පසුගිය සුමානෙ කතාව ආරම්භ වුනේම තුවාල කරුවෙක්ව ගුවනින් අරන් යන දර්ශනයකින්. ඒ කවුද මොකද වුනේ කියලා දැනගන්න අපිට අවසානය දක්කවාම රැදී ඉන්න සිද්දවුනා. කොහොම නමුත් කතාව හොදට ගලාගෙන ගියා. හරිමේ අරගෙන එන්නෙ SIX කතා මාලාවෙනි 5 වෙනි කොටසයි. ඒ වගේම තවත් ඉතිරිව තියෙන්නෙ කොටස් 3 පමණයි. බොකෝ හරාම්ලා[BH] රිප් ඇතු…

පසුගිය සුමානෙ කතාව ආරම්භ වුනේම තුවාල කරුවෙක්ව ගුවනින් අරන් යන දර්ශනයකින්. ඒ කවුද මොකද වුනේ කියලා දැනගන්න අපිට අවසානය දක්කවාම රැදී ඉන්න සිද්දවුනා. කොහොම නමුත් කතාව හොදට ගලාගෙන ගියා. හරිමේ අරගෙන එන්නෙ SIX කතා මාලාවෙනි 5 වෙනි කොටසයි. ඒ වගේම තවත් ඉතිරිව තියෙන්නෙ කොටස් 3 පමණයි.
බොකෝ හරාම්ලා රිප් ඇතුළු පැනලා යන්න උත්සහ කල පිරිසව නැවතත් ඔවුන්ගෙ කදවුර වෙතට අරන් එනවා. ආපහු ඉතින් කූඩුවෙම තමා. එතනදි තමයි රිප්ට, ටෙරි එයාගෙ මුණුපුරා ගැන කියන්නෙ. ඔය කතාව ඔහොම යන අතරෙ බෙයාර් එහෙම නැත්නම් ජෝෂප් හොදටම නිදි. ඇදක නෙවෙයි බිම. ඒ වගේම යුද්ධයේ බිහිසුනු දේවල් ඔහුට වධ දෙන බවක් පෙනෙන්න තියෙනවා. ජොව අවදි කරවන්නෙ ඇලෙක්ස් එහෙම නැත්නම් ක්ලව්ඩර්. ඒ කෑම කන්න. ඒත් ජෝ හදන්නෙ රිප් ගැන තොරතුරක් තියනවද කියලා බලන්න යන්න. ඒත් එතනට එන ඉතිරි අය කියන්නෙ එහෙම නැ කියලා. ඒ අතර තමා ජෝට ඇලෙක්ස් මතක් කරන්නෙ එයාගෙ බිරිද රැ පුරා කෝල් කලා කියලා. ඒ දොස්තරව හම්බවෙන්න යන්න. මොකද කියලා දන්නවනෙ. ඒ දරුවන් හදන්නෙ තියෙන ප්‍රශනයක් ගැන කතා කරන්න. ඒකට උත්තරේනම් ලැබෙනවා. ඒත් ජෝ ඒකට කැමති වෙන්නෙ. කැමති වෙයියෑ නේද? ඔය වගේම ඇලෙක්ස්ට වගේම රිකීටත් පවුල් ප්‍රශ්න කිහිපයකුත් මතු වෙනවා.
ඔය අතරෙ තමා BH ලා රිප්ට කියන්නෙ මැරුන කෙනෙක්ව වලලන්න කියලා. ඒ රිප් එක්ක පැනලා යන්න ගිහින් මැරුන කෙනෙක්. ඒ අතරට ටෙරීවත් එකතු වෙනවා. ඒ මොකද BH ල ඔහුවත් මරන නිසා. කොහොමහරි රිප් සහා නයෝමි එකතුවෙලා දෙන්නම වලලනවා. පස්සෙ රිප්ව කුරුසෙක එල්ලනවා. කොහොම වුනත් මරන්නෙ නැ. ඒ මොකද ඉතින් ඩොලර් මිලියන 10 වටින කෙනෙක්නෙ. ඔය අතරෙ තමයි මයිකල් රිප්ව ගන්න එන්නෙ. මෙයා බොකෝ හරාම්ලා එක්ක කතා කරලා ගාන අඩු කරන්න බැලුවත් උන්ගෙ ගානෙ කිසි අඩුවක් නැ. ඔය අතරෙ තමා බෙයාර් ඇතුලු ටීම් එකත් රිප් ඉන්න කැලේට එන්නෙ. එයාලා තැනට ලං වෙනකොට දකිනවා මැරුනු බොකෝ හරාම්ලා වගයක්. ඒත් එක්කකම වාහන වගයක් පිටත්වෙන සද්දයක්. එතනදි තමයි වෙඩි හුවමාරුවක් වෙලා ෆිෂ්බෙයිට්ට තුවා වෙන්නෙ. ඔහුව තමා ගුවනින් ගෙනියනවා මුළින්ම පෙන්නුවෙ. කොහොමහරි කට්ටිය ආරක්ෂාව තහවුරු කර ගත්තත් එතන කිසිම ප්‍රාණ ඇපකරුක් නැ. ඒ වගේම සේරම BH ලව මරලා දාලා. වෙන කවුරුත් නෙවෙයි මයිකල්ගෙ පිරිස. ඔය විදිහට තමා පහුගිය සතියෙ කතාව අවසන්වුනේ.
අද කොටස ගැන කියනවනම් බක්ලිට තව දුරටත් ජීවත් වෙන්න බැරිවෙනවා. ඒ වගේම රිප් විශේෂ ප්‍රකාශයක් කරනවා. තවත් දේවල් වෙනවා. ඔයාලම බලන්න. ඊලග කොටසින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
SIX.Part.5.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,589 downloadsDownload SIX.Part_.5.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
21 comments
Kasun Widusha
රවිඳු දිල්ෂාන්
බොහොම ස්තුතියි සහෝ සබට.....
දිලාන්
බොහොම ස්තුතියි යාළුවා. බලාගෙනමයි ඉඳියෙ උපසිරැසිය දෙනකම්.
Rajitha
Thanks machan......jayawewa...!
Bobby
උපසිරස දෙන්න ගන්නා කැපවීමට ඔයාට බොහෝම ස්තූතියි
Udara Cooray
ස්තූතියි සහෝ
අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bandula
thanks yaluwe. digatama demu.
buddi
Thanks...............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
lakshan
tnx machan
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි ලහිරු ප්‍රසාද් සහෝ....
ජය වේවා.........
ඊගාව කොටසින් හමු වෙමු ඒනම් ඕන්Rasitha Illangasinghe
Thanks sub ekta...
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
pradeep hashan
thanks for sub
suranuwan
thanks....
melinda
thank you
Advertisement

Tnx mchoo .elamaa........me thawa epi 3 ine enda tiyenne Dendako Taboo FX ekata sun IMDb 9.1 karadara kalan ne puluwannam maru........