මන්දාකිණි ආරක්ෂකයන් අද යන්නේ එයාලගේ අන්තිම ක්‍රිස්ටල් එක අරගන්න. ඒ වෙන කොහෙවත් නෙවෙයි, නෝවා බලඇණි මුලස්ථානයට. කට්ටියම බොරුවට නෝවා බලඇණියේ වගේ ඇදගෙන තමා යන්නේ. එතනදි අදත් කුයිල්ට එයාගේ පරණ පෙම්වතියක් හමුවෙනවා. එයා එක්කත් කුයිල් පෙම්හමු වළට ගිහින්. හැබැයි අර පරණ ඒක වගේ හොදින් සිද්දවෙලා නැහැ. 😀 එයාගේ…
මන්දාකිණි ආරක්ෂකයන් අද යන්නේ එයාලගේ අන්තිම ක්‍රිස්ටල් එක අරගන්න. ඒ වෙන කොහෙවත් නෙවෙයි, නෝවා බලඇණි මුලස්ථානයට. කට්ටියම බොරුවට නෝවා බලඇණියේ වගේ ඇදගෙන තමා යන්නේ. එතනදි අදත් කුයිල්ට එයාගේ පරණ පෙම්වතියක් හමුවෙනවා. එයා එක්කත් කුයිල් පෙම්හමු වළට ගිහින්. හැබැයි අර පරණ ඒක වගේ හොදින් සිද්දවෙලා නැහැ. 😀 එයාගේ නම තමා සුපර් ජයන්ට්. මෙයාලට ක්‍රිස්ටල් එක අරගන්න පුළුවන් වෙයිද? ඒවගේම අර ටයිටස්ට එයාගේ පට්ටම නැති වෙන වැඩක් අද කුයිල් කරනවා. බලලම ඉන්නකෝ එහෙනම්.
මීළග උපසිරැසියෙන් හමුවෙමු.! හැමෝටම ජයෙන් ජය..!!!
112 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
8FCC9F5ABE0E6CA8C1DB068D62628098A7F7AAFE Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
342 downloadsDownload Guardians-of-the-Galaxy-2015-S01E06.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
4 comments
Kulanjana Maduranga
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
Thanks saho sub 1ta.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Guardians of the Galaxy – 2015 [S01 : E06] with Sinhala Subtitles | පිස්සුම සැලැස්මක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Marvels-Guardians-of-the-Galaxy-TV1.jpg)

niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……