Watch Trailer

Arrow [S07 : E04] Sinhala Subtitles | අරමුණ උදෙසා නොසැලී.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරන් ආවා ඇරෝ හත්වන කතාමාලාවේ හතරවන කොටස.. සමාවෙන්න ඕන සතියක්ම පමා උනාට. හරි එහෙනම් පමා වෙලා තියෙන වෙලාවේ වැඩි බයිලා නැතුව කතාව ගැන කෙටියෙන් කියන්නම්. ගිය සතියේ අපි දැක්කා ඔලිවර් සෑහෙන්න වෙහෙස මහන්සි උනා ඩීමන්ව හම්බවෙන්න. හැබැයි ඉතින් බ්රි්ක් තමන්ගේ පොරොන්දුව ඒ විදිහට රැක්කේ නෑ. හැබැයි…

ඔන්න එහෙමනම් අරන් ආවා ඇරෝ හත්වන කතාමාලාවේ හතරවන කොටස.. සමාවෙන්න ඕන සතියක්ම පමා උනාට. හරි එහෙනම් පමා වෙලා තියෙන වෙලාවේ වැඩි බයිලා නැතුව කතාව ගැන කෙටියෙන් කියන්නම්.

ගිය සතියේ අපි දැක්කා ඔලිවර් සෑහෙන්න වෙහෙස මහන්සි උනා ඩීමන්ව හම්බවෙන්න. හැබැයි ඉතින් බ්රි්ක් තමන්ගේ පොරොන්දුව ඒ විදිහට රැක්කේ නෑ. හැබැයි කොහොමහරි ඔලිවර් බ්රි්ක්ගෙන් අහගත්තා ඩීමන් ඉන්න තැන. හැබැයි ඉතින් ඩීමන්ව හම්බවෙන්න ඔලිවර්ට දෙවැනි මට්ටමට යන්න වෙනවා.. ඒ කියන්නේ මීට වඩා ප්රිචණ්ඩ වෙන්න වෙනවා කියන එක. ඉතින් අවසානයේ ඔලිවර් හිරගෙදර ආරක්ෂකයන්ට පහරදීලා ඒ අවස්ථාව උදා කරගන්නට සමත් වෙනවා. ඔය අස්සේ ෆෙලිසිටි සමන්දා වොට්සන් එක්ක ඩියැස්ව අල්ලගන්න කියලා කපටි උපායක් කළා. හැබැයි ඉතින් ඒ වැඩේ හරිගියෙත් නෑ. හැබැයි ඉතින් කොහොමහරි රෙනේ සයිලන්සර්ව අල්ලාගන්න සමත් වෙනවා. ඔන්න අද විලියම් සහ රෝයි දෙන්නා ස්ටාර්සිටිවලට එනවා. මෙයාලා ස්ටාර් සිටිවලට එන කොට ස්ටාර් සිටි සපුරාම උඩු යටිකුරු වෙලා ගිහිල්ලා.  ග්ලේඩ්ස් නගරයේ සමස්ත බලය අල්ලගෙන. පොලිසිය වැඩ කරන්නෙත් ග්ලේඩ්ස්වලට.

එහෙමනම් මේ ඇති. දැන් කට්ටිය කතාව බලලත් ඇත්තේ නේද? හොදා එහෙමනම් මං යනවා. ඔබ සැමට ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

13,427 downloadsDownload Arrow-S07-E04-HDTV-WEB-1.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

13,427 downloadsDownload Subtitles60 KB

72 comments

  1. TP

    tnx mcn

  2. Eranda Malith 2.0

    තෑන්ක්ස් මචන්

  3. nike_11

    Thx bro

  4. Denis Maneesha

    Thanks bro sub ekata

  5. Uvindu Dilshan

    Thankx bro sub ekata

  6. Dilshan Sanka

    Thanks bokkah sub ekta!!!!

  7. S.K. Ruchiranga

    Thzz sub ekt

  8. Manu25

    Haunting hill house eke ethuru sub tikatath iknmanta denna.

  9. Manu25

    Thanks bro Haunting hill house eke ethuru sub tikath ikmanta denna.

  10. Kiriya

    එපිය බෑවට තාම බැලුවේ නෑ සබ එනකම්.ආදරෙයි බයිස්කෝප් ..

  11. madawaththa

    Tnx broh..

  12. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  13. imesh anjana

    Tnq bro sub ekata

  14. isuruliyanage

    Thanks bro

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  16. Priyankaharshana

    Thank you machan

  17. dsdkavishka

    Thenks aiya

  18. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  19. sajanithamax

    ftft

  20. ravidu ishan

    සබ් එකට ස්තුතියි සහෝ

  21. Kanchana

    Hhanx sahoooooo

  22. Pavanwijesooriya

    Jayen jaya saho

  23. Nilush Angana

    Sub ekata thanx

  24. 100

    Sub eakata thanx

  25. Chamodsathsara

    Thnks bro....

  26. Gayan_madushanka_

    Thanks bro

  27. Dezert_Haze

    Thanks Brother

  28. Ayesh Prashan

    Thank You. Parakku Unata Kisima Aulak Nae.Puluwan Welawakata Suba Denna

  29. Suranjan

    Thanks machan........jayawewa......!

  30. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............... ජයවේවා........!!!!!!!!!!!!!!!

  31. RKO

    Thanks bro

  32. RumalDemintha

    Thnxzzzz bro

  33. Lahiru Kekulandara

    sub ekata thanks.

  34. Asanga ranganatH

    thanks bro....

  35. oshanda

    thanx sahoo

  36. irukesara

    thanks brother i wait for
    this

  37. nisala_d

    Thank you bro...!!!

  38. sameeradananjaya

    thanks machan,ela

  39. ridmal

    Thanks bro..

  40. Eranga Sandaruwan

    පිස්සුද බොල. සබ් නැතුව බලනවද අපි..

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

  41. Lakshan

    Thanks Bro.

  42. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  43. Dasun Chathuranga

    Thank for sub bro....

  44. mindika

    Thanks !!!!!!!!!!!

  45. Sahan Sulakkhana

    sub ekta thanks

  46. Nadeesha rox alahakoon

    Tnx bro suba anakan hitiye.

  47. Isuru Bandara 318

    පරක්කු උනාට කමක් නෑ .. සබ් එකට ස්තූතියි.. ඊලග එපිසෝඩ් එකේ සබ් එක ඉක්ම්නට දෙන්න .. එපිසෝඩ් එක ආව ගමන්ම...

    1. tinushalakindu

      sub eke parakku unata kamak na broo...kohomahari denewane......good luck

  48. Kasun Tharaka Weerasooriya

    Thank you very much Bro!! WEB-DL walata hariyana ekath dennako.

  49. tinushalakindu

    sub eke parakku unata kamak na broo...kohomahari denewane......good luck

  50. Kulanjana Maduranga

    subata thanks

Load more comments