අද කොටස නම්කරල තියෙන්නෙ Undercover කියල. නම දැක්කම තේරෙනවනෙ අද බ්‍රයන් ට රහස් මෙහෙයුමකට යන්න වෙනව කියල. අද කොටසට මේ වෙද්දි imdb 7.7 ක අගයක් ලැබිල තියෙනව. කතාවල තියෙන ඒකාකාරීබව නිසාද මන්දා තාම දෙවෙනි කතා සමයක් ගැන කිසිම කතාබහක් වෙලා නෑ. එහෙනම්… මුලින් කිව්ව වගේ අද බ්‍රයන්ට රහස් මෙහෙයුමකට යන්න සිදුවෙ…
අද කොටස නම්කරල තියෙන්නෙ Undercover කියල. නම දැක්කම තේරෙනවනෙ අද බ්‍රයන් ට රහස් මෙහෙයුමකට යන්න වෙනව කියල. අද කොටසට මේ වෙද්දි imdb 7.7 ක අගයක් ලැබිල තියෙනව. කතාවල තියෙන ඒකාකාරීබව නිසාද මන්දා තාම දෙවෙනි කතා සමයක් ගැන කිසිම කතාබහක් වෙලා නෑ.
එහෙනම්… මුලින් කිව්ව වගේ අද බ්‍රයන්ට රහස් මෙහෙයුමකට යන්න සිදුවෙනව. ඒකෙදි බ්‍රයන් ට යන්න වෙන්නෙ තවත් කාන්තා නියෝජිතයෙක් එක්ක. 😀
ඇද කොටසත් බලන්නකො එහෙනම්… ඊළඟ කොටස නම්කරල තියෙන්නෙ Sands, Agent of Morra කියල. ලබන සතියෙදි හමුවෙමු! කට්ටිය බාගන්න ගමන් කමෙන්ටුවක් දැම්මට මම මුකුත් හිතන්නෙ නෑ ඉතින්. 😛
ඔබට ජය!
151 MB (x265) කොපිය මෙතනින් බාගන්න
3611A8CF478911080809B692B69EEF6CF5977580248 MB (x264) කොපිය මෙතනින් බාගන්න
8AC90F7479CBD82FE79E6A46D0354C972CDC9369 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,591 downloadsDownload Limitless-S01E15.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
14 comments
හර්ෂණ
Haritha Dayanga
මෙන්න මුල්ම කමෙන්ටුව මගෙන්
ස්තූතී ස්තූතී උපසිරැසියට
ජයෙන් ජය!!Chamod kalpitha
Thanks ah
Isuru
Thank you!!! Me wage anith sub tikath ikmanata demu.
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
Kulanjana Maduranga
niayamai…denakm unne..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
lahiru
ubath dan patta ikmanata sub danawane bro.....ela a.....
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanath Indika
thx sahoo
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
LAKSHAN
බොහොම ස්තූතියි
nuwan
thanks bro
damith
thanx machan sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Limitless (2015) [S01:E15] with Sinhala Subtitles | රහස් මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Limitless-TV-SE3.jpg)

කමෙන්ට් එකක් නොදැම්මා කියලත් උබ මුකුත් නොහිතන බව අපි දන්නෝ.. :v ඔන්න බෑවා