Watch Trailer

Kyle XY (2006-2009) [S03 : E02] Sinhala Subtitles | හෙලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවෙනි එපියත් අරගෙන ආවා. පලවෙනි කොටසෙදි බලාගන්න ලැබුනනේ ඇමැන්ඩාට සිද්ද උන දේ. ලැට්නොක් එකෙන් එයාව පැහැරගෙන බංකරය සිරකරගෙන හිටිය හැටි දකින්න ඇතිනෙ. ඉතින් කොහොමහරි කයිල් ඇයව බේරගෙන එනව. පලවෙනි වතාවට කයිල්ට ලැට්නොක් එකේ අයවත් මුනගැහෙනව වගේම ඔවුන් එක්ක එකට වැඩකරන්න අකමැතියි කියලත් කියනව. ඒ…

ඔන්න එහෙනම් දෙවෙනි එපියත් අරගෙන ආවා. පලවෙනි කොටසෙදි බලාගන්න ලැබුනනේ ඇමැන්ඩාට සිද්ද උන දේ. ලැට්නොක් එකෙන් එයාව පැහැරගෙන බංකරය සිරකරගෙන හිටිය හැටි දකින්න ඇතිනෙ. ඉතින් කොහොමහරි කයිල් ඇයව බේරගෙන එනව. පලවෙනි වතාවට කයිල්ට ලැට්නොක් එකේ අයවත් මුනගැහෙනව වගේම ඔවුන් එක්ක එකට වැඩකරන්න අකමැතියි කියලත් කියනව.

ඒ වගේම ලෝරිගෙයි ඩෙක්ලන්ගෙන් ආදර කතාවත් අවසන් වෙනව. ඒ අතරෙ ඇන්ඩිගෙයි ජෝශ්ගෙයි ආදරය තවත් ඉදිරි පිම්මකට යනවා. කොහොමහරි සේරම දේවල් හොඳ විදිහට අවසන් වෙනව. ඉතින් අද දෙවෙනි කොටසින් සේරාගේ අම්මට උන දේ ගැනත් පැහැදිලි වෙනව. එහෙනම් මීට වැඩිය කියන්න ඕනෙ නෑ. මීලඟ එපියෙන් ඉක්මනට හමුවෙමු. ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

අදාළ පිටපත සඳහා උපසිරසි ගොනුව බලන්න.

1,495 downloadsDownload Kyle.XY_.S03E02.Baiscopelk.com_.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,495 downloadsDownload Subtitles30 KB

6 comments

  1. tharindu

    thanks

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Kulanjana Maduranga

    subata thanks

  4. Ayesh Prashan

    Thank You

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P