Watch Trailer

Arrow [S06 : E10] Sinhala Subtitles | බෙදීමක්… [සිංහල උපසිරැසි සමඟ]

මිඩ් සීසන් බ්‍රේක් එකට පස්සේ ආයෙමත් ඔයාලා කැමති ඇරෝ කතාමාලාවේ සබ් එක අරගෙන ආවා. කට්ටියට දැන් කතාව මතකද දන්නෙත් නෑ අපි පොඩ්ඩක් ගියසතියේ කොටස මතක් කරගෙන ඉමු. ඉතින් ගලන ගගක් වගේ ප්‍රශ්න බාධක කම්කටොලු මැදින් ගලාගෙන ගියපු ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර කතාවේ අලුත් පිටුවක් පෙරළුනා. ඒ තමයි එයාලා කසාද බැදපු එක…

මිඩ් සීසන් බ්‍රේක් එකට පස්සේ ආයෙමත් ඔයාලා කැමති ඇරෝ කතාමාලාවේ සබ් එක අරගෙන ආවා. කට්ටියට දැන් කතාව මතකද දන්නෙත් නෑ අපි පොඩ්ඩක් ගියසතියේ කොටස මතක් කරගෙන ඉමු.

ඉතින් ගලන ගගක් වගේ ප්‍රශ්න බාධක කම්කටොලු මැදින් ගලාගෙන ගියපු ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර කතාවේ අලුත් පිටුවක් පෙරළුනා. ඒ තමයි එයාලා කසාද බැදපු එක. කලින් වතාවේ මේ දෙන්නා කසාද බැන්දම ඒක එච්චර හොදින් වුනේ නැති වුනත් මේ සැරේ නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි කියලා අපි හිතමු.

ඔලිවර්ට කවදද ප්‍රශ්න නැත්තේ. අලුත්ම ආරංචිය වුනේ එයාගේ නඩුවේදි ඔලිවර්ට විරුද්ධව ටීම් එක ඇතුලෙන්ම කෙනෙක් සාක්ෂි දෙන්න ලැස්ති වෙලා ඉන්නවා කියලා. ඉතින් මේක දැනගත්තම ඔලිවර්ට උතුර දකුණ මාරු වෙනවා. මොකද ඒ කවුද කියලා මෙයාලට දැනගන්න විදියක් නෑනේ. ඒ නිසාම ඔලිවර් ෆෙලසිටියි ඩිග් එක්ක එකතු වෙලා අනිත් තුන්දෙනා ගැන ඔත්තු බලනවා. ඒ වෙලාවේ තමයි මෙයාලා දකින්නේ ඩයිනා විජලාන්ටි එහෙමත් නැත්නම් වින්සන්ට් එක්ක කතා කර කර ඉන්නවා. මේක එයාලට ලොකු සැකයක් දෙන දෙයක් වෙනවා.

ඔය අතරේ කේඩන් ජේම්ස් ලෝරල් ලවා ලාන්ස්ව පැහැරගන්නවා. ඒ වෙන මොකටවත් නෙවෙයි එයාට ඕනිකරන උපකරණයක් ආර්ගස් එකෙන් හොරකම් කරගන්න. ඉතින් එහෙම නොවුනොත් ලාන්ස්ව මරනවා කියලා තමයි එයාලා කියන්නේ. වෙන කරන්නම දෙයක් නැති නිසා ඔලිවරුයි කණ්ඩායමයි ගිහින් ආර්ගස් එකෙන් ඒක පැහැරගෙන එනවා. හැබැයි මේ මෙහෙයුමට ඩයිනව නම් එකතු කරගන්නේ නෑ. ඒකට ඩයිනට තරහා යනවා. ඒ වෙලාවේ තමයි කණ්ඩායම ඇතුලේ ඉන්න ඔත්තු කාරයා ගැන කතාබහක් යන්නේ. මේ කතාව උණුසුම් වෙද්දි රෙනේ කියනවා එයා තමයි ඒ ඔත්තුකාරයා කියලා. එයාට කරන්නම දෙයක් නැති නිසා තමයි ඔත්තු දෙන්නේ කියලා. මොකද නියෝජිත වොට්සන් එයාව බය කරලා තියෙනවා වයිල්ඩ් ඩෝග් කියන්නේ එයා කියලා දන්නවා, ඒකට සාක්ෂි තියෙනවා ඒකෙන් බේරෙන්න නම් ඔලිවර්ට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා.

මේ ද්‍රොහිකම නිසා රෙනේව ඔලිවර් කණ්ඩායමෙන් අයින් කරනවා. ඒ විතරක් නෙවෙයි තමන්ව සැක කරපු එක ගැන කලකිරිලා ඩයිනත් කණ්ඩායමෙන් අයින් වෙනවා. එයා විතරක් නම් කමක් නෑ. තමන් ගැන ඔත්තු බලපු නිසා කර්ටිසුත් කණ්ඩායමෙන් අයින් වෙනවා. ඉතින් මේ විසිරුණු කණ්ඩායමත් එක්ක ඔලිවර් මොකද කරන්නේ? කේඩන් මොනවා කරයිද? ඒ ගැන දැනගන්න මේ සතියේ කොටස බලලා ඉමු…. . . ^_^

මීලග උපසිරසියෙන් හමුවෙනතුරු ඔබට ජය…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

16,130 downloadsDownload Arrow-S06E10.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

16,130 downloadsDownload Subtitles32 KB

137 comments

  1. Tech Guest

    එලම මචෝ.

  2. Chamod_Sasitha

    Thankx saho.
    Godak asawen balanna hitapu katawak
    Digatama sub karagena yamu. Jaya wewa

  3. Suranjan

    Thanks machan.........jayawewa.......!

  4. Nuwan K Amunewela

    Thanx......bro...jaya wewa...

  5. lahiru sadaruvan

    thank you so much brother.....

  6. Udara Damith Dissanayaka

    කාලෙකින් නේද
    මේකට උපසිරස කොලේ
    මිඩ් සීසන් එක ඉවර වෙලා කවදා පටන් ගනියිද කියලා හිටියේ මේක
    මෙහෙම වෙන්වෙලා යන එක ඔලිවර් කාරයාගේ ප්ලෑ න් එකක්ද කොහෙද
    පොර ඉස්සරවෙලා කැමරා හයි කරපු එක දැකල මෙහෙම කරනවා වෙන්ඩත් බැරී නෑ නෙ ද
    කොහොම උනත් ස්තුතියි
    මන් ගියා
    ```````ස්කුබි ඩුබි ඩු ඌ ~~~~~~~~~~~~

  7. Subhash13

    Thxs

  8. Gknipun

    සබ් එකට බොහොම ස්තූති

  9. Sherlock holmes

    Elama saho

  10. Chamliy1

    Thanks bro...apahu sub dea patan gattata....godak stutiy.....

  11. Tharushademn

    Tnx bro.

  12. Chamliy1

    arrow 9 nedda?hoyaganna bee neh

  13. M.R.Insaf

    Thanks saho...

  14. Kawi Jayasinghe

    Tnx mchooo

  15. nkrtharinda95

    Thankyou for sub

  16. Prashan

    Thnx for the sub bro. Keep it up.

  17. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  18. prasanna chamara

    Thanks saho jaya wewa

  19. prasanna chamara

    Thanks saho

  20. raviz

    thank you......

  21. raviz

    Thank you......!

  22. Lushan Tharinda

    Thanks for the sub bro...

  23. ruwan071

    thank you bro, good luck

  24. සනිඳු ලක්ඛිත

    අඩේ..කවිදු සහෝ ඊස් බැක්..මරු හොදේ! මම හිතුවෙම කවුරුත් මේකට සබ කරන්න බාර ගන්න එකක් නෑ කියලා. බයිස්කෝප් එක කලින් සබ් දෙන එක නවත්තන්නත් ලොකුම හේතුව උනේ ඇරෝ කතාවා ආදරණීය රසිකයෝ ටික නෙහ්.. කොහොමහරි කවිදු සහෝ බාර ගත්ත එකනම් ගොඩක් වටිනවා. පුලුවන් වෙලවාට සබ් එක කරලා දෙන්න සහෝ.. අද උපසිරැසට බොහොම ස්තුතියි..ජය වේවා!

  25. Yasiru Sahan

    download karata ennane

  26. Chanaka

    Elamai thankuuuu

  27. Nilush Angana

    Sub ekata thanx

  28. KAVEESHA94

    සබ් එකට ස්තුතියි. එනකම් බලාගෙන හිටියේ...

  29. dishan99

    Thanks mcn

  30. thanula D

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.ජයවේවා.....

  31. Kaveesharanasingha

    Thanks bro.......

  32. Madushanka

    Thanks very much. Mekata aye sub denne neti weyi kiyala bayen hitiye :-)

  33. Dulzz

    thanks broo

  34. nirodha uthpala

    Ho ho again arrow/ flash legendary sinhala subtitler back to work.we miss your subtitles bro welcome back .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  35. Nuwan Dewappriya

    Thanks bro
    taken season 02 ekata sub dennedda machan?

  36. jayadari

    thank you

  37. Milinda Sadaruwan

    thank you bro.

  38. Rasitha Illangasinghe

    Thnkz sub ekata

  39. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  40. supun96

    elaa

  41. Bhathiyawijesundara

    Mn nam season ekama releas unhamai okkoma ekata balane.kohoma unath sub ekata Thanksssss...macho.
    java wewa.....!!

  42. Bhathiyawijesundara

    Mn nam season ekama releas unhamai okkoma ekata balane.kohoma unath sub ekata Thanksssss...macho.
    jaya wewa.....!!

  43. indikarock

    Thanx macho subata ubalata jayen jayama wewa....

  44. kusal tharuka

    thanx bro

  45. Lakshan Fernando

    Thank you

  46. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  47. MadRad0912

    niyamai. Thanks saho..

  48. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  49. geeganagamage

    බොහෝම ස්තුතියි මේක මගේ කැමතිම ට්වි සිරියස් වලින් එකක්

  50. Anuruddha Leo

    වෙල්කම් බැක් ඇරෝ මල්ලි .තෑන්ක්ස් සබ් එකට

Load more comments