ඔන්න සති දෙක තුනක නිවාඩුවෙන් පස්සෙ ඇරෝ හත්වන කතාමාලාවේ දාහතරවැනි කොටහා අරන් ආවා. ඇත්තටම සමාවෙන්න ඕන මේක දෙන්න සතියක්ම පමා වීම ගැන. එහෙනම් සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලමින් මං කතාව පැත්තට හැරෙන්නම්. ඇරෝ කතාවේ කලින් කොටහේ මතක ඇතිනේ ස්ටාර් නගරයේ ඝාතකයා මොකද කළේ කියලා. ස්ටාර් නගරයේ ඝාතකයා ඒ කියන්නෙ ඔලි…

ඔන්න සති දෙක තුනක නිවාඩුවෙන් පස්සෙ ඇරෝ හත්වන කතාමාලාවේ දාහතරවැනි කොටහා අරන් ආවා. ඇත්තටම සමාවෙන්න ඕන මේක දෙන්න සතියක්ම පමා වීම ගැන. එහෙනම් සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලමින් මං කතාව පැත්තට හැරෙන්නම්.
ඇරෝ කතාවේ කලින් කොටහේ මතක ඇතිනේ ස්ටාර් නගරයේ ඝාතකයා මොකද කළේ කියලා. ස්ටාර් නගරයේ ඝාතකයා ඒ කියන්නෙ ඔලිවර්ගේ ස්ලැබ්සයිඩ්වල හිටිය මිත්රයා ස්ටැන්ලි ඔලිවර්ගේ යාළුවන්ව ඉලක්ක කරගෙන විවිධ පණිවිඩ එව්වා මතකයිනේ.ඒවගේම නගරේ පුරා මිනීමැරුම් රැල්ලකුත් සිද්ද වුනා. ඉතින් කණ්ඩායම බලාත්මක කළාට පස්සෙ මේ මිනීමැරුම් ගැන හොයාගෙන ගියා. එතැනදී තමයි කට්ටිය දැනගත්තේ මේ කෙනා ඔලිවර්ව ඉලක්ක කරන කෙනෙක් කියලා. මතක ඇතිනේ එතැනදී ඩයිනාට දරුනුවටම තුවාලත් උනා. ඒ වගේම ස්ටැන්ලි ඔලිවර්ගේ ගෙදරටත් රිංගුවා. ඉතින් ඒ හේතු කාරණා වගේම වෙනත් කාරණා නිසා විලියම් ගෙදරින් යන්නත් ගියා. ෆෙලිසිටි අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා ආරංචියකුත් ලැබුනා. ඒ වගේම කර්ටිස් කතාවෙන් ඉවත් වුනා කියලත් මතක ඇතිනේ. අනාගත සිදුවීමේදී විලියම් ඇතුළු පිරිස ෆෙලිසිටිව හොයාගෙන ගිහිල්ලා බ්ලැක්ස්ටාර්ගේ උගුලකට අහු උනා මතකයිනේ. පස්සෙ කොහොමහරි එතැනදී දැනගන්න ලැබුනා බ්ලැක්ස්ටාර් කියන්නෙ ෆෙලිසිටිගෙයි ඔලිවර්ගෙයි දුවෙක් කියලා.
අද කොටස ගැන කිව්වොත් අද ඔන්න ජෝන් ඩිගල් සහ ලයිලා දෙන්නා ආර්ගස් එකේ ගෝස්ට් වැඩසටහන ක්රියාවට නංවනවා වර්ජිල්ව අල්ලගන්න. වර්ජිල් හාදයව අල්ලගන්න බැරි උනත් අන්තිමේ ඩාන්ටේට ලංවෙන්න පොටක් පාදගන්නවා. ඒ වගේම ඇතිවෙච්ච කරුණු කාරණා නිසා ඩිගල් මේ ගැන ඔලිවර් ෆෙලිසිටි දෙන්නටත් කියනවා. ඉතින් ඒක අහපු ගමන්ම ෆෙලිසිටිට ඕන වෙන්නේ ලොරල්වත් හවුල් කරගෙන ඩියැස්ව මරලා දාන්ඩ. පස්සෙ කොහොමින් හරි ඩිගල් ඔලිවර් ෆෙලිසිටි දෙන්නවත් ඩාන්ටේ අල්ලන මෙහෙයුමට සම්බන්ධ කරගන්නවා.
එතකොට අනගාතයේදී උපන්දා සිට තම සොයුරාගෙන් ඈත්වෙලා හිටිය මියාව තමන්ට එකතු කරගන්න විලියම් උත්සහ කරනවා. හැබැයි ඉතින් විලියම් වගේ ළාමක නෑ වගේ පේන්නේ මේ කෙලීනම්. කොහොමහරි අද ෆෙලිසිටි ගැන තවත් හෝඩුවාවල් කීපෙකුත් ලැබෙනවා.
හොදයි මම මෙච්චරයි කියන්නෙ. ආ තව දෙයක් කියන්න ඕන. ස්ටිපන් ඇමෙල් එහෙමත් නැත්නම් අපේ ග්රීන් ඇරෝ ට්විටර් පිටුවේ පණිවිඩයක් තබමින් ප්රකාශ කරලා තිබ්බා ඇරෝ කතාමාලාව එහි අටවැනි සමයෙන් සමාප්ත වන බවත් අටවැනි සමය කොටස් දහයක් තරම් කෙටි වෙන බවත්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,782 downloadsDownload Arrow-S07-E14.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
මධුකප්රිය පෙරේරා
Subtitles
57 comments
harshatakashi
1999chamikaroshan
තෑන්ක්ස් බ්රෝ
tharindu
ai ban mehema karanne
NisalaWila
Thanks bro. අම්මෝ ඇති යාන්තං. එහෙනම් ඊලඟ එපිය ඉක්මනට සබ් දෙන්න ලැබේවා.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ඊලග සීසන් එකෙන් කතාව ඉවර කරන එකනම් ගොඩක් හොදයි. නැත්තම් එහෙම තවත් චා වෙලා නවතින්නේ.
Eranda Malith 2.0
බොහොම ස්තූතියි ජයවේවා
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
THUVINDU MADANAYAKA
thx puluwn ikmnt episods wala sub dnna
Ayesh Prashan
Thank You
Chathu_dhana
thnkz bro sub ekt...❤
tv malli
tnx bn
100
Sub eakata thanks
Suranjan
Thanks machan.......jayawewa.......!
thero_pst
අනේසබ් එක පරක්කු කරන්න එපා..
Thrishala95
thanks for sub.
Gayashan Nishantha
sabata thx broo....
sarathprasanna
parakkui
Damru Ravihara
thanks for sub
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.......!
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තුතියි..
ජය වේවා...දුක උනත් ඇරෝ ඉවර කරන එක හොඳයි.
ඇදුනා වැඩී වගේ.madhawa_max
Thank u for sub arrow එකත් dc universe එකෙන් ආයි reboot කරානම්
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNilush Angana
Sub ekata thanx
Deshani
thank you
SihanSithara
thankz
ravidu ishan
Tnx mchn sub ekata ..!!
YasasPerera
thanks bro
suranuwan
thanks bro...
asela piyumal
Thank you
Gayandushanka
Thanks You.
Rashiiddamalgoda
Thanx.. bro
Kulanjana Maduranga
subata thanks
Gayan_madushanka_
Thanks bro
Heshan2448
Thanksz, aparade Season 8 eka episode 10 iwara wenne
kavith palansuriya
අයියේ සුබ් එක thanks සුපර්ගර්ල් SO4E13 14 දෙන්න
dush135
ela
NisalaWila
Arrow-s07-e15 awilla bro. Ekath puluwan ikmanin denna balanna
kaini_balhari
Elazzz
suranuwan
thanks bro..
kavith palansuriya
aiye supergirl so4e13 14 kawadada sub eka denne
Udara Damith Dissanayaka
elaaaaaaaaaa
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!D.Chamara
bohoma sthuthi sahooo
Shehan putha
thanks sahoo
AshanChathuranga1997
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Thanks Bro.
Rasitha Illangasinghe
Thanks sub ekata..
s.s.m
tz sub ekata...
Udara Damith Dissanayaka
thanks 50
Advertisement




thanks sub walata