෴ අද කොටස ෴ FPS Coporation කියන්නේ කැලිෆෝනියාවේ තියෙන පරිගණක ක්‍රීඩා අත්හදා බලන ආයතනයක්. මේ දෘශ්‍ය යථාර්තයක ( Virtual Reality )අත්හදා බැලීමක් අතරතුර ඒ ඒක ක්‍රීඩකයෙක් මිය යනවා කවුරුවත් නොසිතූ විදිහට. ඒ මියයන්නේ ක්‍රීඩාව ඇතුලේ. ඒත් එහෙම වෙන්න බැහැනේ මොකද ඒක නිකන්ම අපිට පේනදෙයක් විතරයි. එත් මේ කෙනා ඇත…

෴ අද කොටස ෴
FPS Coporation කියන්නේ කැලිෆෝනියාවේ තියෙන පරිගණක ක්‍රීඩා අත්හදා බලන ආයතනයක්. මේ දෘශ්‍ය යථාර්තයක ( Virtual Reality )අත්හදා බැලීමක් අතරතුර ඒ ඒක ක්‍රීඩකයෙක් මිය යනවා කවුරුවත් නොසිතූ විදිහට. ඒ මියයන්නේ ක්‍රීඩාව ඇතුලේ. ඒත් එහෙම වෙන්න බැහැනේ මොකද ඒක නිකන්ම අපිට පේනදෙයක් විතරයි. එත් මේ කෙනා ඇත්තටම මැරිලා. ඒ වගේම මේ ක්‍රීඩාව නිර්මාණය කරන්න අර “ අපූරු කුන්කට්ටුව” මතකද ? ලැන්ග්ලි, බයර්ස්, ෆ්රෝහයිකි තුන්දෙනත් උදවුවෙලා තියෙනවා. ඉතින් මේ තුන්දෙනා මේ ගැන ස්කලීටයි මොල්ඩර්ටයි කියලා ඒ දෙන්නව එහෙම ගෙන්න ගන්නවා.
මෙයාලා මෙහෙට ඇවිත් තොරතුරු හොයන අතරේ දැනගන්නවා මේ අය නිර්මාණය නොකරපු චරිතයක් ක්‍රීඩාවට ඇතුල් වෙලා කියලා. ඉතින් මෙයාලා මේ ගැහැණු කෙනාගේ පින්තූරය පොලිසියට දෙනවා ඒ කෙනාව හොයන්න කියලා. මේ අතරේ මේ සෙල්ලම ක්‍රීඩා කරන්න ඩරිල් මුශාෂි කියලා කෙනෙක් එනවා. මේ ඩරීල් මුශාෂි කියන කෙනා පරිගණක ක්‍රීඩා වල පෙරමුණේ ඉන්න කෙනෙක්. මෙයාටත් මැරෙන්න සිද්දවෙනවා ඒ ක්‍රීඩාව ඇතුලෙදි. තව විශේෂ සිදුවීම් ගොඩක් තියෙනවා මම වැඩිය කියන්න යන්නේ නැහැ ඒ ගැන. ඉතුරු ටික දැනගන්නම ඕනෙ නම් කතාව බලන්න?
“තවදෙයක් කියන්න තියෙනවා මේ කොටස පටිගත කරලා තියෙන ආකාරය විශේෂයි. ඔයාලට ඒක පටන්ගැන්මේ ඉඳලම දැකගන්න පුළුවන්.”
෴ කොටසේ විස්තරය ෴
කතාව රචනය : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : ක්‍රිස් කාටර්
විකාශය වූ දිනය : 2000 පෙබරවාරි 20
IMDB අගය : 6.5
෴ ප්‍රධාන නළු නිලියන් ෴
ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
ජේඩ් බ්ලූ ඇෆ්ටර්ග්ලෝ – ක්‍රිස්ටා ඇලන්
අයිවන් – ජැමී මාෂ්
ෆ්රෝහයිකි – ටොම් බ්‍රැඩ්ෂෝ
ලැන්ග්ලි – ඩීන් හැග්ලන්ඩ්
බයර්ස් – බ්රුස් හෝවාඩ්
ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,022 downloadsDownload The.X-Files.S07E13.Baiscopelk.com_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
9 comments
Navanjanaishan
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
madhu bhagya
Tnz sub ekt
arunademel
thanx bro
Marline
ඉතුරු ටිකත් ඔය ගැම්මෙන් දාමු
Pramukmili
Thanxxx bro................
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks !!!