Watch Trailer

Arrow [S04 : E18] with Sinhala Subtitles | එකොලහයි පනස් නවයට.. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම, හැමදාමත් බයිස්කෝප් සයිට් එකත් එක්ක ඉන්න, සබ් ඩවුන්ලෝඩ් කරගන්න, කමෙන්ට් කරන නොකරන ඔයාලා හැ‍මෝටම ලබන්නාවු අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන්, ටිවි සිරියස්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.. . . . .! මෙච්චර ගොඩක් දවසකට කලින් මම ඔයාලට සුභ පැතුවේ ඇයි කියලා හිතනවා ඇති නේද? මොකද පර…

Arrow TV S4P2

මුලින්ම, හැමදාමත් බයිස්කෝප් සයිට් එකත් එක්ක ඉන්න, සබ් ඩවුන්ලෝඩ් කරගන්න, කමෙන්ට් කරන නොකරන ඔයාලා හැ‍මෝටම ලබන්නාවු අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන්, ටිවි සිරියස්වලින් පිරී ඉතිරෙන,
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.. . . . .!

මෙච්චර ගොඩක් දවසකට කලින් මම ඔයාලට සුභ පැතුවේ ඇයි කියලා හිතනවා ඇති නේද? මොකද පරණ අවුරුද්දේ මම දාන අන්තිම සබ් එක තමයි මේක. හරි එහෙනම් අපි දැන් කලින් කොටසේ වුන දේවල් ගැන මතක් කරගමු.

ස්ටාර් සිටි එකේ හැමදේම සාමාන්‍ය පරිදි සිද්ධ වෙමින් තියෙනවා. හැබැයි ෆෙලසිටි දාලා ගියපු එකට ඔලිවර්ට නම් ගොඩක් දුකයි වගේ. ඒ නිසා එයා ගොඩක් පුහුණුවිම් කරනවා. ඒ වගේම ෆෙලසිටි ගැන බලන්න එයාගේ අම්මත් එනවා. වෙන මොකටවත් නෙවෙයි ෆෙලසිටිව සනසන්නයි. ඔය අතරේ ප්ලාමර් ටෙක් එකට හිතුවෙවත් නැති වෙලාවක පහරදිමක් වෙනවා. වෙන කවුරුත් නෙවෙයි සෙන්ට්‍රල් නගරයේ ෆ්ලෑෂ් එක්ක අල්ලාගත්ත බ්‍රී ලාර්වන්. එයා එකපාරටම එයාගේ පරණ යාලුවෝ වුන මී මැස්සොත් එක්ක ඇවිත් ෆෙලසිටිගේ චිප් එක ඉල්ලනවා. මේ විස්තරය දැනගත්ත කර්ටිස් ඔලිවර්ගේ උදව් හොයාගෙන එනවා. ඒ වෙලාවේ තමයි කර්ටිස් ග්‍රීන් ඇරෝ කියන්නේ ඔලිවර් කියලා දැනගන්නේ. ඒ සිද්ධිය නිසා කර්ටිස් නම් ගොඩක් පුදුම වුනා. ඒ වගේම ෆෙලසිටි නැති නිසා ඔලිවර් තිරණය කරනවා කර්ටිස්ගේ උදව්ව මේ වැඩේ වෙනුවෙන් ගන්න.

ඒ අනුව එයාලට පුලුවන් වෙනවා ඇතුලට යන්න උත්සහ කරන්න. හැබැයි කර්ටිස්ට වැඩි වෙලා මී මැස්සෝ පාලනය කරන්න වෙන්නේ නෑ. ඒ වෙලාවේ මී මැස්සොන්ගෙන් මිනිහෙක් හැදිලා ඔලිවර්ට පහර දෙනවා. නිකන් පහරදිමක් නෙවෙයි එයාගේ ඇග ඇතුලේ මී මැස්සේ වැඩි වෙනවා. කර්ටිස්ට පින්සිද්ධ වෙන්න මෙයාලට පුලුවන් වෙනවා ලෝරල්ගේ ශබ්ද යන්ත්‍රය පාවිච්චි කරලා ඔලිවර්ව ඒ කරදරයෙන බේරාගන්න. හැබැයි මේ දේ නිසා බ්‍රී නම් ගොඩක් කලබල වෙනවා. ඒ නිසා එයා ෆෙලසිටිට ඉක්මනට චිප් එක දෙන්න කියලා තර්ජනය කරනවා. ඊට පස්සේ බ්‍රීගේ දුර්වලතාවයක් නිසා ෆෙලසිටිට පුලුවන් වෙනවා එයාගේ බෝඩ් එකේ ඉන්න අය වගේම එයාගේ අම්මවත් ඒ තැනින් බේරාගෙන එලියට යවන්න. හැබැයි ෆෙලසිටියි තියයි ඇතුලේ ඉතිරි වෙනවා. ඒ වුනාට වැඩි වෙලා මේ දෙන්නට හැංගිලා ඉන්න වෙන්නේ නෑ. මොකද බ්‍රීට මේ දෙන්නාම අහුවෙනවා.

ඔය අතරේ ඇරෝ ටිම් එක ආයෙමත් ෆෙලසිටිව බේරාගන්න උත්සහ කරනවා. හැබැයි මේ දේවල් වෙන අතරේ ඔලිවර් කර්ටිස්ට බනිනවත් එක්ක. ඒකට නම් කර්ටිස්ට ගොඩක් අවුල් යනවා. කොහොමෙන් කොහොම හරි ඇරෝ ටිම් එක මී මැස්සෝ පරද්දන්න ක්‍රමයක් හොයාගෙනම එතැනට යනවා. ගිහින් ඔලිවර් අර මී මැසි මිනිහා එක්ක සටන් කරනවා. හැබැයි ඔලිවර්ට මී මැසි මිනිහා පරද්දන එක එච්චර ලේසි වෙන්නේ නෑ. කොහොමෙන් කොහොම හරි ෆෙලසිටිගේ මොලේ නිසා එයාලට ඒ මිමැස්සෝ පරද්දලා බ්‍රීව අල්ලාගන්න පුලුවන් වෙනවා.

මේ හැමදේම වෙන අතරේ හිරේ ඩාර්ක්ව හිරකරලයි තියෙන්නේ. ඩාර්ක‍් එලියේ ඉද්දි කරපු වැඩ ඉවසන්න බැරි වුන තුන්දෙනෙක් ඇවිත් මෙයාව මරන්න හදනවා. හැබැයි ඉතින් ගාඩ්ලා ආපු නිසා ඩේමියන් නූලෙනුයි බේරෙන්නේ. ඒ වුනාට මේ අය ආයෙමත් වෙන දවසක එනවා. ඒ වෙද්දි ඩේමියන්ට පුලුවන් වෙනවා ඒ තුන්දෙනාගේ ලොක්කව තමන්ගේ පැත්තට නම්මාගන්න. ඒ නිසා ඒ කෙනා ලවා අනිත් දෙන්නා මරලා දාලා ඩේමියන් හිරෙන් පැනලා යන්න තමයි හදන්නේ. ඒ වගේම අන්තිමේට අපිට දකින්න පුලුවන් වුනා ඩිගල්ගේ මල්ලි තාමත් ඩේමියන් වෙනුවෙන් වැඩ කරන්න කැපවෙලා ඉන්නවා කියලා.

මේ දේවල් එක්ක ඉස්සරහට මොන වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙයිද කියලා මේ කොටසින් බලමු. ඔයාලා බලාපොරොන්තු නොවුන ‍ලොකු දෙක් වෙනවා කියලා විතරක් මට කියන්න පුලුවන්… . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

ප.ලි ‍ : ආයෙමත් අප්‍රේල් 28 ArroW කතාවෙන් සහ අප්‍රේල් 20 FlasH කතාවෙන් මුණගැහෙමු. පේන විදියට the CW එකේ අයත් අවුරුදු නිවාඩුව අරගෙන වගේ. 😀

Arrow (2012– ) on IMDb

 

 

180 MB (x265) කොපිය මෙතනින් බාගන්න

7EF8F1CA9FB43E455CBC9692D38C26587E23CED9

255 MB (x264) කොපිය මෙතනින් බාගන්න

047F47871AA9FA35B6891E3ACC97724FF10DDD5F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

11,785 downloadsDownload Arrow-S04E18.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

11,785 downloadsDownload Subtitles55 KB

67 comments

  1. Kasun Upeksha

    කිව්වා වගේම එපි ආපු ගමන්ම සබ් එක දුන්නා නේද... සබට තුති සහෝ

  2. YASIRU HASARANGA

    ලබන්නාවූ අලුත් අවුරුද්ද සබෙන් ඉතිරෙන අවුරුද්දක් වේවා සහෝ .
    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ
    ඊලග කතාවෙන් මුණගැහෙමු .

  3. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි කවිදු සහෝ.
    බර ඉක්මනට සබ් එක දුන්නට ගොඩාක් ස්තූතියි.
    දිගටම දෙමූ.
    ජයෙන් ජයම වේවා!!!!

  4. Hope

    Thanks machan..

  5. Shenin Perera

    Thanks sahoo..ubatath සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

  6. silent$

    Thanx !!!!!!!!

  7. Sineth Wickramasinghe

    පිස්සු හැදෙයි සහෝ...... ඒකිත් අහවරයි.
    එල එල මචාං. තෑන්ක්ස් සබ් එකට දැන් සබ එක්ක ආයෙ පාරක් බලන්න ඕනි.

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

    සිනෙත් වික්‍රමසිංහ.

  8. sajeevi

    thanks a lot

  9. S.K.Ruchiranga

    elma thz machoo sub ekta .,...
    සුභ අළුත් අවුරුද්දක් වේවා machoo

  10. udeesha bandara

    thank you machn...subha aluth auruddak wewa...!!

  11. prasheen

    Quantico episode 12-16 dennako

  12. hetti

    Thanx bokka sabata

  13. Ravin

    Thanks for the sub

  14. Bhanu

    Suba aluth awuruddak mchan..kiriyen paniyen ithirewa

  15. Sajith Anthony

    සබ් එකට හොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  16. තෙපුල් ලයන්ත

    thanks machaaaan

  17. Saman Prasad

    අඩෝ... උඹටත් එසේම වේවා...!!!
    මේ සතියේ බලන්න තියෙන්නෙ මේක විතරයි නොවැ...
    ගෝතම්, ෆ්ලෑෂ්, සුපිරි කෙල්ල මේ හැමෝම නෑ නොවැ... :D
    සබට තුති...!!!
    ඔන්න බෑවා...!!!
    ජය වේවා...!!!

  18. Kasun

    Thanks machan

  19. Charuka

    Labanna u nawa wasara
    kiriyen paniyen ithirena
    nawa wasarak wewa..!

    Sub ekata godak sthuthiyi...

  20. Tharindu

    Seem to you....and thanx for sub....

  21. Tharindu Sankalpa

    Seem to you...and thanx for sub....

  22. Ravindu Adithya

    thanks mcn.
    ubatath subama suba aluth auruddak weewaa.

  23. uvindu

    elaa broo

  24. maduranga

    සබ් එකට ස්තූති
    &amp;
    සුභ නව වසරක් වේවා

  25. Suu

    Same to U :) :)
    thank you sub 1kta

  26. Keshan Wasala

    සහොටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා !!
    බොහොම ස්තුතියි සහෝ .. මෙන්න සබ ගත්තා ජය වේවා !!

  27. randil

    ela bro

  28. Chameer Khan

    Happy new year... Flash n Supergirl Last episode deka ne neda ?

  29. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.. ඉක්මනට දීලා නේ. මේ සතියේ ෆ්ලෑස් ගෝතම් ඒම නෑ වගේ නේ.

    ඔබටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන වැඩි වැඩ්යෙන් සබ් කරන ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..

  30. Deshan Mudalige

    Labanna u aurudda kiriyen paniyen ithirena hida sub walin pirunu subama suba auruddak wewa kiyala prarthana karanawa!!! Thankyou sahoo sub ekata!!!!!

  31. CHATHURA

    ඉක්මනට සබ් එක දුන්නට ගොඩක් thenks මචෝ සුබ අලුත් අවුරුද්දක් වේවා

  32. Malka Jayathilina Rulz

    එල..දැන් ඩවුන්ලොඩ් කරේ...
    තැන්ක්ස් සබ් වලට

  33. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය....!

  34. Davin

    එලම &amp; එසේම වේවා බ්‍රෝ!!!

  35. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  36. ප්‍රදීප්

    ස්තූතියි :D

  37. මනෝජ්

    sam 2 u bro. thnx sub 1ta

  38. මධුකප්‍රිය පෙරේරා

    සහොටත් එසේම වේවා..
    මේ CW එක එක්කනම් දැන් කතා බලන්න එපා වෙනවා..
    ඇයි යකූ මුන් මාර නිවාඩු ගැනිල්ලක් ගන්නේ..
    උපසිරසියට තුති.
    නැවත 20වනදා හමුවෙමු..

  39. Kalum Ekanayaka

    Thanx BRo,. Elzzzma,..

  40. Praveen Geeshan

    Thanks ඉකමන්ට subs දුන්නට සහෝ

  41. PD Rox

    sub එකට ස්තුතියි සහෝ...CW එකට මඩු වලිගෙන් තලන්න ඕනේ බන් හොද කොටසක් රිලීස් කරලා සති ගණන් නිවාඩු ගන්නවට... :D

  42. Lakshitha

    thnx saho sub 1te :D

  43. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  44. Sahan

    thankz a lot saho sub ekata...

  45. Hivin Aßeywanshe

    Sabata thuthi ... ubatath awurudda jaya weewa

  46. lahiru prasad

    same to you bro.
    sub eka ela kiri. thanks.

  47. kanishka

    Thanks

  48. Yasas Amaranath

    thanks for sub bro!!!

  49. jpmd

    thankz lot of bro

  50. jpmd

    game thrones kauda bn krnne..11 danawa neda

Load more comments