Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E20] | යුද්ධයක පෙර නිමිති… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 20 වෙනි කතාංගයයි. කොටස් 22 ක් දක්වා දිවෙන දෙවන කතා සමය ලබන සතියෙන් අවසන් වන්නේ, 21 සහ 22 කොටස් දෙකම ලබන සතියේ විකාශය කරමින්. මේ කොටස සඳහා උපසිරැසි ලබා දෙන්න දවසක් විතර ප්‍රමාද වුනු නිසාම, මම වැඩි දෙයක් අද ලිපියේ සඳහන් කරන්නේ නැහැ…

MAofshield-NEW

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 20 වෙනි කතාංගයයි. කොටස් 22 ක් දක්වා දිවෙන දෙවන කතා සමය ලබන සතියෙන් අවසන් වන්නේ, 21 සහ 22 කොටස් දෙකම ලබන සතියේ විකාශය කරමින්. මේ කොටස සඳහා උපසිරැසි ලබා දෙන්න දවසක් විතර ප්‍රමාද වුනු නිසාම, මම වැඩි දෙයක් අද ලිපියේ සඳහන් කරන්නේ නැහැ.

ගියවර කතාංගය දැන් තිරගත වෙන ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රොන් චිත්‍රපටයට ප්‍රවේශයක් ලබා දුන්නා මතක ඇති. ඒ චිත්‍රපටය බලපු අයට අද කොටසත් ඊට ගැළපෙන්නේ මොන විදියටද කියලා අවබෝධ වෙයි. විශේෂයෙන්ම තීටා මූලලේඛය. කොහොම වෙතත් ගියවර කොටසේදී කොල්සන් තමන් ඇතුලු තමන්ගේ කණ්ඩායමේ නියම සාමාජිකයින් කීප දෙනා සමඟ ලින්කන්ව සහ ඩෙත්ලොක්ව බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කරනවා. ඒ මෙහෙයුම සාර්ථක කරගනිමින් හයිඩ්‍රා පර්යේෂණ මධ්‍යස්ථානයක් විනාශ කරන්නට ඔවුන් සමත් වෙනවා. ඒ එක්කම ඔයාලා දකින්න ඇති, ශීල්ඩ් කතා මාලාව ආරම්භයේ පටන්ම තිබුණු ශීල්ඩ් 616 ගුවන්යානය (බස් එක) විනාශ වුනු හැටි. ඒ වගේම තමයි දෙවන කතා සමයේ ප්‍රධාන චරිතයක් වුනු සුනිල් බක්ෂී මිය යනවා. විශේෂයෙන් කැපී පෙනුනු දේවල් දෙකක් කීවොත් එකක් තමයි ස්කයිගේ සටන් හැකියාව, සහ පරීක්ෂක සීමන්ස්ගේ වෙනස්වීම. කොහොම වෙතත් ගියවර කොටස අවසන් වුනේ, ගොන්සාලේස්ට කොල්සන් ගැන හිතන්නට යමක් ඉතිරි කරමින්.

ස්කයි, ලින්කන් ඇතුල් ඉන්හියුමන්වරුන් සමඟ සාකච්ඡාවකට අද කොටසේදී ශීල්ඩ් සංවිධානය සූදානම් වෙනවා. ඒ ඔවුන් සමඟ යුද්ධයකට යන්න කලින් එකඟතාවයකට පැමිණෙන්නට හැකි වෙතැයි විශ්වාසයෙන්. ඒ විශ්වාසය මල් ඵල ගැන්වෙයිද? ඇත්තටම ජ්‍යායින්ග් මොන වගේ තීරණයක් ගනීද? ශීල්ඩ් පරීක්ෂකවරියක් වන ස්කයි, තමන්ගේ පරපුර වෙනුවෙන් පෙනී සිටීද? නරඹන්න. අදහස් පළ කරන්න. ලබන සතියේ කතා මාලාවේ දෙවන කතා සමය සම්බන්ධ දිගු සාරාංශයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දෙවන කතා සමයේ අවසානයත් සමඟ මුණ ගැහෙමු. මම ගියා. ජයම වේවා..!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

133 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

BB4B7495A09AD715A41E3BCBEFDCEF67282C2395

251 MB කොපිය මෙතනින් බාගන්න

2F9880CCC0AA840D433DD8CE39BF191DEE1D6EF0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,028 downloadsDownload Agents_of_shield_baiscopelk_S02E20.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

5,028 downloadsDownload Subtitles64 KB

36 comments

  1. Dhanushka

    දෙනකම් බලාගෙන හිටියේ..ස්තුතියි!!!!!!!!!!!!!!!!!!

  2. me

    Thanks

  3. èxit_9.1

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  4. jema

    tnx machan

  5. ගයාන් රූකාන්ත

    හම්මේ මේ දීලා තියෙන්නේ,මමා එත් බැලුවා මොකෝ පරක්කු කියලත්
    සබට බොහොම තුති යශෝද සහෝ,ජය!!

  6. kavinda

    බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.

  7. ෂෙරින් සමාධි ගිනිගේ

    අප්පා... එකක් බලලා ඉවර වෙනකොට තව එකක්....
    අද නිදා ගන්න වෙන්නෙ නෑ....
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
    ජය!!!

  8. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  9. PD rox

    Tanx sub akata. :D

  10. samadhi

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    age of ultron එක බලන්නේ නැතිව මේ එපිය බලලා වැඩක් නැද්ද සහෝ.....

  11. Ruchira

    sub 1ට ස්තුතියි.......

  12. chamath225

    Thanks !

  13. Chamara Sampath

    හම්මේ කමක් නැහැ ඔය දුන්නේ සබ් එක,ගොඩක් ස්තුතියි යශෝධ සහෝ සබ් එකට....

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. Ashan

    tnx machan

  16. Dimuth

    Thanx...

  17. ns

    බොහොම ස්තුතියි....

  18. rosheen

    බොහෝම ස්තුතියි. එඒ වගේම අන්ඩර් ද ඩෝම් එකේ අලුත් සිසන් එක ඇවිත් නේද? සබ් දෙන්නකෝ.

  19. බිනර කවිශ්ක

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    Puluwan nam Bates Motel Season 03 ekata සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ dennako..........
    Please !!!!

  20. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය.......

  21. Leo~Oshan

    thankuuuuuuuuuu........................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  22. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සබට යශෝධ අයියා !
    මමද බාමි .

  23. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  24. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. chinthaka

    Thanx…

  26. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  27. දමිත්

    season 1 දවසෙන් බැලුවා,එළකිරි වේවා.ඉතුරු දෙකත් දාන්න.තැන්කු.

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  29. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  30. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  31. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  32. Lakshithac Chathuranga

    ela macn kee it up........

  33. Udara Damith B/K

    thanks

  34. Manoj Ashitha

    Thank you very much....

  35. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  36. Pramukmili

    thanxx bro.........