ඊයෙ මුලු දවසෙම ඔෆිස් එකේ වැඩ තිබුන නිසාත්, මේ වීක් එන්ඩ් එකේ ලොකු නිවාඩුවක් නිසා ඊයේ රෑම කොළඹ ඉදන් ගෙදර ආව නිසාත් සබ් එක දෙන්න හොදටම පරක්කු වුනා. ඉතින් කොහොම හරි පුලුවන් තරම් ඉක්මනට සබ් එක අරගෙන මම ආවා. ඉතින් ඇරෝ කතාව දැන් ටික ටික රසවත් වෙනවා කියලා පේනවා නේද. කලින් සිසන් වල වගේ කතාවේ […]

ඊයෙ මුලු දවසෙම ඔෆිස් එකේ වැඩ තිබුන නිසාත්, මේ වීක් එන්ඩ් එකේ ලොකු නිවාඩුවක් නිසා ඊයේ රෑම කොළඹ ඉදන් ගෙදර ආව නිසාත් සබ් එක දෙන්න හොදටම පරක්කු වුනා. ඉතින් කොහොම හරි පුලුවන් තරම් ඉක්මනට සබ් එක අරගෙන මම ආවා. ඉතින් ඇරෝ කතාව දැන් ටික ටික රසවත් වෙනවා කියලා පේනවා නේද. කලින් සිසන් වල වගේ කතාවේ රසය පහලට යයි කියලා හිතුවට දැන් නම් හොද කතාවක් ගොඩනැගිගෙන එනවා කියලා අපිට ටික ටික පේන්න තියෙනවා.
ගිය සතියේ කතාවේ ප්‍රධාන කතා දෙකක් අපිට දකින්න ලැබුනා. ඒ වගේම අතුරු කතා දෙකකුත් තිබුනානේ. මුලින්ම අපි අපේ අලුත් කැනේරිව හොයාගෙන යන ගමන ගැන කතා කරමු. හැබැයි ගිය සතියට කලින් අපි අපේ අලුත් කැනේරිව එකපාරක් දැක්කා නේද? ටිනා බොලැන්ඩ්, එහෙමත් නැත්නම් දැන් අපි දන්න විදියට ඩිනා ඩෙරෙක් (කොමික් කතා වල ඉන්න බ්ලැක් කැනේරිලාගෙන් එක්කෙනෙක්ගේ නමක්). අලුත් කැනේරිගේ පසුබිම් කතාව නම් මෙයාලා ලස්සනට ගලපලා තිබුනා. මම හිතන්නේ මේ අලුත් කැනේරි නිසා ටිම් එකට ගොඩක් ලොකු වාසියක් වේවි, මොකද එයාලා හැමෝටම දැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා සහ ඒ නිසා සමහර වෙලාවට පිස්සු නටනවානේ. ඒ වගේම කැනේරි කණ්ඩායමට එකතු කරගන්න කලින් ඔලිවර් එයාගේ වෙස් මුණ ගලවලා කතා කලානේ. ඉතින් එතනින් ගොඩනැගුනු විශ්වාසය අපිට කතාවේ දිගටම බලාගන්න පුලුවන් වෙයි කියලා හිතන්න පුලුවන්. අනික වැදගත්ම දේ තමයි ටිනා හිතනවා එයත් මේ ඇරෝ වගේම කෙනෙක් වෙන්න ඕනි කියලා. ඒකනේ එයා හබ් සිටි එකේ තනියම සටනක් කරගෙන ගියේ. මොකද කලින් කැනේරේ විදියට හිටපු ලෝරල් ටිකක් විතර විජලාන්ටි චරිතයකට ගැලපුනේ නෑ, මොකද එයා එහෙම වෙන්නවට වඩා නිතිඥවරියක්ගේ චරතයකට තමයි ගොඩක් ගැලපුනේ. අපිට එයා ගැන හිත ගියෙත් ඒ කාලයේදිනේ. ඉතින් ඩිනා නිසා ඇරෝ ටිම් එකේ බ්ලැක් කැනේරි චරිතයයේ අඩුපාඩුව පිරවෙනවා විතරක් නෙවෙයි එයා නිසා ගොඩක් දුරට ඇරෝ ටිම් එක වෙන් වෙන එකත් නවතිවි. මොකද ඉතින් දැන් හැමදාමත් ටිම් එකේ මොකක් හරි ප්‍රශ්නයක්නේ.
ඊලගට වැදගත් දේ තමයි ඩිගල්ගේ කතාව. ඊට කලින් මම කිවානේ කතාව ලියන කට්ටිය ඩිගල්ගේ කතාව හිතුවෙත් නැති පැත්තකට ගෙනියනවා කියලා. හැබැයි ඉතින් සමහර තැන් වල නම් ටිකක් ටිකක් විතර අවුල් තිබුනා. කොහොම වුනත් මේ යන විදියට ඉක්මනින්ම ඩිගල්ව හිරෙන් නිදහස් වේවි. හැබැයි ඉතින් ඒ අවුල නම් තව ටික කාලයක් යයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද අර කැප්ටනුත් ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයිනේ. ඉතින් අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
අන්තිමේට අපිට දකින්න ලැබුන දේ තමයි ෆෙලසිටි ගැන අලුත්ම ආරංචිය. අපි කවුරුවත් නොහිතපු විදියට ෆෙලසිටිHackivists කණ්ඩායමක් එක්ක එකතු වුනා. මුල් සිසන් දෙකේදි එයාගේ චරිතය හොදට ගොඩනගපු නිසා එයා හැකර් චරිතයකට ගොඩක් ගැලපුනා. ඊට පස්සේ තුන්වෙනි සිසන් එකේදි එයා ඒ චරිතයෙන් මිදිලා ආදරය හොයාගෙන ගියානේ. ඉතින් ඒ ආදරයට මොකද වුනේ කියලා අපි හැමෝම දන්නවනේ. මට නම් පේන විදියට ෆෙලසිටි ආයෙමත් එයාගේ පරණ චරිතය වුන හැකර් කරන කටකාර කෙල්ලගේ චරිතයට පණ දෙයි වගේ. කොහොම වුනත් ඉස්සරහට මේ වෙනසත් එක්ක මොනවගේ දේවල් වෙයිද කියලා බලන්න ලොකු කුතුහලයක් තියෙනවා. මොකද දැනෙන විදියට අපිට ඉදිරියේදි ගොඩක් දුරට අර හැක් කරන ටිම් එකේ වැඩ කිඩ ටිකකුත් බලාගන්න පුලුවන් වේවි වගේ.
සමස්ථයක් විදියට ගිය සතියේ කොටස හොදින් ගලාගෙන ගියා. ඒ වගේම අපේ අලුත් කැනේරිගෙත් එච්චර අවුලක් නෑ වගේම එයා ගානට කතාවට ගැලෙපෙනවා. ඉතින් මේ හැමදේමත් එක්ක ගලාගෙන යන මේ සිසන් එක මේ තත්වය දිගටම ගෙනියයි කියලා අපි හිතමු. ඉතින් මේ සතියේ ඇරෝ ටිම් එකට ඒක කරන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න මේ සතියේ කොටස බලන්නම වෙනවා… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E12.HDTV.x264-LOL
Arrow.S05E12.HDTV.XviD-FUM
Arrow.S05E12.HDTV.XviD-AFG
Arrow.S05E12.720p.HDTV.X264-DIMENSION
Arrow.S05E12.720p.HDTV.HEVC.x265-RmTeam
Arrow.S05E12.720p.HDTV x265.HEVC.ShAaNiG
Arrow.S05E12.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
8,421 downloadsDownload Arrow.S05E12.Baiscopelk.com_.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
50 comments
sunil
Chalana Rukshan
thnx bro...
kushani sanjula
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ ඉක්මනටම සබ් එක දුන්නට.. ජය වේවා..
හිරුණ ප්‍රබෝධ
ගොඩාක් ස්තූතියි සහෝ
Mahesh
Sub ekata thanx machan
silent$
Thanxxxxxxxxxxxxxxx
Bobby
Thank you very much
Zeal
Thanx Mcn Sub 1ta..............
Nirodha uthpala
Neyamai kollo thx for the sub digatama demu obata jaya
Kasun Widusha
Tnx mchoo
Udara Damith B/K
බොහොම ස්තුතියි
ෆෙලසිටිHackivists කණ්ඩායමක් එක්ක එකතු උනොත් එහෙම
ඇරෝ ටීම් එක තවත් අවුල් වෙයි වගේ
ඩ්ගල් හිරේට යවන එකත් ප්‍රෝමිතියස්ගේ වැඩක් වෙන්ඩත් බැරි නෑනෙ දSuu
thank u
D.Chamara
bohoma sthuthi sahooo
Sanath Indika
thx broo
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nisal
Thanx sub ekata..
Senaruwan
thanx bro sub 1kta
mindika
Thanks !!!!!!!!!!!!!!
Nuwan
Thanks saho sub 1kata
Nirosha Dilshan
kathawe kisi aulak na niyamay.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suneth Ashen Weerasinghe
Thank You Bro
Lakshan
Thanks Bro.
Iresh Laksahan
Thanks Bro.
Dasun Pramuditha
Thnx bro sub ekata
yumal
thankZZZZZZZZ bro!!!!!!!!!!!!!
ashan lankanath
thanks ..................................................................................
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
AJ
Thanks man...
Kavinda Athukorala
එල ඈ
sherlock galle
Ela thanks
Chamod
Thanx bro
Nimal
Thank you so much
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ..
මාලින්ද
ස්තූතියි.
Amila Mudalige
Thanks saho sub ekta
Gihan Iddamalgoda
thanks 4 sub.
Sihina
Wadak na wadak na. :-P
Nilupul
thnx bro
Pavan
13 sub danne nadda?
R.K
Aluth epiyta sub parakku ai?
sherlock galle
Thanks
Rohana Chaminda Bandara
Thanks bro....
Rasitha Pradeep Somasiri
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි….
Dasitha147
bohoma sthuthie saho obalage me sewaya wenuwen. jaya
Adithya
බොහොම ස්තුතියි සහෝ..
Adithya
බොහොම ස්තුතියි සහෝ
lakshan
බොහොම ස්තුතියි සහෝ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you sub ekata!