ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ අටවැනි කතාමාලාවේ 4 වැනි කොටස .. ඉතින් වෙනදා වගේම අපි බලමු කතාවේ වෙන්නෙ මොකද කියලා… ගිය සතියෙ කොටසින් මතක ඇති ඔලිවර් නන්දා පර්බාත්වලට ගිහිල්ලා ස්පීඩිගෙ වගේම ටාලියා අල්ගුල්ගෙ සහය ඇතුව මාර් නෝවූ ගැන යම් දෙයක් සොයාගන්නවා.. ඉතින් ඒ හොයාගත්ත දේ අනුව දැනගන්න ලැබෙනවා මාර් නෝවූ කියන…

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ අටවැනි කතාමාලාවේ 4 වැනි කොටස .. ඉතින් වෙනදා වගේම අපි බලමු කතාවේ වෙන්නෙ මොකද කියලා…
ගිය සතියෙ කොටසින් මතක ඇති ඔලිවර් නන්දා පර්බාත්වලට ගිහිල්ලා ස්පීඩිගෙ වගේම ටාලියා අල්ගුල්ගෙ සහය ඇතුව මාර් නෝවූ ගැන යම් දෙයක් සොයාගන්නවා.. ඉතින් ඒ හොයාගත්ත දේ අනුව දැනගන්න ලැබෙනවා මාර් නෝවූ කියන තරම් හොද හාදයෙක් නෙවේ කියලා.. ඒ වයේම මතක ඇතිනෙ ස්පීඩිට ඇසසින් ලීගයෙ නායකත්වය ලැබුනා.
ඔය අතරේ අනාගතේ හිටිය විලියම් ඇතුලු කන්ඩායම ඩෙත්ස්ට්‍රෝක් මරන්න ගිහිල්ලා වෙච්ච ඇබැද්දිය .. මියාගෙ පන්ඩිතකම නිසා අසරණ සෝයිට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා.. ඉතින් ඔය දේවල් ඒ විදිහට වෙද්දි අන්තිමේ උනේ කවුරුවත් නොසිතූ අපැහැදිලි දෙයක්.. ඒ තමා අනාගතයෙ හිටි විලියම්, මියා සහ කොනර් තුන්දෙනා කාල තරණය කරලා වර්තමානයට එන එක.. ඒකත් ඔලිවර්ව මුන ගැහෙන්න..
ඉතින් අද බලමු ඒකට මොන වගෙ දෙයක් හේතුවෙන්න ඇත්ද කියලා… ඒ වගෙම තමා ඕන් ලබන සතියෙ මේක විකාශය වෙන්නෙ නෑ.. අපි ආයේ හමුවෙන්නෙ 20වෙනිදා.. එතෙක් ඔබට ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,559 downloadsDownload Arrow-S08-E04.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
48 comments
disalasananjaya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!
tisal_akesh
Sub ekata thnx sahoo
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!vishanfernando
thanks bro
Sandaru Dilshan Maduhansa
Thanks bro
aks
Thanks...
parindyabopage
thanks aiye
denizshulz
කාලෙකින් කමෙන්ට් එකක් දැම්මෙ, තෑන්ක්ස් බ්‍රෝ.
Asiri Dilshan
Thank you for the subtitles!
Deshani
thank you
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Nadeesha rox alahakoon
Tnx bro subt.puluwnnum the purge tv series ekt sub eka doynko puluwnnum. Nathnum kawa hari set krhnko
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. :)
Supergirl එකටත් සබ් දියල්ලකො මචංලා සතියකට සැරයක් එන එකනෙ බංNilupul Madukapriya Perera
පුළුවන්කමක් තිබ්බනම් දෙනවා සහෝදරයා.
නමුත් මට තියෙන වැඩ කටයුතු එක්ක සතියකට
සමගාමීව විකාශය වෙන කතාමාලා දෙකක් දෙන්න අපහසුයි.Lahiru Kekulandara
වෙන කාටහරි දෙන්න කියන්නත් බැයිද
පුළුවන්නම් ලොකු උදව්වක්dcdweerawardhana
Supergirl vitharak neme, me paara Batwoman ekath sambandai.
dush135
ela
ravidu ishan
Tnx mchn suv ekata ...!!
Ayesh Prashan
Thank You
Rumesh Perera
බොහොම ස්තූතියි සබ් එකට.. මචන් පුලුවන් නම් Supergirl එකටත් සබ් දෙන්නකො.. මෙකෙ Cross Over එක බලන්න වෙන්නෙ නෑ Supergirl එක බලන්නෙ නැහැ නතුව.
ප්‍රශාත් මදුෂංක
ow ne me season ekatawath sub denna bro.ekatama wagene yanne set ekama.
ප්‍රශාත් මදුෂංක
thanks
Dasun
මේ සීසන් එක සුපිරියක්. අතීතය මතක් කරනවා හැම මොහොතක් ගානේම. ඉස්සර අපි කොච්චර නම් ආස උනාද මේකට..
Kanchana
Thanx saho
Lahiru Kekulandara
උපැසිරසට ස්තූති
ජය වේවා!Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Naveen Rangana
Thanks for Subtitle..........
Jayawewa.............!!!!!!!!!!bateavi
Supiri..ela ...thanks ssub ekata
Isharadulanjaya125
Thanks
JanithaB
final episode eka 2 hours kiynwa neda eththda eka
suranuwan
thanks..
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
Gayan_madushanka_
Thanks bro
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
shanakam
sub ekata thanks bro godak asama kathwak meeka
Nilush Angana
Sub ekata thanx
Shehan putha
Thanks bro
Nadeesha rox alahakoon
Tnx bro subt. Puluwnnum the purge ekt sub eka diynko
s.s.m
tz sub ekata....
Dewadithya
Thanks for Sub!
Thameesha Teheran
ඊලග කොටස දෙන්න ඇයි මෙච්චර පරක්කු
Udara Damith Dissanayaka
dyrxzhgz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanju_kelum
Thank u brother
Sajithlakshan
thanks ..................
Tharindu
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thank You Bro