ඔන්න මේ අරගෙන එන්නේ Arrow අටවෙනි කතා සමය නොහොත් අවසාන කතා සමයේ නමවෙනි කොටස, ඒ කියන්නේ ඇරෝ සදහටම අවසන් වෙන්න තව එක කොටසයි. ලබන සතියෙන් ඇරෝ ඉවරයි. පොඩ්ඩක් පරක්කු වුනා සබ් එක ගේන්න මොකද ඊයේ රෑ වෙන්න තමයි හරියාකාර ඉංග්‍රීසි සබ් එකක් ආවේ. උදේ වරුවේ ආවා නම් මීට කලින් දෙන්න තිබ්බා, කමක් නෑ මොනව කරන්නද […]

ඔන්න මේ අරගෙන එන්නේ Arrow අටවෙනි කතා සමය නොහොත් අවසාන කතා සමයේ නමවෙනි කොටස, ඒ කියන්නේ ඇරෝ සදහටම අවසන් වෙන්න තව එක කොටසයි. ලබන සතියෙන් ඇරෝ ඉවරයි. පොඩ්ඩක් පරක්කු වුනා සබ් එක ගේන්න මොකද ඊයේ රෑ වෙන්න තමයි හරියාකාර ඉංග්‍රීසි සබ් එකක් ආවේ. උදේ වරුවේ ආවා නම් මීට කලින් දෙන්න තිබ්බා, කමක් නෑ මොනව කරන්නද අද කොහොමහරි ඉවර කරලා ගෙනාවා, බලමු එහෙනම් කතාව ගැන.
පෙර කොටස්වලින්..
මතක ඇතිනේ ක්‍රොස්ඕවර් එපි වලදි මාර් නෝවු කිව්ව විදිහටම ඔලිවර්ට මැරෙන්න සිද්ද වුනා ඉරනමේ හැටියට, සාරාව සහ බැරී බේරන්න තමා එයාට මැරෙන්න වුනේ, ඒ මැරුනට පස්සේ එයා ස්පෙක්ටර් කෙනෙක් වෙනවා මතක ඇති. ජෝර්ඩන් කියල හාදයෙක් ඇවිත් ඔලිවර්ව ස්පෙක්ටර් කෙනෙක් කරනව. ස්පෙක්ටර් කියන්නේ විශ්වයන් අතර ගමන් කල හැකි විශාල බලයක් හිමි කෙනෙක්, ඒ කෙනා බවට පත් වුනාට පස්සේ ඔලිවර් ඇන්ටි මොනිටර් එක්ක සටන් කරලා එයාව පරද්දනවා. විනාශ වෙලා තිබ්බ විශ්වය වෙනුවට ඔහු තමන්වම ආයේ සැරයක් කැප කරලා අලුත් ලෝකකයක් හදනවා. සියළුම වීරයෝ ඉන්න එක ලෝකයක්. ඒ කියන්නේ සුපර්ගර්ල්, බැරි, ඔලිවර්, සාරා මේ හැමෝම විවිධ ලෝකවලනේ හිටියේ. නමුත් මේ අලුත් ලෝකෙදි ඒ හැමෝම එකට ඉන්නේ. ඔහොම තමා කතාව ඉවර වුනේ ඔලිවර් මිය ගිහින්, ඔහු ආයෙ එන්නේ නෑ. අලුත් ලෝකේ නව සුපිරි විර සංසදයක් වගේ එකක් හදාගත්තා හත් දෙනා එක්ක, සාරා, සුපර්ගර්ල්, බැරි, සුපර්මෑන්, ජෝන්, බ්ලැක් ලයිට්නින් කියන අය එකතුවෙන්.
අද කොටසින්..
අද බලාගන්න ලැබෙන්නේ ව්‍යසනය සිද්ද වෙලා අවූරුදු 20කින් ස්ටාර් සිටි වල සිද්ද වෙන සිද්ධි දාමයක් ගැන. ව්‍යසනයෙන් පස්සේ මොනවද වෙලා තියෙන්නේ, මියා,විලියම්,ජේජේ මේ අය මොනව කරනවා ඇද්ද, එතකොට ඩයනා ලෝරල් එහෙම. මේ හැමෝම එක්ක අද කතාව ලොකු දෙයකට මඟ පාදනවා. ස්ටාර් සිටිවලට තවත් කරදරයක්, හැබයි වෙනදා වගේ ඒක නවත්තන්න ඔලිවර් aka ග්‍රීන් ඇරෝ නෑ. ඒ නිසා මොනවා වෙයිද? ඒ ප්‍රශ්න පත්තරේට උත්තර බලාගන්න මේ කොටස අරගන්න කියලා මතක් කරමින් මම ගිහින් එන්නම්. සුපර්නැචුරල් එපිය හෙට එනවා ඉතින් ඒක හෙටම ගේන්න උපරිම උත්සහ කරන්නම්, බැරි වුනොත් සෙනසුරාදා අනිවාර්‍යයෙන් දෙනව. එහෙනම් ජය වේවා..!!
___ ____
අද කතාවේ නම: “Green Arrow & the Canaries”
අධ්‍යක්ෂණය: Tara Miele
ලිව්වේ: Greg Berlanti
විකාශනය වුනේ: 2020 ජනවාරි 21
මීලග කොටසින්: Fadeout | 2020 ජනවාරි 28
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,293 downloadsDownload Arrow-S08-E09.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
25 comments
nirodha uthpala
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා..!
djknight
x flies sub onee
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Dulan Randika
බොහොම ස්තූතියි සබ් එකට ජය..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයDewadithya
Thanks for sub!
Naveen Rangana
Thanks for Subtitle...........
Jayawewa...........!!!!!!!!!!!!!!Lahiru Kekulandara
සිංහල උපසිරසට බොහෝම ස්තූති.
ජය වේවා!parindyabopage
Thanks brother
Sahan Sulakkhana
sub ekata thanks saho.
suranuwan
thanks bro...
ප්‍රශාත් මදුෂංක
THANK YOU
Ayesh Prashan
Thank You
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Shehan putha
Thanks sahoo
ravidu ishan
Tnx mchn sub ekata ..!!!
Deshani
thank you
Haraha
10 awith
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
YasasPerera
thanks mchn mekatath.. :-D
lakshan
thanks ...................
Tharindu
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..