ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 142 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ දෙවන කතාංගය. ඇත්තටම මින් පෙර සීසන් පහක ඒ කියන්නේ එපිසෝඩ් හැත්තෑ පහකට අධික කොටස් ප්‍රමාණයක් තිබුනත් ඒ එකක වත් නොතිබූ තරමේ සංවේදී බවක් තියෙන කොටස මේක කියල කිවොත් නිවැරදියි මෙම කොටස ආරම්භ වෙන්නේ අපි පුර්ව ප්‍රචාරක පටයේ දැක්ක වගේම මැ…

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 142 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ දෙවන කතාංගය. ඇත්තටම මින් පෙර සීසන් පහක ඒ කියන්නේ එපිසෝඩ් හැත්තෑ පහකට අධික කොටස් ප්‍රමාණයක් තිබුනත් ඒ එකක වත් නොතිබූ තරමේ සංවේදී බවක් තියෙන කොටස මේක කියල කිවොත් නිවැරදියි
මෙම කොටස ආරම්භ වෙන්නේ අපි පුර්ව ප්‍රචාරක පටයේ දැක්ක වගේම මැග්නිටෝ ගේ එක්ස් මෑන් ආගමනය එක්ක. හැබැයි අපි හිතුවාට වඩා එක වෙනස් විදියට තමා කතාවේ ගලායෙන යන්නේ. ඒවගේම අපි සජිවකරන චිත්‍රපට වල එහෙන් මෙහෙන් දැක්ක මැග්නිටෝ සහ රෝග් ගේ අතීත ආදර කතාවේ පොඩි ඉඟියක් දෙනවා මෙම කොටසේ. තව බොහෝ දේ සිදු උනත් ඒවා කතාව බලලම දැනගන්න කියනවා.
මෙම කාටුන් කතා මාලාවේ හතරවන සහ පස්වන කතා මාලාව ඉදිරි දිනකදී එකවර ලබාදෙනවා. එතෙක් අපි බලමු මෙම කොටස. ඊළඟ කොටසින් හමුවෙමු

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
1,785 downloadsDownload X-Men-Season-6-EP02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
X-Men 97 – X-Men (TV Series 1992–2024) with Sinhala Subtitles
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Cathal J. Dodd
- #Cedric Smith
- #Editor's Pick
- #George Buza
- #MaxxA
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #X-Men
- #X-Men (TV Series 1992–1997)
- #X-Men 97 - X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles
- #අසංක ප්‍රදීප් රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Anonymous
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න.
Bimsara
We 're waiting for season 4 and 5 . thanks broo
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suresh Bandara
සුපිරි වැඩක්, දිගටම කරගෙන යන්න...ඔබට ජය...
Advertisement
![X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles | වෙනසක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/x-men-97.jpg)




Brother, sub වල පොඩි නුහුරු ගතියක් තියනෙවා. Sub ekata thanks.