මාස ගාණකින් ඔලිවර් සොහොන් කොතක් ලග ඉන්නවා පෙන්වලා පටන් ගත්ත පහුගිය කොටස අපිට ගොඩක් කුතුහලයක් ගෙනාවා. ඒ මැරුණෙ කවුද කියන එක නම් අපිට තවම දැනගන්න ලැබුනේ නෑ. කොහොම හරි මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ ඔලිවර්ගේ කාර් එකට වුන ප්‍රහාරයෙන් වෙඩි වැදුන ෆෙලසිටි ඉස්පිරිතාලයට ඇතුලත් කලා. මේ තරහට ඔලිවර් ගෝස්ට්ලා අල්ලා ඩ…
මාස ගාණකින් ඔලිවර් සොහොන් කොතක් ලග ඉන්නවා පෙන්වලා පටන් ගත්ත පහුගිය කොටස අපිට ගොඩක් කුතුහලයක් ගෙනාවා. ඒ මැරුණෙ කවුද කියන එක නම් අපිට තවම දැනගන්න ලැබුනේ නෑ. කොහොම හරි මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ ඔලිවර්ගේ කාර් එකට වුන ප්‍රහාරයෙන් වෙඩි වැදුන ෆෙලසිටි ඉස්පිරිතාලයට ඇතුලත් කලා. මේ තරහට ඔලිවර් ගෝස්ට්ලා අල්ලා ඩේමියන් ඉන්න තැන හොයාගන්න උත්සහ කලා. ඒත් ඉතින් විස්තර කියනවා වෙනුවට හැම ගෝස්ට් කෙනෙක්ම සිය දිවි හානි කරගත්තා. ෆෙලසිටිට ඔපරේෂන් කිපයක් කරලා සිහිය එන තත්වයට ආවා. හැබැයි එයාට තවත් සැත්කම් කරන්න වෙනවා. ඔය අතරේ ඩිගල් එයාගේ මල්ලි ඇන්ඩිට ගහලත් ඩේමියන් ගැන විස්තර දැනගන්න හදනවා. ඒත් එයාට වැඩි දෙයක් දැනගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔලිවර් ලාන්ස් ලගට ගිහින් එයා ඩේමියන් මුණගැහෙන තැන දැනගෙන එතනට යනවා. හැබැයි ඉතින් නොහිතපු විදියට එතනට කවුදෝ කලින් ඇවිත් පහර දිලා ගෝස්ට්ලා හැමෝම මරලා දාලා. ඒ වෙන කවුරුත් නෙවෙයි කලින් මුණගැහුන ලොනියි.
ලොනි ඇවිල්ලා තියෙන්නේ ඩේමියන්ගෙන් පලිගන්නයි. මොකද කලින් සැරේ ලොනිව පාවා දුන්නේ ඩේමියන් නිසයි. හැබැයි ලෝනි ආපහු ආව නිසා තියා ටිකක් අවුලෙන් ඉන්නේ. මොකද එයාගේ ලේ පිපාසය නිසා ලෝනිව ගිනි තියලා මරන්නත් හැදුවනේ. ඔය අතරේ ලාන්සුයි ෆෙලසිටිගේ අම්මයි අතරේ තියෙන සම්බන්ධය ගැනත් ලෝරල්ට දැනගන්න ලැබෙනවා. කොහොම හරි ඔලිවර්ලට මේචන් ඉන්න තැන දැනගන්න ලැබෙනවා. එයාලා එතනට ගිහින් මේචින්ව අල්ලාගෙන එනවා. ඇවිත් එයා ඩේමියන් ඉන්න තැන දැනගත්තේ කොහොමද දැන් එයා කොහෙද ඉන්නේ කියලා දැනගන්න හදනවා. ඒත් මේචින් නෙවෙයි මොකුත් කියන්නේ. ඔය වෙලාවේ තමයි ෆෙලසිටිගේ සැත්කම නවත්වලා කියලා ඔලිවර්ට දැනගන්න ලැබෙන්නේ. ඩොක්ටර්ස්ලා කියන විදියට ෆෙලසිටිගේ කශේරුකාවට වුන තුවාලය ස්ථිර එකක් වගේ. ඒ කියන්නේ ෆෙලසිටිට ආයෙ කවදාවත් ඇවිදින්න වෙන්නේ නැතිවේවි. L ඔය අතරේ ඩිගල් ආයෙමත් ඇන්ඩිට කතා කරන්න යනවා. මේ සැරේ නම් සහෝදරයෙක් විදියටයි. ඉතින් ඒ වෙලාවේ ගිහින් එයාට ඩේමියන් ඉන්න පුලුවන් තැනක් ගැන දැනගන්නවා. ඔය අතරේ ලොනිව අල්ලාගන්න පොලිසියෙන් එනවා. ලෝරල් එයාව තියාගන්න එකට අකමැති වෙලා පොලිසියට කතා කරලා වගේ. ඉතින් පොලිසියෙන් ලොනි ගෙනියන වෙලේ ඔලිවර් එතනට ගිහින් එයාව බේරාගෙන නිදහස් කරනවා. ඒ එයාගේ ඇගේ GPS එකක් හයි කරලයි. මොකද එතකොට ලොනි ඩේමියන් ලගට ගියාම ඉන්න තැන හොයාගන්න පුලුවන් වෙන නිසා.
ඒත් නොහිතපු විදියට GPS එකේ සිග්නල් නැතිවුනා. ඔලිවර් හිතපු හැමදේම හැම සැලැස්මක්ම වතුරේ ගියා. ඉතින් ඔලිවර් මේ හැමදේම අමතක කරන්න ෆෙලිසිටිව මුණගැහෙන්න ගියා. එතනදි හිත හදාගත්ත ඔලිවර්ට අලුත් ආරංචියක් ලැබෙනවා. ඒ ඩේමියනුයි ලොනියි ඉන්න පුලුවන් තැනක් එයාලට හොයාගන්න පුලුවන් වෙනවා. ඔය අතරේ ලොනි ඩේමියන්ගේ දුවයි බිරිදයි එයාලා ඉන්න තැනදි අල්ලාගෙන එයාලට වද දෙන්නයි හදන්නේ. හැබැයි ඉතින් ඒක කරන්න කලින් ඇරෝ ටිම් එක ඇවිත් එයාලා දෙන්නව බේරාගන්නවා. ඔය අතරේ ඩේමියන් ඇවිත් ඔලිවර්ට පහර දෙනවා. හැබැයි ඉතින් එයාගේ පවුලේ අය බේරපු නිසා ඔලිවර්ට ඩේමියන් යහතින් යන්න දෙනවා. හැබැයි ලෝනි නම් පැනලා යනවා. මේ හැමදේම වෙලත් ඩේමියන්ගේ බිරිදයි දුවයි අත්අඩංගුවට ගත්තත් වැඩක් නැති වෙනවා. ඒ මොකද එයාලා බොරු සහතික දෙන නිසා. ඒ වගේම ඩාර්ක්ගේ බිරිද නම් වුන දේ ගැන සතුටෙන් නෙවෙයි ඉන්නේ. එයා නම් කියන්නේ ඩේමියන්ට අවස්ථාව ලැබුන වෙලේ ඇරෝව මරලා දාන්නයි තිබුනේ කියලා… . . ඒ වගේම අපි හැමෝටම හිතට සහනයක් දෙන තත්පර කිපයක් අන්තිමේට දකින්න වුනා. මොකද අර මාස හතරකින් මැරෙන කෙනා ෆෙලසිටි නම් නෙවෙයි කියලා… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
190 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
80423415D8D244643F8E405CBC83BA1ED49D504A236 MB (HDTV.x264.AVC) කොපිය මෙතනින් බාගන්න
C1C2A53E4BF77AF86550F4B0EA64287ACDDA248D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
11,512 downloadsDownload Arrow-S04-E11.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
40 comments
Lahiru
dil
thanks lot
cj
ty
Sajeevi
Thanks
Amila Eranda
ස්තුතියි සහෝ...
Kavisha
Ela bro..
Dhanushka
Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
samira
ado ubawatn scorpion 1keth sub ohomama karala dapanko.14 & 15 katha 2kema sub thama nane
yasas
Ela wdk tnx
තරිඳු පියුමාල්
Thanx bro..
Shaminda
Thnx saho...
Sajith Anthony
සබ් එකට ස්තුතියි සහෝ,
ජය වේවා...!!!harsha
ස්තූතියි සහෝ ඔන්න ගන්නවා ජයවේවා
Ñåvêêñ Přiyådårshånå
කොර කොර ... තැන්කූ සහෝ
Charuka
Thanks Bro
Ama
බොහෝම ස්තුතියි සහෝ!!!!
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
vimukthi
සබ් එකට ස්තුතියි.
Kushen Lahiru
Thanks sahooo :) hamadama me wage ikmanata denna puluwannm niyamai
Sanju Madhuwantha
thanq bro
Kesara Nipun Avishka
Thanks bro... Ane bro kawuru hari kmk ne.. The 100 season 3 eke sub dennako...
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
Lakshan
man dennada dcs legend walata sinhala sub.
mokada kiyanne kattiya ?isuru
ela macho ela
Rangana Prasad
thanx mchn
silent$
Thanx bro !!!!!!!! Pattaaaaa !!!!!!!!!
නලින් පෙරේරා
ස්තුතියි, කවිදු මලේ, ජය වේවා!
Thusitha Hettiarachchi
Thanx!!!!
Samith Fast
elama mmmmmmmmmmmmmmmmmh
Hiran Eranda
niyamai
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ArroW Downloader
ARROW SEASON 04 EPISODE 12
DIRECT DOWNLOAD
FREEKosala Deshan
tnx
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sanjaya
උපසිරැසියට ස්තූතියි. :)
ජය වේවා..!!thusitha
Thank you
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Arrow [S04 : E11] with Sinhala Subtitles | බිදවැටිම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Arrow-TV-S4P3.jpg)

thanks