පුරුදු විදියටම අදත් සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට මේ ආවේ. වැඩි විස්තරයක් කියන්න කියලා දෙයක් නම් නෑ. අද කතාවේ වෙන්නේ ජිල් මොරෙලි කියලා වාර්ථාකාරිනියක්ව බේරාගැනීමක්. මේ වාර්ථාකාරිනියට ඩිවිශන් වල මෙහෙයුමක් සම්බන්ධව වීඩියෝ පටයක් හමුවෙලා තියෙනවා. මේ වීඩියෝ පටයේ තියෙන්නේ Air America නම්…

පුරුදු විදියටම අදත් සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට මේ ආවේ.
වැඩි විස්තරයක් කියන්න කියලා දෙයක් නම් නෑ. අද කතාවේ වෙන්නේ ජිල් මොරෙලි කියලා වාර්ථාකාරිනියක්ව බේරාගැනීමක්. මේ වාර්ථාකාරිනියට ඩිවිශන් වල මෙහෙයුමක් සම්බන්ධව වීඩියෝ පටයක් හමුවෙලා තියෙනවා. මේ වීඩියෝ පටයේ තියෙන්නේ Air America නම් ගුවන් සමාගමක යානයක් කඩා වැටීම ගැන. මේ ගුවන් යානයේ ප්‍රවාහනය කරපු නීති විරෝධී බඩු බාහිරාදිය ඉවත් කරන්න Air America වලින් ඩිවිශන් කුලියට ගන්නවා. මෙතැනට ඩිවිශන් නියෝජිතයෝ ගිහිල්ලා ඉන්න අතරේ කවුදෝ කෙනෙක් මේක වීඩියෝ කරලා මේ වාර්ථාකාරිණියට මේක ගැන විස්තර කියලා තියෙනවා. මේක ගැන දැනගන්න ඩිවිශන් වලින් මේ ජිල් මොරෙලි කියන වාර්ථාකාරිණියව අල්ලලා ඇයගෙන් පිටවෙන්නට තියෙන වීඩියෝව ලබා ගන්නයි සූදානම් වෙන්නේ. වෙනදා වගේම අදත් ඇලෙක්ස්ගේ තොරතුරු වල උදව්වෙන් නිකීටා විසින් වීඩියෝව වගේම වාර්ථාකාරිණියවත් බේර ගන්න ලොකු ප්‍රයත්නයක් දරනවා.
අපි බලමු අද කතාවේදී නිකීටා කොහොමද වාර්ථාකාරිනියව වගේම වීඩියෝවත් බේරගෙන ඩිවිශන් වල තවත් මෙහෙයුමක් ව්‍යර්ථ කරන්නේ කියලා. මීලඟ කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා….
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,431 downloadsDownload Nikita.S01E03.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
20 comments
udara
lakshitha
afffffaaa coment eka type kerane tikate meya dala
lakshitha
Thnx saho :D ade mama 1st he he
Bale
ela ...ela....sabata thnx saho....
Yenu
Thank you very much....digatama sub denna.....
Sisira Hegoda
Thanks.
ප්‍රදීප් මධුසංඛ
කළින් කමෙන්ට් එකක් දාන්නත් බැරි වුනා සහෝ.
සුපිරි සීරියස් එක.
බලලා නම් තියනවා සිංහල සබ් නැතුව.
ආය වෙලාවක් හම්බුනාම බලන්න ගන්න ඕනි.
කොහොමහරි වැඩේ නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:DKulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..mekata digatama sub dennooo.jaya wewa......
kasun
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
:DSuranjaya_91
පට්ට මචං .... දිගටම දෙන්නෝ..........
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
නියමයි, වැඩේ ගොඩ දානවා ඉක්මනින්ම.
සබට තැන්ක්ස්.
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
සබ් එකට බොහොම ස්තුතියි ......................
amal
niyamay digatama demu
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
Dimuth
Thanx...
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…සබට
suranuwan
thanks,,,,
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnx broooooooooo.........im 1st.......