තුන්වෙනි සිසන් එකේ අවසානයට ටික ටික ලං වෙද්දි මේ කතාව ගොඩක් රසවත් වෙනවා නේද? දැන් නම් ඊලග කොටස එනකන් ඉවසිල්ලක් නැතිව ඔයාලා ඉන්නවා ඇත්තේ. ඔලිවර් රාස් අල් ගුල්ගේ ඉල්ලිම ගණන් ගත්තේ නැති නිසා එයා ඇවිත් තියාට කඩුවෙන් ඇනලා ගියානේ. පේන විදියට එයාව බේරගන්න බැරිවෙයි වගේ. මොකද ඩොක්ටර්ස්ලත් බේරගන්න බෑ කියලා කි…

තුන්වෙනි සිසන් එකේ අවසානයට ටික ටික ලං වෙද්දි මේ කතාව ගොඩක් රසවත් වෙනවා නේද? දැන් නම් ඊලග කොටස එනකන් ඉවසිල්ලක් නැතිව ඔයාලා ඉන්නවා ඇත්තේ. ඔලිවර් රාස් අල් ගුල්ගේ ඉල්ලිම ගණන් ගත්තේ නැති නිසා එයා ඇවිත් තියාට කඩුවෙන් ඇනලා ගියානේ. පේන විදියට එයාව බේරගන්න බැරිවෙයි වගේ. මොකද ඩොක්ටර්ස්ලත් බේරගන්න බෑ කියලා කිවා. ඔය අතරේ තමයි ඔලිවර්ට මසේඕ ඇවිත් රාස් අල්ගුල්ගේ ඉල්ලිම ආයෙමත් කියන්නේ. ඒ තියා බේරලා දෙනවා හැබැයි ඔලිවර් ඊලග රාස් අල් ගුල් වෙන්න ඕනි කියලා. ඉතින් ඇරෝ ටිම් එකේ හැමෝම තියාවත් අරගෙන නන්දා පර්බාත්වලට ගියානේ. ගිහින් තියාව නම් සනිප කරගත්තා. හැබැයි ඉතින් මෙයාලාට ඔලිවර් දාලා එන්න අමාරුවෙනවා. විශේෂයෙන්ම ෆෙලසිටිට. මොකද එයා ඔලිවර්ට මුලු හදවතින්ම ආදරය කරනවානේ. අන්තිමේට ඔලිවර්ව හොරෙන් එතනින් පන්නාගෙන එන්න හැදුවත් ඒ සැලැස්මත් වරදිනවා. ඒ නිසා අකමැත්තෙන් වුනත් එයාලට ඔලිවර්ව නන්දා පර්බාත්වල තනි කරලා යන්න වෙනවා. එදවසේ ඉදන්ම ඔලිවර්ගේ පුහුනුව ආරම්භ වුනානේ.
අලුත් රාස් වුන ඔලිවර්ගේ නම අල් සා-හිම් විදියට වෙනස් වුනා. ඒ වගේම ඔලිවර් කියන කෙනාව මැරුණා හා සමාන වුනානේ. ඉතින් අලුත් රාස් වුන ඔලිවර් මොනව වගේ දේවල් කරයිද? අලුත් රාස් වුන ඔලිවර් ඊට පස්සේ මොන වගේ දේවල් කරයිද කියලා බලන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
B7532CB25C1ED20AE561F2B768FFA2A7F15AE771 DAF477796CB33FD626AEB8E78474D2AC761CA0A1
174 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න
38B2A70372FB6E59884CCDF7C6B681AB4612A6AA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
17,296 downloadsDownload Arrow_S03E21_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
86 comments
umesh pramuditha
හර්ෂණ
දැන් වෙනද වගේ පටන් ගන්නකොට ඔලී කියන එකත් වෙනස් වෙලා. ඒ කියන්නේ ඉස්සරහට ලොකු වෙනසක් වේවි වගේ.
R.D
Site eke thiyena ad eka digata 2,3 parak click kara kiyala wadak thiyenawada saho............Ad walin hambena gana wadi wenawada?
බුද්ධික
අම්මට සිරි,,,,මෙන්න sub ඒක දාලා.
Lions
thnxxxxx
Hiran Rathnayake
තෑන්ක්ස් මචං
Thanu
Thanku saho
චාමික දිල්හාර (දිලා)
බොහොම ස්තූතියි කවිඳු සහෝ........... එල
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ.....
ජය!!!akalanka
අඩො මේ ඇවිල්ලා දැක්කෙ දැන් ඔන්න..ස්තුති ගොඩක් සහෝ
Lakruwan
හම්මේ ඇති යන්තම්... එල එකක්......
Nisala udara
Arrow karayagen felisiti witarai berila hitiye giya satiye felisititat dunna shot eka
දෙනිදු නිම්සර
නියමයි.ඉක්මනටම Sub එක දීලනේ!.Thanks
dulaj
thanx bro.
Sameera
thanx machan,,,,, supiri
@runa
අැරෝ මල්ලිගෙ 198 වන උපසිරසියට ස්තුතියි.
Gaguli
ස්තුති ගොඩක් සහෝ
Sadu
tnkz sub ekata sahodaraya b.s
R.D
Ikmanatama sub eka genawata bohoma sthuthi.............
champ
Fatta bro.. thnx
raki
ane macho mokakda me arrow kathawata wenna yanne...!! thanks for sub****
“චූටී මල්ලි”
නියමායි
සබට තුති
ඔබට ජය…………Lahiru Udayanga
Thanks !!!
hasithadn
thnkz.............
Supun Madhusanka (Bunny)
Thanks saho.....
dil
maxxa.thx
bee
patta patta tnx
bee
maxxa tnx mchn
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruwishan Vimukthi
supiri supiri ohoma yan 200ta thawa 2kayne
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
Kulanjana Maduranga
niayamai…denakm unne…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamara lakshitha amaraingha
thankz muchan,,
Yomal Ravindu
Thanks....!!!
Ruchira
sub 1ට ස්තුතියි.......
lakshan
thanks bro.
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
Kavisha
බොහොම ස්තූති සහෝ සබ් එකට...
ඔන්න සබ බැවා...
ඔබට ජය...darahana
Sub eka denakan balagena idiye kawidu saho.. Thanks sub ekata.
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහෝ!!!
Malshan
එලකිරි බොලේ දැන් flash වගේ ඉක්මනට සබ් දෙනව.පට්ටයි සහෝ.ඉතුරු ටිකත් ආපු ගමන් දෙමු හොදේ.
lakshitha
thnx saho :D
chamath225
Thanks !
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි සහො සබට
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !Bhathiya
බොහොම ස්තූතියි මචො....සබ් එකට…ජය වේවා.....!
sacheendra rusirangana
thamq sahoo danma download karanawa
Hasith
බොහොම ස්තුතියි... Good work.. Keep it up..
chinthaka
Thanks !
Ajax
බොහොම ස්තූතියි සබ් එකට
nuwan
thanx.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Bro.... :) :) :)