Watch Trailer

Arrow [S04 : E08] with Sinhala Subtitles | අද කාලයේ පුරාවෘත්තයක්. [සිංහල උපසිරැසි සමඟ]

ගෝස්ට්ලාගේ අපරාධ ස්ටාර් සිටි එකේ එන්න එන්නම වැඩි වෙලා. හැබැයි මෙයාලා ආයුධ මංකොල්ල කන එක විතරක් නෙවෙයි කරන්නේ. එයාලා නගරයට එන සල්ලි හොරකම් කරලා ඒවා විනාශ කරලත් දානවා. පේන විදියට එයාලා නගරය සම්පුර්ණයෙන්ම විනාශ කරලා දාන්න වගේ යන්නේ. ඉතින් මේ ගෝස්ට්ලා කවුද කියලා හොයන්න ඇරෝ ටිම් එක ලැස්ති වෙනවා. අර ඩිගල…

Arrow TV S4P3

ගෝස්ට්ලාගේ අපරාධ ස්ටාර් සිටි එකේ එන්න එන්නම වැඩි වෙලා. හැබැයි මෙයාලා ආයුධ මංකොල්ල කන එක විතරක් නෙවෙයි කරන්නේ. එයාලා නගරයට එන සල්ලි හොරකම් කරලා ඒවා විනාශ කරලත් දානවා. පේන විදියට එයාලා නගරය සම්පුර්ණයෙන්ම විනාශ කරලා දාන්න වගේ යන්නේ. ඉතින් මේ ගෝස්ට්ලා කවුද කියලා හොයන්න ඇරෝ ටිම් එක ලැස්ති වෙනවා. අර ඩිගල් දවසක් ගෝස්ට් කෙනෙක්ගෙන් ගලවාගත්ත දතේ DNA වලින් මෙයාලා ඒක හොයාගන්න යන්නේ. හැබැයි ඉතින් ඒ DNA ගොඩක් විකෘති වෙලා නිසා ඒවා වෙන විදියට හොයාගන්නයි හදන්නේ. ඉතින් මෙයාලා ඒකට අවශ්‍ය වෙන උපකරණයක් ගන්න එයාලගේ විද්‍යාගාරයට ගියා. එතනදි එයාලට පහර දුන්න ගෝස්ට් කෙනෙක්ගේ වෙස්මුණ ගලවලා ඩිගල් බැලුවා. එතකොට එයා හීනෙන්වත් ‍නොහිතපු කෙනෙක්වයි එයාට දකින්න ලැබුනේ. වෙන කවුරුත් නෙවෙයි එයාගෙ මැරුණ මල්ලි ඇන්ඩි.

ඒ වගේම ලාන්ස් ගැන ඩේමියන්ට තියෙන විශ්වාසයත් දැන් ටික ටික පලුදු වෙලා වගේ. ඒ කියන්නේ තවදුරටත් ලාන්ස්ට ඔත්තු බලන්න වෙන්නේ නෑ. ඒ වගේම නගරාධිපති තනතුරට තරගවදින ඔලිවර් මුණගැහෙන්න ඩේමියන් එනවා. ‍හතුරෙක් විදියට නෙවෙයි එයාට උදව් කරන කෙනෙක් විදියට. හැබැයි ඔලිවර් ඒකට කැමති වෙන්නේ නෑ. ඒ නිසා ඩේමියන් ඔලිවර්ට අනතුරු අගවනවා. ඒ වගේම ඔලිවර්ටයි ඩිගල්ටයි ගෝස්ටිලා පුරුදු කරන විදිය ගැනත් බලන්න පුලුවන් වෙනවා. සාමාන්‍ය මිනිස්සු ටිකකට බෙහෙත් පෙත්තක් පොවලා ඒ අය භයානක ගෝස්ට්ලා කරනවා. හැබැයි ඉතින් මේ කිසි දේකින්වත් ඩිග්ට ඇන්ඩි ගැන ඇතිවුන අකමැතිත, පිළිකුල නම් නැතිවුනේ නෑ. හැබැයි ඔලිවර් නම් කියන්නේ එයාට දෙවැනි අවස්ථාවක් දෙන්න. එයා මොකක්ද කලේ කියලා එයාගේ කටින්ම දැනගන්නකන් කිසි දෙයක් විශ්වාස කරන්න එපා කියලයි. හැබැයි ඉතින් ඩිග් නම් මේ කිසි දෙයක් කනකටවත් ගන්නේ නෑ වගේ.

කොහොම හරි මෙයාලා කණ්ඩායම ගෝස්ට්ලා ඉන්න තැන හොයාගෙන ගිහින් එතනින් ඩිග්ගේ මල්ලි ඇන්ඩිව බේරගෙන එන්නයි උත්සහ කරන්නේ. හැබැයි ඉතින් මෙයාලට ඒක ලේසි වෙන්නේ නෑ. ඇරෝ ටීම් එකම එතනට ගිහින් සටන් කරනවා. ඔය අතරේ ඇටමුත් ඇවිත් එයාලට උදව් කරනවා. ඒකෙන් මේකෙන් තියා කොහොම හරි ඇන්ඩිව අල්ලා ගන්නවා. ඒ වෙලාවේ තියා ‍ඩේමියන්ට කොටු වුනා. ඩේමියන් එයාගේ බලය පාවිච්චි කරලා තියාව මරන්නයි හැදුවේ. ඒත් එයාගේ බලය එයාටම අනිත් පැත්තට කැරකිලා ආවා. තියාට මොකුත්ම වුනේ නෑ. මේ හැමදේම වෙලා මේ අය එතනින් ඇන්ඩිව අරගෙන ඇවිත් හිරකරගෙන තියාගන්නවා. ඒ වෙලාවේ ඩිග් ගිහින් ඇන්ඩිගෙන් අහනවා අර ෆයිල් එකේ එයා ගැන තිබුන විස්තර ඇත්තද කියලා අහනවා. ඇන්ඩි නම් කියනවා ඒ හැමදේම ඇත්ත කියලා. ඒකට නම් ඩිග්ට ගොඩක් තරහා යනවා…

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය…!

Arrow (2012– ) on IMDb

 

 

279 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

D7F479C5B0C4A4F98912318D27199C2B47E9025E

352 MB (HDTV.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

5F425EBE0D8D0B160015194211517B17B96788AA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

12,133 downloadsDownload Arrow-S04-E08.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,133 downloadsDownload Subtitles93 KB

38 comments

  1. Dasun Hasantha

    එල, දිගටම දෙමු!
    ජයෙන් ජයම වේවා!

  2. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි සහෝ..
    තිබ්බ හදිසිය නිසා ෆ්ලෑෂ් එකට කොමෙන්ටුවක් දාන්න බැරිවුනා..
    එනිසා දෙකටම තැන්කු..

  3. damitht

    eka thanks macho.

  4. vinodh seeran

    එළ කිරිබං.. ඔහොම ඉස්සරහට යං. උඹ නැත්තං අපි ඉවරයි..

  5. para

    ptttttttttttttooooooooooooooooooooooooooooo

  6. fireballmovies

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය. පැතුම් සොහොයුරාගේ සබ් ෆයිලවලට හොදින්ම ගැලපෙන මූවි ෆයිලය කරදරයක් නැතුව ස්පීඩ් එකේ බාගන්න එන්න මගේ fireballmovies twitter පිටුවට.සුභ දවසක් හැමෝටම....!!!

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!

  8. Kulanjana Maduranga

    niayamai…denakm balan unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. ns

    බොහොම ස්තූතියි....

  10. Tharindu

    තෑන්ක්ස් කවිඳු සහෝ...
    ඔහොම යමු.
    නිවාඩුවට කලින් තව එකයි..
    ජය වේවා...!

  11. Ravindu Adithya

    thanks saho mee karana deeta.
    jaya weewa. iye flash ekatath thanks weewa.
    -)

  12. Supun Darshana

    Ela ela bro digatama sub 1 denna api balagena inne sub 1 enakn

  13. Sahan Dilshan

    Thanks sub ekata.

  14. රුවන් චාමර

    දෙනකං බලන් හිටියේ..
    ගොඩක් ස්තුතියි............

  15. R.D

    නියමයි පැතුම් සහෝ........ඊළඟ එපියත් ඉක්මනින්ම ගේමු.ජය වේවා.........

  16. chamila

    thanx bro...

  17. තිසර නියෝ

    thanks

  18. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. සමන් ප්‍රසාද් [ පූසා ]

    එල කවිඳුවෝ...
    මෙන්න බාගත්තා...
    ජය වේවා...!!!

  20. නලින්

    ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට.

    ජය වේවා…

  21. Sajeevi

    Thanks

  22. Dulaj

    thnx bro.. (Y)

  23. Thusitha Hettiarachchi

    ස්තූතියි සහෝ!!!

  24. aravinda

    mama den dawas dekak bala hitiye baiscope eke subtitles denakan mokada mama danna hodama subtitle oyalage tama supppa aaaa pattta aa maruuuuuuuuuu

  25. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  26. තරිඳු ලක්ෂ්මන්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට කවිඳු සහෝ..!!!

  27. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  28. nadun

    Arrow+Flash ?

  29. P.K

    Thank you..

  30. Dilsha Mudith Korathotage

    Thankzzzz saho .....!!!

  31. La Hiru

    තෑන්කු මචං මං ඒත් බැලුව මොකෝ මෙදා පරක්කු කියල...

  32. Ruchira

    sub 1ට ස්තුතියි............

  33. samitha

    ටෑන්ස් මචන් සිoහල sub එකට. ජය වේවා කොල්ලො . ඉදිරිය සුබ වේවා .

  34. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  35. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  36. lakshan

    බොහොම ස්තුතියි සහෝ

  37. ashclicks

    ඔයා ලියලා තියෙන එකටත් මේ episode එකටත් කිසිම සම්බන්දයක් නැහැ. ඔයා කියන කතාව ගිය episode එකේ එක. මම episode එක බලන්න ගත්තම කතාව තෙරෙන්නේ නැහැ මොකද ඕක පටන්ගන්නේ බාගයක් ගිහිල්ලයි ඉතිරි බාගේ කොයි show එකේද තියෙන්නේ කියලා බලන්නයි මෙතෙන්ට ආවේ එහෙත් ඔයා මෙතෙන ලියන්න ඕන දේ අතහැරලා වෙන මොන්වදෝ දොඩවලා තියෙන්නේ.

  38. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️