ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 13වැනි කතාංගය ඔබ හමුවට. සමාවෙන්න ඕන මේ කොටසත් ගේන්න ටිකක් විතර පමා උනා. හොදයි එහෙමනම් අපි කෙටියෙන් කතාව ගැන බලමු. ගිය සතියේ කොටසින් දැකගන්නට ලැබුනා ඔලිවර් යම් කිසි වාර්තාමය චිත්‍රපටියක් හදන්න කට්ටියකට ඉඩ දීලා තිබ්බා නගරයේ අයගේ කැමැත්ත තමන් වෙත ලබාගන්න කි…

ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 13වැනි කතාංගය ඔබ හමුවට. සමාවෙන්න ඕන මේ කොටසත් ගේන්න ටිකක් විතර පමා උනා. හොදයි එහෙමනම් අපි කෙටියෙන් කතාව ගැන බලමු.
ගිය සතියේ කොටසින් දැකගන්නට ලැබුනා ඔලිවර් යම් කිසි වාර්තාමය චිත්‍රපටියක් හදන්න කට්ටියකට ඉඩ දීලා තිබ්බා නගරයේ අයගේ කැමැත්ත තමන් වෙත ලබාගන්න කියලා. ඉතින් ඔය දේවල් සිද්දවෙන අස්සේ විලියම් එහෙමත් ආපහු ගෙදර ආවා. ඒ වගේම තමයි ඔය දේවල් වෙන අල්ලපනල්ලේම තමයි සමාජ ආරක්‍ෂකයන්ව දඩයම් කරන පුද්ගලයෙක් නගරයට කඩාපාත් වෙන්නේ. ඔලිවර්ටත් මේ කාරණාවට සම්බන්ධ වෙන්න වෙනවා මේ පුද්ගලයා එහෙමත් නැත්නම් කර්ටිස් කියපු ආකාරයට කයිමෙරා අලුත් ග්‍රීන් ඇරෝව ඒ කියන්නෙ ඔලිවර්ගේ සහෝදරිය එමිකෝව පැහැරගෙන ගිය නිසා.
ඉතින් කෙසේ හෝ කට්ටිය එමිකෝව බේරගෙන මේ කයිමෙරාවත් අල්ලගන්න උත්සහ කරනවා. හැබැයි මේ කයිමෙරාගේ ඊලග ඉලක්කය උනේ ඔලිවර්. ඒ නිසාම ඔලිවර් නගරාධිපතිනි පොලාර්ඩ් එක්ක කරගෙන ගිය ප්‍රසිද්ධ විවාදය සිද්ධවෙච්ච තැනට මේ කෙනා කඩාපාත් වෙනවා. හැබැයි එතැනදී පොලිසිය වගේම කාටත් හොරාම ඇරෝ කණ්ඩායම ලෑස්ති පිට හිටියේ මේ කයිමෙරාව අල්ලගන්න. කොහොමහරි කණ්ඩායම ඒ වැඩේනම් කළා. හැබැයි මෙතැනදී මෙයාලව පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. ඒ වගේම තමයි ඩයිනා තමයි බ්ලැක් කැනේරි කියන එකත් මෙතැනදී හෙළි වෙනවා.
කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සෙ හැමෝම හිතන්නෙ තමන්ට හිරේ විලංගුවේ ලගින්න වෙයි කියලා. ඒත් ඉතින් දිස්ත්‍රික් නීතිඥවරිය වෙච්ච ලෝරල් ලාන්ස් සමාජ ආරක්‍ෂකයන්ට විරුද්ධව චෝදනා ගොනු නොකිරීම නිසා මේ කට්ටියට එහෙම අවුලක්නම් වෙන්නේ නෑ. ඒ වගේම තමයි පොලාර්ඩ් ඩයිනාට අවසර දෙනවා ඔලිවර්ට අමතරව ඩිගල්, රෙනේ, කර්ටිස්වත් පොලිසියට එකතු කරගන්න. ඒ වගේම තමයි ඔලිවර් අර හදපු වාර්තා පටියේ උදව්වෙන් අනාගතයේදී බ්ලැක් ස්ටාර් ඔලිවර්ගේ රහස් තිප්පොල හොයාගන්නවා.
අද කොටස ගැන කිව්වොත් ඉතින් අපිට දැක බලාගන්න පුළුවන් අර ලෝරල්ටයි ඩයිනාටයි ලැබිච්ච අභිරහස් සටහන් අද රෙනේටත් ලැබෙනවා. ඒ වගේම මතක ඇතිනේ ඩිගල්ටත් එකක් ලැබුන බව. ඉතින් මේ නිසාම හැමෝම දැනගන්නවා කවුරුහරි කණ්ඩායම ඉලක්ක කරන බව. නමුත් තියෙන අබිරහසක් වෙන්නේ මේ විදිහට සටහනක් ලැබිච්ච ඩියැස්ට සහය දීපු නගරසභිකයෙකුත් ජිවිතක්ෂයට පත්වීමයි. ඉතින් අද වර්තමානයේදි වගේම අනාගතයේදීත් යම් රහස් කීපයකට උත්තර ලැබෙනවා.
එහෙමනම් මම මෙච්චරයි කියන්නෙ. කට්ටිය බාගෙනම බලන්නකෝ කතාව. එන්න එන්නම හොද වෙනවා. ආ අපි ආයේ හම්බවෙන්නෙ මාර්තු මාසේ 4වැනිදා. මොකද අන්තර්ජාලයේ සදහන් ආකාරයට ඇරෝ සති දෙකක නිවාඩුවක් අරන් නොවෑ
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
11,079 downloadsDownload Arrow-S07-E13-HDTV-WEB-1.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
64 comments
Thamoth Kavinda
dush135
balan idiye. ela
Nipunnavoda
Tnx sahoo
imesh anjana
Tnq bro sub ekata
Nilush Angana
Sub ekata thanx
sashan
Thanks bro sub ekata
THUVINDU MADANAYAKA
THX MACHAN IKMNT DANNNA ITHURU TIKATH
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයYasasPerera
thanks bro
tharindu
thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Ayesh Prashan
Thank You
Chathu_dhana
thnkz bro sub ekt. asawen balann pluwn oylge mhnsiya hnda tma.. adarei bro
suranuwan
thanks....
ThusharaIndunilRathnayaka
thanks....!
Devaka Sadaruwan
මොන පැත්තට කැරකෙන්න හදනවද මන්දා බන්.... මේකත් සති දෙකක් ඉන්න ඕනා එකනේ වැඩේ..
Rasitha Illangasinghe
Thanks sub ekata...
100
Sub eakata thanks
Kanchana
Thanx saho
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Deshani
thank you
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!ravidu ishan
Tnx mchn sub ekata ..!!
Madushanka
Thsnks bro :-)
dil_shan
ela ela... tnz sub ekata
Eranda Malith 2.0
Thanks mcn
Dinesh_madhu_sanka
Thanq machan
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා......Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
SihanSithara
thankz
madawaththa
Tnx bro..
s.s.m
tz sun ekata...
s.s.m
sub
Amilperera
Thnks bro
vidyangani
Thank You.....
Lakshan
Thanks Bro.
Kulanjana Maduranga
subata thanks
Dasun Chathuranga
උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ !!!
ජය වේවා.......
Shehan putha
thanks bro
priyan99
thanks bro sub ekata
Thiwanka Mahesh Madusanka
Thanks saho jayawewa..............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ThusharaIndunilRathnayaka
Sub Ekata thanks..........!
Kl
Tnx saho sub ekt
D.Chamara
bohoma sthuthi sahooo
Gayan_madushanka_
Thanx bro
sarathprasanna
ko 14
NisalaWila
14 ඇවිත් දැන් දවස් 03ක් විතර වෙනව. සබ් පරක්කුයිද?
Suminda Rudrigo
14e sub nadda bro
NisalaWila
14 සබ් දෙනතුරු හිඳිමි මග බලා
Vishwa Dananjaya
සහෝදරයා 14 කොටසේ සබ දෙන්නේ කවද්ද ?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තුතියි සහෝ