මතකයිනෙ පර්වතයෙන් පල්ලෙහාට වැටුණත් යෝ කුමරු මියගියේ නැහැ. ඔහු වැන්ග් ශික් ර්යෝම්ගෙ උපකාර සහිතව සුව වී නැවත එනවා. දැන් රජවී සිටින්නෙ යෝ කුමරු. ඔහු පවසන ලෙස පෙර රජුට රසදිය යොදා රෝගී කර මරා දමන්නෙ හේසූ විසින්. එය එසේ නොවන බව පවසන්න කිසිම සාක්ෂියක් නැහැ. මොකද හේසූ සහ චේර්‍යන් පමණයි රජුට ස්නානය කරන්න ඔස…

මතකයිනෙ පර්වතයෙන් පල්ලෙහාට වැටුණත් යෝ කුමරු මියගියේ නැහැ. ඔහු වැන්ග් ශික් ර්යෝම්ගෙ උපකාර සහිතව සුව වී නැවත එනවා. දැන් රජවී සිටින්නෙ යෝ කුමරු. ඔහු පවසන ලෙස පෙර රජුට රසදිය යොදා රෝගී කර මරා දමන්නෙ හේසූ විසින්. එය එසේ නොවන බව පවසන්න කිසිම සාක්ෂියක් නැහැ. මොකද හේසූ සහ චේර්‍යන් පමණයි රජුට ස්නානය කරන්න ඔසු සහ ජලය සකසන්නෙ. හේසූ ඉන් බේරා ගන්න 4 වෙනි කුමාරයට සිද්ධ වෙනවා රජුට අපක්ශපාතී පිරිස් ඝාතනය කරන්න. ඉතින් ඉන් එක් අයෙක් තමයි 10 වෙනි කුමාරයාගෙ සීයා. ඔහු වංශවතෙකු ලෙස රජුට විරුද්ධව කැරළි ඇති කරන බවයි රජු පවසන්නෙ. නමුත් එය සත්‍යයක් නොවෙයි. ඉතින් ඒ බව සත්‍යයක් බව හඟවන්න 10 වැනි කුමරුව මරා දමන්න බාර දෙන්නෙ 4 වෙනි කුමරුට. මේ අතරෙ හේසූ ඉයුන් කුමාරයවත් ඔහුගෙ බිරිඳවත් දමිවොන් මැදුරෙ සඟවා තබනවා. ජන්ග් කුමරු ඉයුන්ට පිටව යන්න උපකාර කරන්න පොරොන්දු වෙනවා. මේ අතරෙ තමයි රජු හේසූගෙන් අසන්නෙ වද දෙන විටත් පෙර රජුට විශ දුන් බව පිළිගන්නෙ නැතුව ඉන්න පුලුවන්ද කියලා අහන්නෙ. ඒකට හේසූ උත්තර දෙන්නෙ තමා විශ දැමීමට අණ කළේ යෝ කුමරු බව මියෙන තුරු පවසන බව. ඉයුන් කුමරුටත් බිරිඳටත් පැන යන්න පුලුවන් වේවිද? කවුද පෙර රජුට විශ දුන්නෙ?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E15.161011.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
672 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E15.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
10 comments
Udara Damith B/K
Udara Damith B/K
1
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chamika
Thnx eka digatama sub demu
Chathu
Tnx u Very much Sudara
Chami.S
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaa
Rumesh Asanka
thanx
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

............උපසිරසට ස්තුතියි................