Watch Trailer

Arrow [S03 : E17] |මරාගෙන මැරෙන්නම්… . .[සිංහල උපසිරැසි සමඟ]

ඔලිවර්ට රාස් අල් ගුල් එයාගේ තැන ගන්න කියලා කිවානේ. හැබැයි ඔලිවර් නම් ඒකට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. රාස් එයාගේ හොද හිත පෙන්වන්න ඔලිවරුයි ඩිගල්වයි මැල්කමුයි තුන්දෙනාම නන්දා පර්බාත් වලින් නිදහස් කරලා එව්වනේ. ඇරෝ ටිම් එකට නම් මේක විශ්වාස කරන්නවත් බෑ. ඒ විතරක් නෙවෙයි නසාට නම් මේක කොහෙත්ම විශ්වාස කරන්න බෑ…

Arrow TVS03-2

ඔලිවර්ට රාස් අල් ගුල් එයාගේ තැන ගන්න කියලා කිවානේ. හැබැයි ඔලිවර් නම් ඒකට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. රාස් එයාගේ හොද හිත පෙන්වන්න ඔලිවරුයි ඩිගල්වයි මැල්කමුයි තුන්දෙනාම නන්දා පර්බාත් වලින් නිදහස් කරලා එව්වනේ. ඇරෝ ටිම් එකට නම් මේක විශ්වාස කරන්නවත් බෑ. ඒ විතරක් නෙවෙයි නසාට නම් මේක කොහෙත්ම විශ්වාස කරන්න බෑ. ඔය අතරේ ස්ටාර්ලින් ටවුන් එකට අලුත් අපරාධකාරයෙක් එනවානේ. එයාගේ තියෙන විශේෂත්වය තමයි කට වහලා මැහුම් ගහලා තියෙන එක. එයා ඇවිත් මුලින්ම කලේ බොරු දියමන්ති වගයක් හොරකම් කරපු එකනේ. පස්සේ තමයි දැනගන්න ලැබුනේ මේවා මෙයාලා උණ්ඩ වලට හයි කරලා පොලිසියට පහර දෙන්න යනවා කියලා. ඔය අතරේ සාරාගේ මරණය ගැන කිවේ නැති නිසා ලාන්ස්ට නම් ගොඩක් තදවෙලා ඇරෝ එක්ක තිබුන හොද හිත නැතිකරගත්තා. ඒ වගේම ෆෙලසිටිගෙයි රේගෙයි ආදර කතාව මේ අතරේ ගලාගෙන යනවා. ඔලිවර් නම් ඒ ගැන ටිකක් දුකින් වගේ ඉන්නේ. හැබැයි එලියට පෙන්වන්නේ සතුටින් ඉන්නවා වගෙයි. කොහොම හරි අන්තිමේට නසා ඇවිත් මෙයාලට අර අපරාධකාරයා අල්ලාගන්න උදව් කරනවා. ඒ වගේම එයා කැමති වෙනවා ලෝරල්ට සටන් කරන්න කියලා දෙන්න. ඔය අතරේ රාස් අල් ගුල් වෙන්න ඔලිවර්ට කරපු ඉල්ලිම පිලිගන්න කියලා ගොඩක් බලපැම් එනවා. ඒ විතරක් නෙවෙයි බොරු ඇරෝ කෙනෙක් ඇවිත් මිනිස්සු මරලත් දැම්මනේ.. . .

ඉතින් මේ බොරු ඇරෝ විදියට ඇදගෙන ඇවිත් ඉන්න රාස් අල් ගුල් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? මේ මිනිමැරිම නිසා ඇත්ත ඇ‍රෝට මොන වගේ බලපැමක් ඇතිවෙයිද? ස්ටාර්ලින් ටවුමේ මොන මොන දේවල් වෙයිද? තව මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

 

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

9E732D8AD2AF120245319BC6432542CF4DE8FB5C

254 MB කොපිය මෙතනින් බාගන්න

587B7DA5C95CB3C1D2C5BE279F69B7B2754CBC36

348 MB කොපිය මෙතනින් බාගන්න

A18234009892433B8C0580CEE0FC461CA3C41E98 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

17,848 downloadsDownload Arrow-S03E17.baiscopelk.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                           Next Episode>> 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

17,848 downloadsDownload Subtitles77 KB

113 comments

  1. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  2. dinakara

    ස්තුතියි සහෝ

  3. Malshan

    flash එකට comment කරන අතරෙ මෙන්න මූ මේකත් දාල.අනේමන්දා බොට පින් දෙන්න වචන නෑ....... :D එලකිරි උබනම් එකෙන්ම මේ වැඩේටම ඉපදිච්ච එකෙක්.ජයවේවා.....!

  4. lakmal

    thxxxxxxxxxxxxxxxxx

  5. maduka

    thankss

  6. udi

    Thanxxxx... mchooo

  7. Anushka

    එළකිරි සහෝ..........
    ජය වේවා!!!!!!!

  8. Chanduka

    Thanks bro

  9. Malith

    Damn Thnx Saho
    :D :D :D :D :D

  10. oshan

    කෝ බ්න් මේ rey පාමරයා මූ මෙලෝ වැඩක් නෑ felocity එක්ක නිදියනවා විතරයිනේ. පව් බන් ඇරෝ . පැතුම් ගොඩක් ස්තූති මේ ක දුන්නට සහෝ. බලන් හිටියේ.

  11. Jamson

    Umbath hariyatama "Walter White" wage mulin hondata indala narak wela eth wadanam hondai..

  12. unknown

    අඩෝ තැන්ක්ස් මචන් උබ කරන වැඩේ අගය කරනව..මම කලින් පොඩි ෆන් එකක් ගත්තේ උබට බැනල..තෑන්ක්ස් මචන්...ඒත්.. මොන මගුලක්ද යකෝ මෙචචර වෙලා කලේ?

  13. Gaguli

    එළකිරි සහෝ……….
    ජය වේවා!!!!!!!

  14. Raveen

    elazzzz

  15. isuru

    ade heta denawa kiwwa eka adama dilane.thanks kavindu sahoo!

  16. ෂෙරින් සමාධි ගිනිගේ

    නියමයි සහෝ....
    ෆ්ලෑෂ් බලලා ඉවර වෙලා ඇවිත් බලද්දි මෙන්න ඇරෝ ඇවිත්....
    බොහොම ස්තූතියි සහෝ....
    ජය!!!

  17. Ashan

    ela
    thanx sub ekata

  18. Isuru

    Thanx Bro....

  19. pasindu

    super!!!!!!!!

  20. R.D

    Great work bro.....Keep it up...

  21. dulaj

    patta mchn. me wagemA ipmanin flash ekath deepnko.. thnx bro

  22. kavinda

    ගොඩක් ස්තුතියි සහෝ

  23. tilina

    thanks bro

  24. ridmal kanishka

    Thankz bro...

  25. Kavisha

    බොහොම ස්තූති සහෝ...
    ඔන්න සබ බෑවා...
    ඔබට ජය...

  26. Kaveen

    tnxxxx broooo atom enne kawaddaaaa???????

  27. asanka

    thanks bro

  28. Thanu

    Ela kavindu saho. Sub 1ta thanx

  29. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll: :x

  30. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!

  31. lakshitha

    thnx saho :D jaya wewa

  32. Ashen

    Supiri thama kolla.......... Meka danakn balagena hitiye!!!!!! ohoma yan ohoma yan...................

  33. Thusitha

    thank you

  34. sadeepa saranga

    tnx bro!!!!!!!!1

  35. Dumindu

    thanx sub ekata

  36. Dumindu

    thanx saho

  37. sajeevi

    thanks

  38. nisala udara

    thanks aiya

  39. Ashan Gamage

    tnks wewa..

  40. lakshan

    Thanks bro...

  41. Charith

    Thanks for the sub........

  42. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  43. ප්‍රදීප් මධුසංඛ

    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  44. අරුණ ගයාන්

    එල සහො සබට තුති!!! :) :)

  45. Diluni

    Thank u soooo much brother........ :) :) :) :) :) &lt;3 &lt;3 &lt;3

  46. maduka

    ම්ම්ම් ඊයේ හවසත් ඇවිත් බැලුවා මේක දාලාද කියලා
    සබ් එකට බොහොම තුති
    ඊළග එකෙන් ඉක්මනටම හමු වෙමු
    ජය වේවා....

  47. tharindu

    thank saho digatama karamu obata jaya

  48. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  49. channa

    ජය වේවා!!!!!!!
    උපසිරසියට බොහෝම ස්තූතියි

  50. KingRuwan

    Thanx Saho.....Budu Saranai.....

Load more comments