ලසාර් පිට් එකේ බලපෑම නිසා තියාගේ තත්වය තවත් නරක අතට හැරුනානේ. එයාව මරණ මංචකය ලගටම ඇවිත් ඉන්නේ. ඔය වෙලාවේ තමයි නසා ඇවිත් ඔලිවර්ට යෝජනාවක් කරන්නේ. එයා කියනවා මැල්කම් මර්ලින් මැරුවොත් තියාව සදහටම හොද කරන්න පුලුවන් ලෝටස් කියන බෙහෙත දෙනවා කියලා. මේ නිසා ඔලිවර් දෙලොවක තනි වුනා. ඔය අතරේ ෆෙලසිටි ගොඩ කාලෙකි…

ලසාර් පිට් එකේ බලපෑම නිසා තියාගේ තත්වය තවත් නරක අතට හැරුනානේ. එයාව මරණ මංචකය ලගටම ඇවිත් ඉන්නේ. ඔය වෙලාවේ තමයි නසා ඇවිත් ඔලිවර්ට යෝජනාවක් කරන්නේ. එයා කියනවා මැල්කම් මර්ලින් මැරුවොත් තියාව සදහටම හොද කරන්න පුලුවන් ලෝටස් කියන බෙහෙත දෙනවා කියලා. මේ නිසා ඔලිවර් දෙලොවක තනි වුනා. ඔය අතරේ ෆෙලසිටි ගොඩ කාලෙකින් එයාගේ තාත්තා මුණගැහුනා. ඒ වෙලාවේ තමයි එයාගේ තාත්තා ෆෙලසිටිට කියන්නේ එයා කැල්කියුලේටර් එක්ක හොදට සටන් කලා කියලා. එතකොට නම් ෆෙලසිටිට නම් හිතාගන්න බැරිවෙනවා එයාගේ තාත්තා කැල්කියුලේටර් කියලා. හැබැයි කැල්කියුලේටර් එයාට කියන්නේ මේ හැමදේම කලේ හැමෝගෙම හොදටයි කියලා.
නසාගේ යෝජනාව ගැන ඔලිවර් මර්ලින්ට කියනවා. හැබැයි ඉතින් මර්ලින් ලැස්ති නෑ ඒදේ විශ්වාස කරන්න. එයා හිතන්නේ ඒක බොරුවක් කියලයි. ඒ නිසා එයාට ඔප්පු කිරිමක් ඕනි වෙනවා. ඒ නිසා ලෝරල් නසා මුණගැහෙන්න යනවා. ගිහින් එයාට කියනවා ලෝටස් එක දුන්නොත් මර්ලින් ලිග් එකේ බලය නසාට පවරනවා කියලා. නසා ඒකට කැමති වෙනවා. ඉතින් නසා මුණගැහෙන්න ඔලිවර් යනවා. ගිහින් මර්ලින් කැමති කරවාගන්න නම් එයාට මේ බෙහෙත ඇත්තක් කියලා ඔප්පු කරගන්න වෙනවා කියලා කියනවා. ඒ නිසා නසා බෙහෙතෙන් පොඩි කොටසක් දෙනවා. ඒකෙන් තියාව ටික කාලයකට සනිප වෙනවා. ඉතින් මේ බෙහෙත ඇත්ත එකක් නිසා මර්ලින් කැමති වෙනවා නසාව මුණගැහිලා එයාට ලිග් එකේ බලය දෙන්න. ඉතින් කලින් කතා කරගත්ත විදියට මෙයාලා මුණගැහෙනවා. ඒත් කවුරුවත් නොහිතපු විදියට මර්ලින් එයාගේ කට්ටිය එතනට ගෙනල්ලා නසාලට පහර දෙනවා. ඒ නිසා ඔලිවර්ට බෙහෙත ලැබෙන්නෙත් නෑ. ඒ වගේම ඒ කණ්ඩායම් දෙක අතරේ යුද්ධයක් ඇති වෙනවා. ඒ යුද්ධය නිසා සාමාන්‍ය මිනිස්සු මැරෙනවා. ඒ වෙලාවේදි ඇරෝ ටිම් එක මැදට පැනලා නසාව අල්ලාගෙන එයාව කොටු කරලා තියාගන්නවා. මොකද මේ යුද්ධය නවත්වන්න කරන්න තියෙන එකම දේ නායකයෝ දෙන්නා කොටු කරන එක නිසා එයාලා මර්ලින්වත් හොයනවා. ඒ වෙලාවේදි මැල්කම් තියාව බලන්න එනවා. එයා කලින් කරපු දේ නිසා ඔලිවරුයි මැල්කමුයි අතරේ ලොකු වචන හුවමාරුවක් වෙනවා. මර්ලින් බලය දෙන්න කැමති නැති නිසා ඔලිවර් වෙන ක්‍රමයක් යෝජනා කරනවා. ඒ නසත් එක්ක මුහුණට මුහුණ සටනක් කරන්න කියලා. ඉතින් ඒ සටන සිද්ධවෙනවා.
ඒත් කවුරුවත් නොහිතපු විදියට සටන පටන් ගද්දි නසාගේ සැමියා විදියට ඔලිවර් නසා වෙනුවට මර්ලින් එක්ක සටන් කරනවා. සටන් කරලා මර්ලින්ව පරද්දනවා. හැබැයි එයා මර්ලින්ව මරන්නේ නැතිව එයාගේ අත විතරක් කපලා දානවා. මේ දේ නිසා ඔලිවර්ට ලෝටස් බෙහෙත ලැබෙනවා තියාව හොද කරන්න. ඒ වගේම තියාට හොදටම හොද වෙනවා. ඔය හැමදේම අතරේ ෆෙලසිටි දැනගන්නවා එයාගේ තාත්තා නැත්නම් කැල්කියුලේටර් තවමත් එයාට බොරුව කරන්නේ කියලා. මොකද එයා ෆෙලසිටි මාර්ගයෙන් ප්ලාමර් ටෙක් එකෙන් දත්ත හොරකම් කරන්න හදලා. ඊට පස්සේ ෆෙලසිටි එයාව පොලිසියට අල්ලලා දෙනවා. අන්තිමේට ලෝරල් කියපු දේවල් ගැන නසා ගොඩක් කල්පනා කරලා එයා ලිග් එක විසුරවලා හරිනවා. ඒ වගේම රාස් අල් ගුල්ගේ මුද්දත් විනාශ කරනවා. මේ සිද්ධ වුන හැමදේටම මර්ලින්ට තරහා ගිහින්. ඒ නිසා එයා ඔලිවර්ට තර්ජනය කරනවා. හැබැයි ඉතින් ඔලිවර් ඒකට බය වෙන්නේ නෑ. හැබැයි මර්ලින් යටින් ඔලිවර්ට තර්ජනයක් කරන්න වගේ හදන්නේ. ඒ නිසාම එයා ඩේමියන්ව මුණගැහෙන්න ගිහින් ඔලිවර්ගේ අප්‍රසිද්ධ පුතා විලියම් ගැන කියනවා. තව ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි විවාහයත් ලගදිම තියන්න එයාලා දෙන්නා තිරණය කරනවා… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
169 MB (x265) කොපිය මෙතනින් බාගන්න
049AB058A89CDFFFFFBF894CEAE6CAE4EFEA6867289 MB (x264) කොපිය මෙතනින් බාගන්න
D2CF9C1FFF585132B9402D2EC065299ACB3A7730 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,032 downloadsDownload Arrow-S04-E14.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
45 comments
pathum
Nethan
Thank q
Haritha Dayanga
ස්තූතී උපසිරැසියට
ජයෙන් ජය!!Pathum Madushanka
thanks macha.digatama karamu...........
Darshana
Sub ekata thanks kawindu saho..
Suu
thank u
Hashan
tnx bro jayen jaya
Ravin
Thanks for the sub
Gayashanliyanage
ස්තූතී උපසිරැසියට.
Isuru
Thank you!!!
Sajeevi
Thanks
tharindu madushanka
thanks
lakshan
සබට ගොඩක් ස්තුතියි.
Udeesha bandara
thank you brother
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
Kasun Upeksha
බොහොම ස්තුතියි සහෝ සබට
thanuja
nannaku prematho 2016 uplaod this movie plz
S.K.Ruchiranga
elma thz machoo sub ekta
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thisara Laksitha
thanks sub
Amila
thnkz mcho
තිසර නියෝ
thanks
King Ruwan
Thanx.......
ranga
Thankx............
vimukthi
බොහොම ස්තුතියි සහෝ.
Gayantha
Thnakzzz bro........ keep going....... well done.... :-)
shamal
thanks bro
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Charuka
thanks bro
Asanga ranganatH
thanks bro..........
lahiru
උපසිරැසියට thanks bro
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහෝ!!!
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. :) ජය වේවා
Sanjula Jeter
Thank's Bro!
mindika
thanks !!!!!!!!!!!!!!
yomali
oyaneda The Hunger Games : Mockingjay Part 1 ekata sub dunne..eke Part 2 ekatath sub denawada?Thanx. :)
Sanath Indika
thx sahoo
Madusha Kasun Prabudda
kooo sho..............15 thama nane.....................
Dillly
niyamai sahooo thnxx alot
malshan
thanks bro.dannam katawa pahadili wage.mata hitenne olivarge puthage amma marenawa ati.eka tamai kalin episode ekaka tibbe oliver sohonak diha balan innawa.
lakshan
බොහොම ස්තුතියි සහෝ ..
Pushpakumara_sudar
Thanks macho sub ekata
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks