Watch Trailer

Frequency [S01 : E04] with Sinhala Subtitles | බොරු මවාපෑම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන ආවා. කලින් සතියේ ඔයාලා දකින්න ඇති රේමි නයිටින්ගේල් කියලා හිතාගෙන ගියේ වැරදී පාරක. ඉතින් එයාලා අන්තිමේ දැනගත්තා ඇත්තම නයිටින්ගේල් පස්සේ නෙමෙයි එයාලා ගිහින් තියෙන්නේ කියලා. ඒත් ඒ වැඩෙන් තව ජීවිත ටිකක් බේරුනා. කතාවේ අන්තිමටම කාවද පෙන්නුවා නේද ඇට මාලයක් අතේ තිය…

මෙන්න එහෙනම් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන ආවා. කලින් සතියේ ඔයාලා දකින්න ඇති රේමි නයිටින්ගේල් කියලා හිතාගෙන ගියේ වැරදී පාරක. ඉතින් එයාලා අන්තිමේ දැනගත්තා ඇත්තම නයිටින්ගේල් පස්සේ නෙමෙයි එයාලා ගිහින් තියෙන්නේ කියලා. ඒත් ඒ වැඩෙන් තව ජීවිත ටිකක් බේරුනා. කතාවේ අන්තිමටම කාවද පෙන්නුවා නේද ඇට මාලයක් අතේ තියාගෙන කෙනෙක්ව. සමහරවිට නයිටින්ගේල් වෙන්න පුලුවන්. අපි මේ සතියේ මොකද වෙන්නේ කියලා බලමු එහෙනම්.

රේමේ සතියේ මට හිතෙන විදියට ඇත්තම නයිටින්ගේල්ගේ විස්තරයක් රේමි සහ ෆ්රැන්ක්ට හොයාගන්න පුලුවන් වෙනවා. ‘ඒවා’ කියන ගෑණු ලමයෙක් එයාගේ අම්මාව නයිටින්ගේල් ගොදුරු කරගන්නවා දැකලා තියනවා. එයා ඒ ගැන පොලිසියට කියනවා. ඒත් එයා නයිටින්ගේල්ගේ නියම හැඩරුව ගැන කියන්නේ නෑ. ඒ 1996 කාලයේ. ෆ්රැන්ක් ගොඩාක් උත්සාහ කරනවා මේ ලමයාගෙන් ඒ විස්තරය ගන්න. ඉතින් රේමි ඉන්නේ 2016 නිසා මේ වෙනකොට ඒ ලමයා දැන් ලොකුයි. ඉතින් රේමි යනවා එයාව හොයාගෙන විස්තරය දැනගන්න පුලුවන්ද බලන්න. අපි බලමු එහෙනම් රේමිට පුලුවන් වෙයිද කියලා 96′ දී මේ ගෑණු ලමයා හෙලි නොකරපු දෙයක් 2016දී හොයාගන්න පුලුවන් වෙයිද කියලා. ඒවගේම මේ නයිටින්ගේල් මොනවගේ හැඩරුවක් තියන කෙනෙක්ද කියලා. එහෙනම් ගිහින් එන්නම්. ඊලඟ සතියේ මුණගැහෙමු.

හැමෝටම ජය!!!

Frequency (2016) on IMDb

 

 

 

 

Due to copyright complications, we no longer provide any torrent links.

Frequency.S01E04.720p.HDTV.x264-AVS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

1,857 downloadsDownload Frequency.S01E04.Baiscopelk.com_.rar26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                          Next Episode>>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,857 downloadsDownload Subtitles26 KB

22 comments

  1. yumal

    Thankzz bro!!!

  2. මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි සහෝ උපසිරසියට.

  3. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....

  4. ayesh

    thank you

  5. Krishan NiShalya

    niyamayi
    aaa
    ☺☺☺

  6. Udara Damith B/K

    මටනම් හිතෙන හැටියෙට රේමිගේ අම්ම මරන්නේ ඒයාලගේ තාත්තත් එක්ක ඉන්න අනිත් පොලිස් කාරයා ලියලා

  7. Udara Damith B/K

    උපසිරැසියට ස්තූතියි

  8. Ishan gihanta

    බොහොම ස්තූතියි

  9. damith

    මේකේ සයිස් එක 1.2 GB.පොඩි සයිස් එකට හරියන සබ් එක දෙන්නකෝ Frequency.S01E04..HDTV.x264 killers .එකට හරියන

  10. චාමර පෙරේරා

    ගොඩක් ස්තුතියි සහෝදරයා.

  11. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  12. රයන් ද සිල්වා

    සබ් එකට තුති නුවන්ත සහෝ
    #ජය

  13. උදාර දිල්ශාන්

    නියමයි මචෝ එපිය බාගෙන හිටියේ
    සබ් එක ලැබෙනකල්
    තෑන්ක්ස් බ්‍රෝ...

  14. anu

    niyamay bro thanzz

  15. Kalindu Wasuka

    බොහෝම ස්තුතියි උපසිරසට

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Dilanda Rukshan

    උපසිරෙසියට ස්තූතියි සහෝ

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. සමන් ප්‍රසාද්

    ෆ්රෑන්ක් නම් මහා මෝඩ වැඩක් කළේ.
    අනිවාර්යයෙන් හැතම්මක් විතර දුර ඉඳන් පොලිස් බැජ් එක පෙන්නුවම ඕනම හොරෙක් පැනලා දුවනවනෙ.
    අපරාදේ නියමෙට අතට ආපු චාන්ස් එක. :/
    දැන් ඉතින් ප්‍රධාන සාක්ෂියකුත් ඌ විනාශ කළා.
    සබට තුති කොල්ලෝ...
    ජය වේවා...!!!

    1. Udara Damith B/K

      මෝඩ වැඩක් කියන්නේ මෝඩ හරක් වැඩක්නේ කරේ ....

  20. චාමර පෙරේරා

    නියමයි.

  21. G.Nuwan

    Frequency.S01E04..HDTV.x264 killers .එකට හරියන සබ් එක දෙන්නකෝ plzzzzzzzzzzz :(