Watch Trailer

Arrow [S08 : E03] Sinhala Subtitles | නන්දා පර්බාත්.. [සිංහල උපසිරැසි සමඟ]

ARROW 08වැනි කතාමාලාවේ 03වැනි කොටසත් සමගිනුයි අපි එහෙනම් හමුවෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලලා ඉමු වෙනදා වගේම කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත් ඔලිවර් මොනිටර්ගේ මෙහෙයුමක් වෙනුවෙන් හොංකොන්වලට ගියා මතකයිනේ. ඉතින් හොංකොන්වල ඔලිවර්ට ලැබෙන මෙහෙයුම වුනේ විද්‍යාඥවරයෙක්ව හොයාගන්න එක. ඉතින්…

ARROW 08වැනි කතාමාලාවේ 03වැනි කොටසත් සමගිනුයි අපි එහෙනම් හමුවෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලලා ඉමු වෙනදා වගේම කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටස ගැන මතක් කළොත් ඔලිවර් මොනිටර්ගේ මෙහෙයුමක් වෙනුවෙන් හොංකොන්වලට ගියා මතකයිනේ. ඉතින් හොංකොන්වල ඔලිවර්ට ලැබෙන මෙහෙයුම වුනේ විද්‍යාඥවරයෙක්ව හොයාගන්න එක. ඉතින් මේ විද්‍යාඥයාව හොයාගෙන යන කොට දැනගන්න ලැබෙනවා මේ විද්‍යාඥයා ඇල්ෆා ඔමේගා වෛරසය ප්‍රති නිර්මාණය කරන බව. ඇරෝ මුල ඉදලම බලපු කෙනෙක්නම් ඔලිවර් හොන්කොන්වල මෙහෙයුම් කළ කාලය ඔබට මතක ඇති. ඉතින් මේ මෙහෙයුමට ටට්සුගේ උදව්වත් ඔලිවර්ට ලැබෙනවා. ඒ වගේම තමා මේ විද්‍යාඥයව ලබාගන්න ඔලිවර්ට නැවත වරක් චයිනා වයිට් සහ ට්‍රයෑඩ් එක්කලා හැප්පෙන්න සිද්ධ වුනා.

ඉතින් ඔය අතරේ ලෝරල් සෑහෙන්න වෙහෙස මහන්සි වෙනවා තමන්ගෙ ලෝකෙට යාගන්න විදිහක් හොයාගන්න. ඉතින් සිස්කෝගේ බ්‍රිච් ඩිවයිස් එක කැඩිලා කියලා හිතන ලෝරල් ඒක හොංකොන්වල ඉන්න කෙනෙක් ළගට ගෙනියනවා හදාගන්න. ලෝරල්ගේ උදව්වට ලයිලාත් යනවා. ඉතින් එතැනදී ලෝරල්ට දැනගන්න ලැබෙනවා තමන්ගෙ ලෝකේ පැවැත්මෙන් අතුගෑවිලාම ගිහිල්ලා කියලා. කෙසේ හෝ අන්තිමේ ලෝරල් නැවත ගිහිල්ලා ඔලිවර්ට සහය දෙන්න තීරණය කරනවා. ඉතින් මේ මෙහෙයුම් අස්සේ ටට්සු කියන දෙයක් නිසා ඔලිවර්ට මොනිටර් හාදයා ගැන සැකයක් මතු වෙනවා. ඒ නිසාම මතක ඇතිනේ ඔලිවර් තීරණය කළා නන්දා පර්බාත්වලට ගිහිල්ලා ඒ ගැන විස්තර හොයන්න.

ඒ වගේම තමා පසුගිය කොටසේ අවසානයේ දකින්න ලැබුනා ලයිලා ජෝන්ටත් හොරා මොනිටර් එක්ක වැඩ කරනවා. ඒ වගේම ලයිලාගේ කෝඩ් නේම් එකක් හාබින්ජර් කියලා පසුගිය කොටසින් ඇහෙන්න ඇති. ඉතින් ආරංචිවල හැටියට CRISIS OF INFINITE EARTH වල HARBINGER කියන චරිතයට පණ පොවන්නේ ලයිලා. ඉස්සරහට බලමු ඉතින් ලයිලා හොද කෙනෙක්ද නැද්ද කියලා. හොදයි එහෙමනම් ඔන්න අද ඔලිවර් නැවතත් නන්දා පර්බාත් ගිහිල්ලා. පරණ චරිත ටිකක් අදත් දැකගන්න ලබෙනවා. විශේෂයෙන් තියාව එහෙම.

එහෙමනම් මේ ටික ඇතිවෙයි. ලබන සතියෙත් හමුවෙන බලාපොරොත්තුව ඇතුව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

10,400 downloadsDownload Arrow-S08-E03.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,400 downloadsDownload Subtitles30 KB

51 comments

  1. denidu

    යකෝ උබ ෆ්ලෑශ්ද?මාර ස්පීඩ්නේ.බොහොම ස්තුතියි.

  2. Lahiru Kekulandara

    thanks a sub ekata
    Jaya wewa!

  3. ravidu ishan

    Tnx mchn sub ekata..!!jaya

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Asiri Dilshan

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝදරයා!
    හැමදාම මේ වගේ ඉක්මනට උපසිරැසිය දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  6. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata.. :)
    Jaya wewa.!

  7. Naveen Rangana

    Thanks for Subtitle..............
    Jayawewa...............!!!!!!!!!!!!

  8. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    1. Cavil

      Thanks Saho.

  9. yomalravindu

    Thanx......

  10. sachin a.

    Thanks sub ekata..

  11. sadilnileshi

    elaaaaaaaa

  12. Kaushika Dinushan

    Tnx for sub

  13. parindyabopage

    tqqqqq

  14. Deshani

    thank you

  15. ලනා

    thank you

  16. R.chandimal

    ela

  17. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!

  19. සහන් කෞෂල්‍යය

    Thanks saho

  20. k.p

    Thank you..

  21. ප්‍රශාත් මදුෂංක

    Thank you brother!

  22. ashenmenuka

    Thanks bro

  23. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  24. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  25. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  26. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට ........

  27. professor0409

    Thanks machan sub elata ❤❤

  28. Nadeesha rox alahakoon

    Tnx bro subt

  29. suranuwan

    thanks..........

  30. Madushanka

    Thanks bro

  31. Gayan_madushanka_

    Thanks bro

  32. Thanusha

    Thanks sahoo

  33. gayan215

    bohoma sthuthi saho..

    1. Malka Jayathilina Revo

      ෆට්ට

  34. Ayesh Prashan

    Thank You

  35. Bawani Chandima

    thank you very much...BAT WOMAN eketh danawada plz...

  36. Bawani Chandima

    thank you very much...BAT WOMAN eketh danawada plz....

  37. Lakshitha lahiru

    නියමයි සහෝදරයා.ජයෙන් ජයම වේවා.

  38. Nilush Angana

    Sub ekata thanx

  39. Nadeesha rox alahakoon

    The purge tv series ektth puluwnnum sub diynko. Nathnuk puluwn wena ekkwa set krhnko.tnx subt

  40. bateavi

    Sub ekata thanks bro.ilaga ekatath sub eka deepan bro.

  41. Pasindu16022

    Thanks aiye

  42. dush135

    ela

  43. Shehan putha

    Thanks mp.

  44. mindika

    Thanks !!!!!!!!!!!

  45. s.s.m

    tz sub ekata...

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Dewadithya

    Thanks for Sub!

  48. Sajithlakshan

    thanks ..............

  49. Tharindu

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.