Watch Trailer

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E13] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස පාර්ක් ජොන්ග් වොන් වගේම ඒ ආත්මේ කිහ් ශින්ට රජතුමාට වගේම සන්ට කරදර කරපු තවත් අය මේ ජීවිතේදි හමුවෙනවා. ඒත් කිම් ශින් ගොඩක්ම දුක්වෙන්නේ තමන්ගෙ ලඟ යාලුවෙක් වගේ හිටපු මරණයේ දෙවියා තමන්ව වගේම තමන්ගේ නංගිවත් මරපු රජතුමා කියලා දැනගත්තමයි. ඒක මරණයේ දෙවියටත් ලොකු දුකක් වෙනවා. තමන් කරපු පව් මතක් වුනාම…

Goblin (Korean Drama)

13 කොටස

පාර්ක් ජොන්ග් වොන් වගේම ඒ ආත්මේ කිහ් ශින්ට රජතුමාට වගේම සන්ට කරදර කරපු තවත් අය මේ ජීවිතේදි හමුවෙනවා. ඒත් කිම් ශින් ගොඩක්ම දුක්වෙන්නේ තමන්ගෙ ලඟ යාලුවෙක් වගේ හිටපු මරණයේ දෙවියා තමන්ව වගේම තමන්ගේ නංගිවත් මරපු රජතුමා කියලා දැනගත්තමයි. ඒක මරණයේ දෙවියටත් ලොකු දුකක් වෙනවා. තමන් කරපු පව් මතක් වුනාම ඔහුට ඒක දරන්න බැරි දුකක් වෙනවා. දැන් ජොන්ග් වොන් සූදානම් වෙන්නේ යූන් ටක් ලවා කිම් ශින් ගේ කඩුව අයින් කරලා ඔහුව මරල දාන්නයි. යූන් ටක්ගේ බෙල්ලේ තිබුන උපන් ලපය අතුරුදහන් වෙලා යනවා. දැන් ඇයට අවතාර පේන්නෙ නැහැ. මේක තමයි ජොන්ග් වොන් බලන් හිටපු අවස්ථාව…

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected] ලිපිනයට දන්වන්න)

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E13.170113.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E13.170113.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E13.170113.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E13.170113.HDTV.x264.360p-NEXT-Ernie
Goblin.E13.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

663 downloadsDownload Goblin.E13.Baiscopelk.com_.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

663 downloadsDownload Subtitles27 KB

16 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  2. Nadeeka

    Thanks akkiyo,

  3. kalum

    thanks

  4. KAVINDA GAMAGE

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න.

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

  5. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Chanuda Dimantha

    තව අලුත් korean drama එකක් ඕනි.....................

    1. Kanishka

      Meka iwara una gaman dennam. :D

  7. Dish

    tnx akka sub ekata

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. widuranga

    thanx sis......

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. daham

    Tnz ..sis...

  12. Kosala

    අක්කේ දැන්නම් ඉවසන්න අමාරුයි....ඉක්මනින් ම අනිත් කොටස් තුනටත් දෙන්න

    ලබා දෙන උපසිරස ට බොහොම ස්තුතියි....

  13. Sanath Indika

    thx sis

  14. chinthaka.max4

    thankx machan

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!