ගිය සතියේ කොටසත් ගොඩක් පුදුම සහගත කොටසක් වුනා. ඒ මොකද ඉතින් ඇරෝ කතා මාලාවේ අර කලින් වුන සිද්ධි පෙන්වන මතක සටහන් වර්ථමානයේ යන කතාවත් එක්ක එකට එක මුණගැහුනානේ. ඒ නිසා තමයි ඒ කොටස බ්‍රට්වා කියන නම දාලා තිබුනේ. ඉතින් අනිවාර්යයෙන්ම ගොඩක් අය මේ කොටස ආසා වෙන්න ඇති. මට තේරුන විදියට නම් සිසන් එකේ මෙච්චර කාලය…

ගිය සතියේ කොටසත් ගොඩක් පුදුම සහගත කොටසක් වුනා. ඒ මොකද ඉතින් ඇරෝ කතා මාලාවේ අර කලින් වුන සිද්ධි පෙන්වන මතක සටහන් වර්ථමානයේ යන කතාවත් එක්ක එකට එක මුණගැහුනානේ. ඒ නිසා තමයි ඒ කොටස බ්‍රට්වා කියන නම දාලා තිබුනේ. ඉතින් අනිවාර්යයෙන්ම ගොඩක් අය මේ කොටස ආසා වෙන්න ඇති.
මට තේරුන විදියට නම් සිසන් එකේ මෙච්චර කාලයක් පුරාවට ඩිගල්ගේ හමුදාවේ ජිවිතය ගැන කියවුන කතාව මෙතනින් නවතිවි වගේ. මොකද ඒ සම්බන්ද හැමදෙයක්ම අවසාන වුනානේ. ඒ වුනත් ඩිගල් හමුදා ජිවිතය නැත්තටම නැති කරලා දායි කියලා නම් හිතන්න බෑ. සමහර විට අනාගතයේ දි අපිට ආයෙත් ඒ ගැන බලාගන්න සමහර විට පුලුවන් වේවි. ඉතින් අන්තිමේට කොහොම හරි ඇරෝ ටිම් එකේ හැමෝම එකතු වුනා. ටීම් ඇරෝ එක විදියට නොවුනත් එයාලාට ඇරෝ ටිම් එකට පිටින් දෙයක් කරන්න හිතුනා. ඩිගල්ව හිරෙන් නිදහස් කරගද්දිත් මේ වගේ දෙයක් අපිට බලාගන්න පුලුවන් වුනානේ. ඒ වගේම වොල්කර්ව මරලා ඩිගල් කොච්චර නම් වලිකෑවද කියලා ඔයාලා දැක්කා නේද. සිරියස් ඒක පුරාවටම සංසුන් විදියට සාමකාමි විදියට හැමදෙයක් ගැනම හොයලා බලලා වැඩ කරපු ඩිගල් එකපාරටම මිනිමරුවෙන් වෙන්න හැදුවා. ඉතින් ගිය සිසන් ඒකේ ලෝරල් මැරුණට පස්සේ අපි දැකපු ඩිගල්ගේ අලුත්ම පැතිකඩ ආයෙමත් ගිය සතියේ දකින්න ලැබුනා කිවොත් ඒක හරියටම හරි. හැබැයි ඉතින් වෙනසකටත් එක්ක ඒකත් හොද දෙයක්. මොකද මේ වගේ ඩිගල්ට තරහා ගියාම ටිම් එකත් එක්ක තරහත් වෙනවනේ. ඉතින් මේ හැමදෙයක් එක්කම ඩිගල් කියන්නේ ඇරෝ කතා මාලාවේ ඉන්නම ඕනි චරිතයක් වෙනවා. ඒ නිසා තමයි ඩිගල් මෙච්චර කාලයක් මේ කතාවේ දිගටම හිටියේ වගේම ඉදිරියටත් බලාගන්න පුලුවන් වේවි.
ඒ වගේම ගිය සතියේ කොටසේ එක එක චරිත තනි තනියෙන් හම්බවුන කොටස් තිබුනා. ඔලිවරුයි ඩිනයි, ෆෙලසිටියි රෝරියි, ඩිගලුයි ඔලිවරුයි, රෙනෙයි ක්වෙන්ටනුයි වගේ චරිත දෙකක් එයාලා මුහුණ දිලා ඉන්න දේ ගැන කතා කලා. ගොඩ කාලයකට පස්සේ තමයි අපිට මේ වගේ දෙයක් දකින්න පුලුවන් වුනේ. මං හිතන්නේ ඒ වගේ අවස්ථා වලින් තමයි කලින් සතියේ කොටසේ වැදගත් දේවල් මතු කරලා පෙන්නුවේ. අපිට පේනවා ඔලිවර්ගෙයි ඩිනාගෙයි අතර සම්බන්ධය ගොඩක් දුරට එකිනෙකා තේරුම්ගත්ත දෙයක් වේගෙන එනවා කියලා. ඔලිවර් මේ සැරෙත් මොකාට එන්න හදනවාද මන්දා ඒ වගේම ෆෙලසිටියි රෝරියි අතර සමුගන්න සිද්ධිය නම් කාටත් දුක හිතෙන තැනක් වෙන්න ඇති. මොකද අපිට ඉස්සරහට සමහර විට රෝරිව හම්බවෙන්නේ නැතිවෙන්න පුලුවන්. ඔයාලට මතක නම් කලින් සිසන් වලදි ඔලිවරුයි ඩිගලුයි දේවල් කරන්නේ කොහොමද කියලා තර්ක කරගත්තා. හැබැයි මෙදා සැරේ නම් ඒකෙදි ඩිගල් ගොඩක් කලබලකාරයෙක් විදියටයි හැසිරුනේ. කොහොමෙන් කොහොම හරි අන්තිමේට රෙනෙයි ක්වෙන්ටනුයි අතරේ අපි නොහිතපු විදියේ බැදිමක් අපිට බලාගන්න පුලුවන් වුනා. අපිට අනාගතය ගැන ගොඩක් හොද බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් මොකද මේ දෙන්නාගේ එකතුව ගොඩක් පුදුමාකාර එකක් වෙන්න ඉඩකඩ ගොඩක් තියෙන නිසා.
සමස්ථයක් විදියට ගත්තම තවත් ඒක කොටසක් ඒ විදියට ඉවර වුනා. ක්‍රියාදාම පිරුනු කුතුහලය පිරුනු කොටසක් වුනා. ඉතින් සිසන් එකේ දෙවැනි කොටස පටන්ගෙන ඉන්න මේ කාලයේ මොන වගේ දේවල් ඉස්සරහට අපිට දකින්න ලැබෙයිද කියලා ගොඩක් කුතුහලයෙන් තමයි අපි හැමෝම ඉන්නේ. ඉතින් මේ සතියේ මොන වගේ දෙයක් බලාගන්න පුලුවන් වෙයිද කියලා අපි බලමු… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E13.HDTV.x264-LOL
Arrow.S05E13.HDTV.XviD-FUM
Arrow.S05E13.HDTV.XviD-AFG
Arrow.S05E13.720p.HDTV.X264-DIMENSION
Arrow.S05E13.720p.HDTV.HEVC.x265-RmTeam
Arrow.S05E13.720p.HDTV x265.HEVC.ShAaNiG
Arrow.S05E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
8,151 downloadsDownload Arrow.S05E13.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
46 comments
Damith Ranasinghe
madhuka
Mamada firstF
lash & legends of tomorrow new episode Tika me week Anne nadda?Viraj
sub 1ta thanks.
Gihan Iddamalgoda
thanks 4 sub.
HUNTER
Sub එකට Thanks bro.
පුලුවන් නම් ''Beyond S01'' එකටත් Sub දෙනවද.....?
Ajith Priyantha
sub akata thanks wawa
Sudheera Kasun
thanks
menaka
Sub එකට Thanks bro..........................
Jay Sri
Ela bro sub ekta thanks ....
Lakshan
Thanks Bro.
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ…
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Randil
hamme ithin :)
sherlock galle
Thanks
Tharusha
The vampire diaries TV series aketh sub aka dandako plzz. ....
Suu
thank u
Chalana Rukshan
thnx bro...
Mahesh
Sub ekata thanx aaaaaaa
Ruwan
thanks a lot...
Udara Damith B/K
එළකිරි
තැන්ක්ස්
ෆ්ලෑෂ් මේ සතියේ නැද්දදඩාස්
මේ සතියේ බ්රෙක් එකක අරන්ද කොහේදෝ ෆ්ලෑෂ්.
Udara Damith B/K
12130132
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
pawan
thank u
silent$
Patttaaaaaaaaaaa
ravindu
Supiri thnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nimal
Thanks bro
ashan lankanath
thanks ....................
D.Chamara
bohoma sthuthi sahooo
mindika
Thanks !!!!!!!!!!!!!!
Amila Mudalige
Sub ekta Thanks saho
Tharidu Sagara
Flash walata mokada unee?
Shadow
tnx :)
Rohana Chaminda Bandara
Thanks bro....
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Nipuna
Flash / dc's legends of tomorrow ko bn
Hima Benaragama
ගොඩක් ස්තුතියි..
Ashen Imanka
arrow episode 14 kawadada denne mchn
Nuwan
14. Sub eka ko. Bn
දුල්ෂාන් දිලීප
14 වෙනි සබ් එක ඉක්මනට දෙන්න.......අද නිවඩු නිසා සබ් එක හදන්න හොදටම වෙලා තිබ්බා......
Sihina
යාළුවනේ, ඔයාලා කවුරු හරි දන්නවා නම් arrow Download කරන්න පුලුවන් වෙබ්සයිට් එකක් කියනද.මම වෙනදට ඩවුන්ලෝඩ් කරන වෙබ්සයිට් එක දැන් update වෙන්නෙ නෑ. Please ලොකු උදවුවක්.torrrent nathuwa website ekak denna.
Dasitha147
bohoma sthuthie saho obalage me sewaya wenuwen. jaya
lakshan
ගොඩක් ස්තුතියි..
Isuru
ai torrent link denne neththe?????????????
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Bokka Onna Ba gaththa elakiri (Y)
Jaya Wewa!