි පියවර විදියට මේ දෙන්නා ඔලිවර් කලින් හිරවෙලා හිටපු ලි යැන්යූ දූපතට ගියානේ. මුලදි නම් මොකක්ද කරන්න ඕනි කියලා මේ දෙන්නට හිතාගන්නයි බැරිව හිටියේ. ඒත් පස්සේ තමයි මේ දෙන්නා දැනගත්තේ ඔලිවර් දූපතේ හිරකරලා ගියපු ස්ලේඩ් විල්සන් හිරකූඩුවෙන් පැනගෙන කියලා. එයාලා ස්ලේඩ්ව අල්ලාගන්න ගියපු වෙලේ මේ දෙන්නවත් කොටු වුනානේ. නිකන් නෙවෙයි ස්ලේඩ් හිරකරපු කූඩුවේමයි මේ දෙන්නව දාලා ලොක් කලේ. කොහොම වුනත් මෙයාලා දෙන්නා ඒ මේ වැඩ කිඩ දාලා ස්ලේඩ්ව කොහොම හරි අල්ලාගෙන ආයෙමත් හිර කලානේ. මේ සිද්ධින් වෙන අතරේ තියා ඔලිවර්ගෙන් දැනගන්නවා සාරා මැරුවේ එයයි කියලා. ඉතින් මේකට තියාට මර්ලින් එක්ක ගොඩක් තරහා යනවා. පේන විදියට ආයේ තියා මර්ලින් එක්ක වැඩි සම්බන්ධයක් ඇතිකරගන්නේ නැතිවේවි වගේ.

කොහොමෙන් කොහොම හරි තවමත් මැල්කම් රාස් අල් ගුල්ගේ ඉලක්කයක්නේ. කොහොම හරි මේ සැරේ රාස් අල් ගුල්ගේ කට්ටිය එයාව නන්දා පර්බාත් වලට ගෙනියනවා. ඒ වගේම රේ ඇ‍ටම් ඇදුම හදන එකත් පැත්තකින් වෙනවනේ. ඉතින් මර්ලින්ට නන්දා පර්බාත් වලදි මොනවා නම් වෙයිද? එතකොට රේ‍ ඇටම් ඇදුමේ වැඩ කොහොම කරයිද කියලා දැනගන්න මේ කොටස බලන්නම වෙනවා. ඒ විතරක්ද මේ කොටසේ ලොකුම ලොකු පුදුමයකුත් අවසානයට වෙනවා. දැන් නම් ඉක්මනින්ම බලන්න හිතෙනවා නේද? එහෙනම් මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

ප.ලි – ගිය සතියේ කොටසින් කිව විදියටම ඇරෝ කතාවේ ඊලග කොටස ආයේ එන්නේ මාර්තු 18 වෙනිදයි. ඒ වගේම ෆ්ලෑෂ් ඊලග කොටසත් එන්නේ මාර්තු 17 වෙනිදයි. මේකට විශේෂ හේතුවක් නම් තවම ප්‍රසිද්ධ වෙලා නෑ වගේ. හැබැයි CW එක ඇරොයි ෆ්ලෑෂුයි එක සමාන කොටස් ගාණකින් යන එක නවත්වලා ඇරෝ එක කොටසක් කලින් යවන්න තිරණය කරලා කියලා ආරංචියකුත් තියෙනවා. මොනවා වුනත් ආයෙත් ඔයාලට මාසයක් විතර ඉවසාගෙන ඉන්න වෙයි. 😀

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

 

 

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

6EBF6092CFB49E239C1140870CCCE8D5088BFA11

208 MB කොපිය මෙතනින් බාගන්න

11B23FCAD37A547F1173E12EEA6521C112C98072

348 MB කොපිය මෙතනින් බාගන්න

E78B551437415AE4C5856DCE0A82594CB43ACDCF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

17,918 downloadsDownload Arrow-S03E15.baiscopelk.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                           Next Episode>> 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

17,918 downloadsDownload Subtitles78 KB

97 comments

  1. lakmal

    thanks bro...................

  2. Pavan

    supiri 17 wenakan inata thama bari
    thnaxz for sub bro

  3. Nipuna Sankalana

    Thank's................! :D

  4. Kulanjana Maduranga

    ammo denakm unne...eth 17 wenakm innawa kynne..??subata thanks KAVINDU saho.digatama sub demu.jaya wewa..........

  5. sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

  6. Charitha

    ස්තූතියි උපසිරැසියට. එහෙනම් සමහර විට තව ෆ්ලෑෂ් සහ ඇරෝ සමගාමී කොටසක් විකාශය වෙන්න තියෙනවද දන්නෙ නෑ

  7. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට...
    දැන්ම බාන්න දැම්මෝ..
    ජය!!!

  8. MOB

    Thanks Mchn.. Ela.... :D :D

  9. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D රෑ බලන්න ඕනේ :D

    1. Ishan Minsilu

      Ko Ban Arrow 16 Kotasa Kawadda Apita Balanna Enne

  10. kent1996

    thnxs, march 18 da bn ilaga kotasa

  11. thisal

    තැන්ක්ස් සබට

  12. Pruthuvi

    thanx meka enakan balagena hitya

  13. zidath

    #ThnxksSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSs...
    #Good luckKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKk.....

  14. R.D

    සබ් එකට ස්තුතියි සහෝ.ට්වී සීරීස් පරක්කු කරන එක තමා සෙට් වෙන් නැත්තේ.එක දිගට දුන්න නම් ඉවරයි නේ.අනේ මන්දා ඇමරිකාවේ වැඩ නම්.!!!

  15. asanka

    thanks bro

  16. Isuru

    ela kollooooo.....

  17. Darshana

    Episode eka bagena idiye sub eka denakan. Dan balanna puluwan. Sub ekata thanks kawidu saho.

  18. sajeevi

    thanks

  19. Nethu

    THNX :D 17 වෙනකං ඉන්න බැරි එක තමා අවුල :(
    Good Luck

  20. Lahiru

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  21. Ayesh

    niyamai machan thnx wewa.. noka nobi hitiyath kella nathuwa hitiyath 18 wenakam inna ekanam karanna ba aiyo.................. :(

  22. lahiru

    Thanks

  23. shehan

    thanks broo

  24. ආදරය හීනයක්

    තැංකුයියෝ

  25. Bunnya

    Thankq wewa

  26. Anushka

    ඒක හරියට RoboCop ට තටු ඇවිල්ල වගේ
    සබට බොහොම ස්තුති සහෝ
    දිගටම කරගෙනේ යන්න තව තවත් ධෛර්ය ලැබේවා!!!

  27. isuru

    ela ela kavindu sahoo!thawa masayak thiyana eke thawa series ekakata sub demu puluwannam.

  28. dylan shah

    17 wenakn khomada machanla iwasanne...me ep 1ke anthimata pissu hadenawa..

  29. P.K

    Thanx saho...

  30. නලින් පෙරේරා

    ස්තුතියි කවිඳු මල්ලි..

    ජය වේවා!

  31. Srimal Nishan

    thanks …….. :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  32. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. MENAKA RAJAPAKSHA

      AIYYA, MARCH 4 WENIDA PATAN GANNAWA "CSI CYBER" KIYALA ALUTH SERIES EKAK. EKATA PULUWANNAM SUB DENNA BALANNA.

  33. kavinda

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...

  34. madushan

    thanks kollo. keep moving!!!! :)

  35. Banti Baba

    Thnakxxxxxx sahooooooooooo

  36. lakshan

    Thanks Bro...

  37. Anju

    Ela saho ela ...................
    Keep calm and do subtitle

  38. Tharusha

    kalin aroow christmas thagi bedanna giya.me para mokada danne ne.kohoma unath thanks machan sub aekata

  39. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  40. Sasi spenzer

    Elaz Bro Thank you Very Much

  41. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  42. Lahiru Udayanga

    Thanks a lot !!!
    සතියක් ඉවසන්න බැරි එකේ කොහොමද මාසයක් ඉවසන්නේ ???

  43. amila

    thanks bro 4 sub...................

  44. channa

    ජයවේවා……
    බොහොම ස්තුතියි උපසිරැසි වලට

  45. lakshan

    බොහොම ස්තූතියි උපසිරැසියට…

  46. හර්ෂණ

    CW එකට මොන වෙලාද මන්ද. එක පාරක් ඔලිවර් මැරෙන්න දාල මාසයක් හිටිය, මේ පාර මොකාට මොනවා වේවිද මන්ද.

  47. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඔන්න CW එක ලංකාවේ කොල්ලො ටික මාරයෝ කරගන්න හදන්නෙ.
    සබට තැන්ක්ස් කවිදු.
    ජය වේවා. !

  48. Tharindu

    අයියෝ... ඉවසල ඉන්න කිව්වට කොහොම ඉන්නද???????
    කොහොම හරි ඉන්නත් එපැයි.. :) :)
    සබට බොහොම ස්තූතියි ඇරෝ සහෝ......
    ජය වේවා...!

  49. Kushen

    thnx mchn

  50. Madushan

    superb...mchn..Thxx sub akata.

Load more comments