Watch Trailer

Arrow [S04 : E09] with Sinhala Subtitles |අපිරිසිදු ජලය… . . [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ෆ්ලෑෂ් සහ ඇරෝ කතා මාලාවේ සමගාමී විකාශයක් ගියා ඔයාලට මතකයිනේ. ෆ්ලෑෂ් කතාවේ අන්තිමේට වැන්ඩාල්ව හොයාගෙන සෙන්ට්‍රල් සිටි එකට ගියපු ඔලිවරුයි බෙරියි ඇරෝ ටිම්‍ එකේ අයට සෙන්ට්‍රල් සිටි එකට එන්න කියලා කිවා. ඉතින් එයාලා ඇවිත් සැවේජ්ට හොයාගන්න බැරි වෙන්න දුර ගොවිපළක ගෙදරක නැවතුනා. වැන්ඩාල්ව නවත්වන්න…

Arrow TV S4P3

ගිය සතියේ ෆ්ලෑෂ් සහ ඇරෝ කතා මාලාවේ සමගාමී විකාශයක් ගියා ඔයාලට මතකයිනේ. ෆ්ලෑෂ් කතාවේ අන්තිමේට වැන්ඩාල්ව හොයාගෙන සෙන්ට්‍රල් සිටි එකට ගියපු ඔලිවරුයි බෙරියි ඇරෝ ටිම්‍ එකේ අයට සෙන්ට්‍රල් සිටි එකට එන්න කියලා කිවා. ඉතින් එයාලා ඇවිත් සැවේජ්ට හොයාගන්න බැරි වෙන්න දුර ගොවිපළක ගෙදරක නැවතුනා. වැන්ඩාල්ව නවත්වන්න නම් කෙන්ඩ්‍රියාව රණකාමියෙක් විදියට පුරුදු කරන්න ඕනි කියලයි කාර්ටර් කියන්නේ. ඉතින් වැන්ඩාල් නවත්වන්න මේ හැම දේම වෙද්දි ඔලිවර් එයාගේ කලින් එයාගේ ‍හිටපු පෙම්වතියකගේ ළමයෙක් ජිටර්ස් එකේදි දකිනවා. හැබැයි ඉතින් ඒ ළමයා ඔලිවර්ගේ කියලයි ඔලිවර් හිතාගෙන ඉන්නේ. මොකද ඔලිවර් කොල්ලා කාලේ වුන වැරැද්දකින් ඒ කෙල්ලට ඔලිවර් නිසා ළමයෙක් හම්බවෙන්න ඉදලා නැති වුනා කියලයි කියලා තියෙන්නේ. කොහොම හරි ඔලිවර් ඒ කෙනාව මුණගැහෙන්නත් යනවා.

ඔය අතරේ මර්ලින් සැවේජ් එක්ක හමුවිමක් ලැස්ති කරනවා. ඉතින් ඔලිවර්, බැරී සහ මර්ලින් එතනට යනවා. ගිහින් වැන්ඩාල්ට මේ හැමදේම නවත්වන්න කිවත් එයා කියන්නේ ‍කෙන්ඩ්‍රා බාර දෙන්න නැත්නම් මෙයාලා දන්න ආදරය කරන හැමෝම මරලා දානවා කියනවා. හැබැයි මෙයාලට තියෙන්නේ එක දවසක් විතරයි. ඉතින් මෙයාලා ඒ වෙනුවෙන් සැලැස්මක් ලැස්ති කරනවා. කෙන්ඩ්‍රා නම් කැමති බාර වෙලා මිනිස්සු ගානක ජිවිතය බේරාගන්නයි. හැබැයි එයාට ඒක කරන්න නම් ඉඩ ලැබෙන්නේ නෑ. කෙන්ඩ්‍රයි කාර්ටරුයි අතරේ ප්‍රශ්න තිබිලත් කොහොම හරි එයාව පුහුණු කරනවා රණකාමියෙක් විදියට. ඔය අතරේ සිස්කෝ අර යෂ්ටියේ බලයෙන් වැන්ඩාල්ව මරන්න පුලුවන් විදියේ අත්වැසුමක් හදනවා. ඔය වැඩ අතරේ ඔලිවර් අර පොඩි ළමයාගේ DNA බැරි ලවා පරික්ෂෘ කරලා දැනගන්නවා ඒ එයාගෙම පුතා කියලා. හැබැයි ඉතින් ඒ රිපෝට් එක ෆෙලසිටිට අහුවුනා. ඉතින් ෆෙලසිටි මේ ගැන ඔලිවර්ගෙන් ඇහුවම ඔලිවර් බොරුවක් කිවා. ඒකට නම් ෆෙලසිටිට ගොඩක් දුක හිතුනා වගේම තරහා ගියා. මොකද එයා හිතන්නේ ඔලිවර් එයාව විශ්වාස කරන්නේ නෑ කියලා. ඉතින් මේ හැමදේටම පස්සේ එයාලගේ සම්බන්ධය නැතිවුනා වගේ.

කොහොම හරි දවස අවසාන වුනාම මෙයාලා කෙන්ඩ්‍රියයි කාටරුයි වැන්ඩාල්ට බාරදෙන්න අරගෙන යනවා. ගිහින් බාර දෙනවා වගේ පෙන්වලා එයාලගේ සැලැස්ම ක්‍රියාත්මක් කරනවා. සැලැස්මට අනුව කෙන්ඩ්‍රියා පහර දෙන්න හිටියත් එයාගේ තටු විහිදන බලය වැඩ කරන්නේ නැති වෙනවා. ඒ වගේම වැන්ඩාල්ට අර දෙන්නව මරලා දාලා එයාලගේ බලය ලබාගන්නත් පුලුවන් වෙනවා. ඒ වගේම බැරී යෂ්ටිය අරගෙන වැන්ඩාල්ට පහර දෙද්දි ඔලිවර් ඒක එයාගෙන් ඉල්ලා ගන්නවා. හැබැයි ඔලිවර්ගේ නොසැලකිලිමත්කම නිසා වැන්ඩාල් යෂ්ටිය අ‍රගෙන හැමදේම විනාශ කරලා දානවා. හැබැයි ඉතින් බැරිගේ වේගයට පින්සිද්ද වෙන්න එයා නම් වේගෙන් දුවලා ගිහින් කාල තරණයක් කරනවා. හැබැයි ඔලිවර් අනාගතයේ කරන්න කියන ප්ලැන් එක වැරදෙනවා කියලා බැරී කියනවා. එයා හැම විස්තරයක්ම ඔලිවර්ට කියනවා. ඉතින් ඔලිවර් අලුත් සැලැස්මක් හදන්න හිතනවා. බෙරී කියන්නේ කලින් සැරේ එයාලගේ සැලැස්ම වැරදුනේ ඔලිවර් සටන ගැන හිතේ තියාගෙන හිටපු නැති නිසා කියලා. ෆෙලසිටියි එයයි අතරේ අර ළමයා නිසා ලොකු රණ්ඩුවක් වෙලා දෙන්නා වෙන් වුනා කියනවා.

ඉතින් මේ හැම වැරැද්දක්ම හදාගෙන ඔලිවර් සැවේජ්ට කෙන්ඩ්‍රියයි කාටර්වයි බාරදෙන්න යනවා. මේ සැරේ නම් අර අත් වැසුම් හරියට වැඩ කරන්නත්, කෙන්ඩ්‍රියාගේ බලය සිස්කෝ ලවා පුහුණු කරලා වැඩි කරන්නත් ඔලිවර් බලා ගන්නවා. ඒ වගේම මේ දේ නිසා කෙන්ඩ්‍රියාට මේ ශාපයේ ආරම්භය පේනවා. ඒ අනුව වැන්ඩාල් පරද්දන්න පුලුවන් පාෂානයක් මෙයාලා හොයාගන්නවා. ඒ පාෂාණයත් හොයාගෙන මෙයාලා කලින් සැලැස්ම වෙනස් විදියකට කරනවා. අර දෙන්නා වැන්ඩාල්ට බාර දෙන අතරතුරේ එයාට පහර දිලා බෙරී යෂ්ටිය එයාගෙන් අරගෙන වැන්ඩාල්ට පහර දෙනවා. හැබැයි තනියම නෙවෙයි ඔලිවරුත් එක්ක එකතු වෙලා. මේ හැමදේම නිසා මෙයාලට අමරණිය වැන්ඩාල්ව පරද්දන්න පුලුවන් වෙනවා. කොහොම හරි ඒ කරදරයෙනුත් මේ හැමෝම බේරෙනවා. ඒ වගේම සිස්කෝගේ පළවෙනි ආදරය සෙන්ට්‍රල් නගරයෙන් යන්න යනවා. ඔලිවර් ෆෙලසිටිට අර එයාගේ ළමයා ගැන කියන්නේ නැතිව ඉන්නවා. හැබැයි ඒ කොල්ලව බලන්න වගේම එයත් එක්ක කතා කර කර ඉන්න ඔලිවර් පුරුදු වෙනවා. හැබැයි ඉතින් මෙතනදි මර්ලින් ඇවිත් අර වැන්ඩාල්ගේ අලුවලට මොනවදෝ කලා වගේ.

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

ප.ලි : ඔන්න හැම අවුරුද්දකදිම වගේ මේ සැරෙත් The CW  එකේ අයට නත්තල් ජයයි වගේ. කොච්චර ජයද කියනවා නම් ආයේ ජනවාරි 21 වෙනකන් ඇරෝ, ෆ්ලෑෂ් කොටසක් එන්නේ නෑ. එහෙනම් ඉතින් අමාරුවෙන් වුනත් ඉවසාගෙන ඉමු නේද.. . J 

ඔයාලා හැමෝටම සුභ නත්තලක් වේවා… . . !!!

Arrow (2012– ) on IMDb

 

 

249 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

DFF0B8719C1DF99482B3B801B5B2748608F22758

295 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

22F06F5FDE1FE51FFFFAB694B8A9A1E533BD50A7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

12,405 downloadsDownload arrow.409.-baiscopelk.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,405 downloadsDownload Subtitles61 KB

48 comments

  1. Thushara

    enakam aharagena hitiye. ada ekada manda

  2. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Shiran

    Tnx mchn.
    Legends of tomorrow ekath apu gman sub denna. Chears (y)

  4. Iraj Asela

    Thanks

  5. jc

    well done

  6. පැතුමි ඉෂාර

    Thanks

  7. Tharindu

    සබ් එකට බොහොම ස්තූතියි.....
    ඔයත් හොඳ නිවාඩුවක් ගන්න සහෝ.
    මොකද නිවාඩුවෙන් පස්සෙ වැඩ වැඩි වෙයි....
    අපිට Legend of tomorrow ත් ඔනී..
    ජය වේවා...!

  8. nipuna

    ගොඩක් ස්තුටි.තැන්කියො.ජයෙන් ජය උදේ පාන්දර බලනට පුලුවන්.

  9. නලින් පෙරේරා

    ස්තුතියි කවිදු මලේ..

    ජය වේවා!

  10. Sajeevi

    Thanks

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. DJZ_HASITHA

    තැන්ක්ස් බ්‍රෝ................. ජනවරි 21 වෙනකන් බලාගෙන ඉන්නවා................ සුභ නත්තලක් වේවා බ්‍රෝ. .................

  14. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි කවිදු සහෝ උපසිරැසියට.

  15. DJZ_HASITHA

    Legend of tomorrowත් ඕනෙ මචන්.....................

  16. Bobby

    we will hope see you again next year. Good luck

  17. kavinda

    thank you

  18. Sajith Anthony

    සබට බොහෝම ස්තුති සහෝ..
    ජය වේවා...!!

  19. damitht

    thanks macho

  20. thanula

    අමාරුවෙන් උනත් ජනවාරි 21 වෙනකන් ඉවසන් ඉන්න වෙනවා.සබ් වලට බොහෝම ස්තූතියි සහෝ.නිවාඩුවෙන් පස්සෙත් දිගටම දෙමු.ජය වේවා.

  21. aravinda

    dukai dukai kohoma innada nobala kamak ne iwasamuuuuuuuuuuu thanks bro ooooooooooooo

  22. PD Rox

    Tanx bro

  23. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Ravin

    Thanks for the sub

  25. chamika

    This hash tag is not working can anybody help me .......

  26. Lakshitha

    thnx saho sub 1te :D

  27. sithum rulz

    Thanx bro issarahatath me wade jayatama karn yamu !!! Jaya wewa ! &amp; merry Xmas

  28. සමන් ප්‍රසාද් [ පූසා ]

    ඔන්න බෑවා....
    ජය වේවා...!!!
    සුභ නත්තලක්...!!!

  29. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!!

  30. Ruchira

    sub 1ට ස්තුතියි.........

  31. dilshan

    thanks saho,onna bewa

  32. chamila

    thanx bro..

  33. Amalka

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
    ජනවාරි වෙනකන් බලන්න දෙයක් නැති එක තමයි අවුල

  34. vimukthi

    bohoma sthuthi sub ekata . jaya wewa

  35. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  36. Dishan Chalana

    ජයෙන් ජය

  37. Dilina Chamika

    Janewari 21 wenekan kohoma iwessaneda macho? me film ekata thanks.

  38. Chandrabanu

    Thanks.anith kotasath ikmanata one.

  39. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  40. Imalka Hasith

    මේ කරන දේට ගොඩාක් ස්තුතියි බ්‍රෝ..........

  41. Samith

    yaluwa ai thama ep 10 eke sub eka neththe? oya elakiri wage wede kranwane ekawithrak neththe ai?

  42. malshan

    yaluwa.oya next episode eke sub eka damma neda.mata e page ekata yanna bane.page not found kiyala watenawa

  43. haritha

    කොල්ලො 10th episode එක දාලද තියන්නෙ?ලිස්ට් එකේ නම් පෙන්නනව බට් යන්න බෑනෙ.

  44. asitha

    ko ban meke e10 (page not found kiyala enawa)ikmanin dahallako

  45. Hasitha Nuwan

    S4E10 eka avilla sub nedda bro???????
    Legends of tomorrow eketh E1 eka awa sub ekath denna saho…………………

  46. Sanju Madhuwantha

    page not found

  47. lakshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  48. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️