මේ කතා මාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. අද කොටසට IMDB අගය 8.3 ක් ලැබිලා තියෙනවා. ඉතින් කලින් කොටසින් ඔයාලා දැක්කා කන්ද උඩ බලකොටුවේ මිනිහව වගේම එයා ළඟ චිත්‍රපටි මහ ගොඩක් තියෙනවා. ෆ්‍රෑන්ක් කිඩෝ ළඟට ගිහින් එඩ්ව බේරගන්න බැරිවුන හින්දා චිල්ඩන් එක්ක එකතු වෙලා ගේමක් ගහන්නයි කල්පනාව. ඒ වගේම ජූලියාට දැකලා පුර…

මේ කතා මාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. අද කොටසට IMDB අගය 8.3 ක් ලැබිලා තියෙනවා. ඉතින් කලින් කොටසින් ඔයාලා දැක්කා කන්ද උඩ බලකොටුවේ මිනිහව වගේම එයා ළඟ චිත්‍රපටි මහ ගොඩක් තියෙනවා. ෆ්‍රෑන්ක් කිඩෝ ළඟට ගිහින් එඩ්ව බේරගන්න බැරිවුන හින්දා චිල්ඩන් එක්ක එකතු වෙලා ගේමක් ගහන්නයි කල්පනාව. ඒ වගේම ජූලියාට දැකලා පුරුදු වගේ කෙනෙක්ව දකිනවා අර චිත්‍රපටිවල. ඒ වගේම ජෙනරාල් ස්මිත් ජෝට කියනවා ජූලියා මැරිලා කියලා. ජෝ එයා මැරිලා කියන හිතන එක කතාවේ ඉස්සරහට ලොකු වෙනස්කම් ටිකක් සිද්ධවෙන්න බලපාන හැටි ඔයාලට පෙනෙයි. ඒ වගේම කැරන් මැරුණා ගිය සතියේ කොටසෙදි. ජූලියා ගැරීලගෙන් බේරිලා පැනගන්නවා.ජෝ ආපහු යනවා එයා කැමති ජීවිතේට. කලින් කොටසෙ අර නීග්‍රෝ ජාතිකයන්ට වුන දේ එයාට ලොකු බලපෑමක් කළා කියලා ඔයාලා දැක්කනේ. ඒ වගේම ජපානෙ සැලසුම මොකක්ද කියලත් අපි දැක්කනේ.
ඉතින් අද කතාවෙදිවත් ෆ්‍රෑන්ක්ට එඩ්ව බේරගන්න පුළුවන් වෙයිද? ජුලියානා කැරළිකරුවන්ගෙන් බේරෙන්න මොන වගේ දෙයක් කරයිද? වෙන්නෙ මොනවද කියලා ඔයාලම බලන්නකෝ. ඒත් එක්කම ඉඟියක් දෙන්නම් අද කතාවෙ ලොකු රහසක් එළිවෙනවා. ඒකයි කතාවට මේ නම දැම්මෙත්. එහෙනම් ඊළඟ කොටසින් එන්නම්. හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Man.in.the.High.Castle.S02E02.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E02.WEBRip.RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
200 downloadsDownload The.Man_.in_.the_.High_.Castle.S02E02.Baiscopelk.com_.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
11 comments
ඉෂාන් මදුෂ
එල්.සී. දමැල්
Thanks saho sub ekata!
roshan remo
thanks mcn
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිරෝෂ්
ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !
harsha
ස්තූතියි සොහන් 2වෙනි එකත් ඉක්මනින් දුන්නාට. මේවාගේ කතා බලන පිරිස කොහොමත් ටිකක අඩුයි. නමුත් බලන ටික දෙනාවෙනුවන් සබ් දිගටම දෙයි කියලා හිතනවා. ජයවේවා
Sohan jayasooriya
Aniwa harsha saho digatama denawa balana tika dena wenuwen hari
dilrukshi
තැන්ක්ස් මච්න් ගොඩක්ම ස්තුතිතී jaya wewa
lakshan
tnx mchn sub ekata
Tharindu07
Thanks Machoo....!!! Patta wedak...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝම ස්තුතියි සහෝ