ඔන්න ආවා දෙවැනි කොටහත් අරන්. අදනම් ප්‍රමාදයි නෙහ් හොදටම? හැබැයි ඒක මගේ වරදක්නම් නෙවේ ඔන්න. ඊයේ අපේ ප්‍රදේශයට විදුලි කප්පාදුවක් තිබ්බ නිසා තමයි මෙච්චර පමා වුනේ. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. ගිය සතියේ අපි දැක්කා කතාමාලාව ආරම්භයත් එක්කම විශාල පෙරලියක් සිද්ද වුනා. ඒ තමා පෝලිස්වල බලය ඇස්ගීඩා එනම…

ඔන්න ආවා දෙවැනි කොටහත් අරන්. අදනම් ප්‍රමාදයි නෙහ් හොදටම? හැබැයි ඒක මගේ වරදක්නම් නෙවේ ඔන්න. ඊයේ අපේ ප්‍රදේශයට විදුලි කප්පාදුවක් තිබ්බ නිසා තමයි මෙච්චර පමා වුනේ. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ගිය සතියේ අපි දැක්කා කතාමාලාව ආරම්භයත් එක්කම විශාල පෙරලියක් සිද්ද වුනා. ඒ තමා පෝලිස්වල බලය ඇස්ගීඩා එනම් අයිස් ජාතින් අල්ලාගැනීම. මේ එක්කම පාහේ අකාෂ ගෝත්‍රයට විශාල බලපෑමක් එල්ල වුනත් ක්ලාක් රොන් එක්ක ඇති කරගන්න එකගතාව නිසා අන්තිමේ බේරුනා. ඒත් තවමත් ගැටලුව ඉවර නැහැ.
අද කට්ටිය විකිරණවලින් බේරෙන්න පිලියමක් හොයද්දි මොන්ටි මතක් කරනවා එයාලා අභ්‍යවකාශයේ විකිරණවලින් බේරිලා හිටපු විදිහ. ඉතින් කට්ටියම ආපහු හදන්නේ ඇල්ෆා මධ්‍යස්ථානය පිළිසකර කරගන්න. ඒත් ඉතින් 500කට මේක ඇතුලේ වාසය කරන්න වතුර එපැයි. ජල උත්පාදකය තියෙන්නේ ගොවිපල මධ්‍යස්ථානයේ. ඒක තියෙන්නේ අයිස් ජාතීන්ගේ භුමියේ කියලා මතක ඇතිනේ. ඉතින් දැන් බෙලමි ඇතුලු කණ්ඩායමේ සුදානම ඒක නැවත ලබාගන්න.
මේ අතරේ පෝලිස්වල එක ගෝත්‍රයක තානාපතිවරයෙක් සූදානම් වෙන්නේ ලෙඩින් ඉන්න රජතුමාට සටනකට ආරාධනා කරන්න. රජතුමා පැරදුනොත් බලය හිමිවෙන්නේ ඒ ගෝත්‍රයට. එහෙම වුනොත් ආකාශ ගෝත්‍රය ඉවරයි. ඉතින් කේන්ගේ වෑයම මේ සිදුවීම නවත්වගන්න.
හරි එහෙනම් මේ වැඩිත් එක්ක එහෙනම් මම යනවා. හම්මේ කට්ටිය හරියට බුකියෙන් මැසේජ් දාලා අහනවා මේකේ සබ දෙන්නේ නැද්ද නැද්ද කියලා. බයවෙන්න එපා මොකක්හරි අවුලක් වුනොත් මිසක් නැත්නම් මට මේක අමතක වෙන්නෙවත් හිතාමතාවත් පරක්කු කරන්නේ නෑ මම.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
35,466 downloadsDownload The-100-S04-E02.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
60 comments
Nim
ÌMáç Vş Zàřá
සබ දානකන් බලං හිටියේ
ravi
awo.......awo...... 2th awo.....ela ela thanks machan.....
Pk
Ane deiya ai bn uba parakku une.....eye raa 8 indan site ekema nidagna hitiye.....anyway sabata pin mchn....elanga eka pat gala deepn mchn.....bs
Ravindu Rukshan
thx
Panamure
Thanks Sahoo...balagena hitiye eeye dawasama...
Roshan
Balagena hitiye.thank you #madhikapriya
kushani sanjula
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ ඉක්මනටම සබ් එක දුන්නට.. ජය වේවා..
Raveesha Sandamin
Thanx අා... Sub එකට...
silent$
Thanxxxxxxxxxxxxxxxxxxxxx
sunimal
සබට තැන්ක්ස් මච0 එනකල් මග බලන් හිටියෙ...අර කවූද කිව්වා වගේ ඉයෙ 8 ඉදන් බලන් හිටියේ...මෙ දවස් වල තියෙන කතා බැලූවාම 100 ටිකක් විශේෂයි.....
vinod
thnx bn onna ehenm bawa
බුද්ධික
ස්තූතියි .... සබට...
Prasad Randunu
Ale oya ela pork ale. Tnk macho. Goda thama.
Harsha Chaminda Samaranayake
Thanks bro
Kasun Widusha
Ela ela mchoo tnx
Udara Damith B/K
උපසිරසට තැන්ක්ස්
ඩවුන්ලෝඩ් කරාට තාම පලවෙනි කොටසවත් බැලුවේ නෑ
වෙලාවක් නැතුව
අද දෙකම බලලා ඉවර කරනවෝPDROX
tanx bn
TN
බොහොම පිං
Sanath Indika
thx thx u broo :)
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
JR
"අදනම් ප්‍රමාදයි නෙහ් හොදටම?" කවුද කියන්නෙ :O ඔලුව කොහෙ හරි හයියෙන් වැදිලා තියනවා :D
පර්ෆෙක්ට් මචෝ! වීකෙන්ඩ් එකට නියමෙට සෙට් උනා, අදත් නිවාඩු හෙටත් නිවාඩු, අම්මෙහ්.. අනිත් දත් නිවාඩු ඕයි! මං දැං මේක බලන්න යන්නේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ.. ;)
ඉංගිරීසි සබ් එක්ක බලන කොට කිසි කික් එකක් නෑ බං ;) සබට ටැංකිවූ කිව්වා~!
Ravin
Thanks for the sub
Yohan
Thanks bro sub ekata.iye idan 50 sarekata wada awa sub dilada kiyala balanna.thanks sub ekata.
Wasantha kumara
ගොඩක් ස්තුතිය
Nuwan
ස්දූදියි සබට. ජයින් ජයම වේවා.
Randil
එනකන් බලන් ඉන්නෙ නිකන් පිස්සෙක් පිස්සෙක් වගේ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thusitha
roily aiya A.P.B tv sires eka ainhala suba karala dandakoo
Tv Series Pissa
elakiti bto
Rajitha
Thanks bro,......jayawewa.....!
Iresh Laksahan
ගොඩක් ස්තුතිය
yumal
thankZZZZZZZZZ bro!!!!!!!!!!!
laksiri
Thank You Verry much
Kavinda Athukorala
ඇති යංතම්
mila
patta patta ammo dawas ganak awa bn
thank youMilan Sankalpa Wickramage
thank you
thusitha
aiya A.P.B tv sires eka sinhala sub eka karala dannako...
Amila Mudalige
Sub ekta Thanks saho
Gihan Iddamalgoda
thanks 4 sub.
Dinuka Suneth
Ela Bro...Digatama Sub Denna
majeewa
thank you sahooo <3 <3 <3 <3
kasun
niyamai sahoo....
sam
thank you soo much
අනුෂ්ක දිල්ශාන්
ස්තුතියි සහෝ.
ravi
madu macho 3th nan awa sub eka enakan inne maga balana.........................
Desh
Thnx Brother
Rohana Chaminda Bandara
Thanks Bro...
Sajeevi
Thanks
anroid
tnx 4 sub... sub ikmnt daanna puluwnm loku deyak...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankzzz sahoo...