ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 12වැනි කතාංගය. ඒ වගේම මේ කොටස ඇරෝ කතාමාලාවේ විශේෂ සංදිස්ථානයක්, මොකද මේක තමයි ඇරෝ 150වැනි කතාංගය. ඒ නිසාමද මන්දා මේගොල්ලෝ මේ පාර කොටසට යම්කිසි වෙනසක් කරලා තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකො හොදයි එහෙනම් මං කතාවට හැරෙන්නම්. ඒ වගේම සමාවෙන්න ඕන දවස් හයක් විත…

ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 12වැනි කතාංගය. ඒ වගේම මේ කොටස ඇරෝ කතාමාලාවේ විශේෂ සංදිස්ථානයක්, මොකද මේක තමයි ඇරෝ 150වැනි කතාංගය. ඒ නිසාමද මන්දා මේගොල්ලෝ මේ පාර කොටසට යම්කිසි වෙනසක් කරලා තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකො හොදයි එහෙනම් මං කතාවට හැරෙන්නම්. ඒ වගේම සමාවෙන්න ඕන දවස් හයක් විතර උන පමාවටත්.
අද කොටසේ ඔන්න ඇරෝව වාර්තා ගත කරන්න එහෙමත් නැත්නම් ඇරෝ ගැන චිත්රපටියක් හදන්න තමයි කට්ටියක් ලෑස්තිය. ඉතින් මෙයාලා ඇරෝ යන යන තැන කැමරා උස්සන් පස්සෙන් යනවා. ඒ වගේම තමයි ඇරෝ ගැන ක්වෙන්ටින් ලාන්ස්ගේ ඉදලා ඇරෝ කණ්ඩායමේ හැමෝගෙන්ම වගේ අදහස් එහෙමත් සනිටුහන් කරගෙන තමා තියෙන්නෙ මේ කට්ටිය. ඉතින් ඔය දේවල් වෙන අල්ලපනල්ලේ පොලිසියට වෙඩි තැබීමක් ගැන ආරංචි වෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා බැලින්නම් රෙනේ රමිරෙස් ඉන්නවා බිම වැටිලා. එයා ඔලිවර්ට කියනවා කවුද කෙනෙක් අලුත් ග්රීන් ඇරෝව ඒ කියන්නෙ ඔලිවර්ගේ සහෝදරියව පැහැරගෙන ගියා කියලා.
කොහොමහරි ඔලිවර් ඩිගල්ගේ උදව්වත් අරගෙන මේ කෙනාව හොයාගෙන ගියාම දැකගන්න ලැබෙනවා මේ කෙනා සමාජ ආරක්ෂකයන්ගේ සිහිවටන එකතු කරගෙන තියෙනවා. ඒ වගේම බොහොම භයානක කෙනෙක් කියලා. කොහොමහරි ඔලිවර් ඇතුළු කණ්ඩායම එමිකෝව බේරගන්නවා හැබැයි එතැනදීත් මේ අලුත් කෙනා පැනලා යනවා. කර්ටිස්නම් නමකුත් දැම්මා. ඒ මොකක්ද කියලා ඔයාලම බලාගන්නකෝ. ඉතින් එමිකෝ ඔලිවර්ට කියනවා ඒ කෙනාගේ ලිස්ට් එකේ මීළගට ඉන්නෙ ඔලිවර් කියලා.
ඉතින් ඔලිවර් ඇතුළු කට්ටිය මේ කෙනාව අල්ලගන්නේ කොහොමද කියලා ඔයාලම බලල දැනගන්න. එහෙනම් මං යනවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
12,185 downloadsDownload Arrow-S07-E12-HDTV-WEB-1.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
මධුකප්රිය පෙරේරා
Subtitles
58 comments
mewantha
R.chandimal
ela bn
Supun_boy
ටිකක් පරක්කුයි තමා ඒත් ගොඩාාාක් ස්තුතියි
ravidu ishan
Tnx mchn sub ekata ..!!
nkrtharinda95
පැයෙන් පැයට ඇවිල්ල මේකේ පිස්සෙක් වගෙ... පිස්සෙක් වගෙ බැලුවා සබ දාලද කියල හිටං, අන්තිමට ඇවිල්ල අපෙ හාංදුරුවනේ ... ගොඩක් ස්තුතියි මධුකප්රිය සහෝදරයා දිගටම කරගෙන යමු ජය ✌✌
Udara Damith Dissanayaka
kisima gathiyak ne den aroow ara kalin hengila horu allana kaaale maru
Ayesh Prashan
Thank You
SihanSithara
thankz
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!
D.Chamara
bohoma sthuthi sahoo
Eranda Malith 2.0
Thankscm
Madushanka
Thanks very much Bro...
Mechara dawasak iwasagena hitiye sub eka enakam thamayi.sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsameeradananjaya
thanks,, jayawewa
Harsha Priyanka
Sub ekata godaaak thanq........
Supergirl eke e11 sub naneee thama. Eke sub ekath ikmanata dennakosandaruwan
thenxs bc time all
Dinesh_madhu_sanka
Thanq machan
tv malli
tnx bn...arrow epi 150 wenakanma sub dunnata
100
Sub eakata thanks
ජනිත් කහගල්ල
sub ekata thanks brp
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!RKO
Thanks bro
Pavanwijesooriya
Parakkuwela hari uba vade hariyata karanava Thank Brother
dsdkavishka
Thenks bro
Shadow125
Tnx :)
dil_shan
tnz sub ekata
Lakshan
Thanks Bro.
Sanju_kelum
thanx saho..
suranuwan
thanks..
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!
Kalum96
මේ tv සීරියස් එක කොහෙන්ද ගන්න පුලුවන්..plzz help me
NisalaWila
උපසිරසියට ස්තූතියි
THUVINDU MADANAYAKA
puluwanm arrow s07 1ke sub ikmnt dnna
Kulanjana Maduranga
subata thanks
madawaththa
Tnx broh..
ashan chanuka
12ta thnx,13th ikmanata dendoooo
Rasitha Illangasinghe
Thanks sub ekata..
Gayandushanka
thanks
Damru Ravihara
Thanks
Nilush Angana
Sub ekata thanx
Deshani
thank you
dush135
ela
ThusharaIndunilRathnayaka
sub ekata thanks.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vidyangani
Thanks
THUVINDU MADANAYAKA
e13 sub plz
Dilshan Madhushanka
Fear the walking dead eke season 3 wlata sub denne kawadada
Adala kena denuwath wenna beri nm seragema sub dena eka nawaththapiyau huththa
s.s.m
tz sub ekata....
Lasithmaukthi
Elaa
Advertisement




thakz bro enakan mai ban hitiye