ඔන්න එහෙනම් අනිත් කතාවත් ඉක්මනට අරගෙන ආවා..පරක්කු වුනනිසා කතා ටික ඉක්මනට දෙන්නත් ඕනෙනේ..එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො.. කලින්වතාවේ ලෙම්ගේ කරදරෙන් මිදිලා කට්ටිය බේරනවනේ. ඒවගේම ඈෂ් අවසනේදී එයාගේ කණ්ඩායම දාල යනවා.මොකද ඔවුන්ව තවත් අනතුරේ හෙලන්න බැරි නිසා.එවගේමොහු ඔහුගේ කැබින් එක නැත්නම් ඔහුගේ ගෙදර…
ඔන්න එහෙනම් අනිත් කතාවත් ඉක්මනට අරගෙන ආවා..පරක්කු වුනනිසා කතා ටික ඉක්මනට දෙන්නත් ඕනෙනේ..එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො.. කලින්වතාවේ ලෙම්ගේ කරදරෙන් මිදිලා කට්ටිය බේරනවනේ. ඒවගේම ඈෂ් අවසනේදී එයාගේ කණ්ඩායම දාල යනවා.මොකද ඔවුන්ව තවත් අනතුරේ හෙලන්න බැරි නිසා.එවගේමොහු ඔහුගේ කැබින් එක නැත්නම් ඔහුගේ ගෙදර හොයාගන්නවා. ඒවගේම අමන්දාත් ඔහුව හොයාගෙන එනවා.ඒ ඔහුට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන්..දෙන්න මේ අදුර පිරුන ගෙතුලට යනවා. ඈෂ්ට යම් අමුත්තකුත් දැනෙනවා.එහෙත් අමන්දා මේ බවක් තේරෙන්නේ නැහැ.ඒත් ඈෂ් පවසනවා ඔහුට මෙ ගේදරදී සිද්දවුන දේවල්.ඒවගේම යම්කසි දෙයක් රැගෙන එන්න ඈෂ් එළියේ තියෙන වැඩබිමට යනවා.එතැනදී තමයි වැඩ වරදින්නේ.
එතන තමයි ඇයගේ කලින් පෙම්වතිය ඔහු විසින් මරන්නේ. ඇය ඒ කාමරේ ඉන්නවා ඒත් සම්පුර්ණ ඇගම නෙමේ ඔලුව විතරයි. ඇය ඈෂ් බයකරනවා අමන්දාව මරනවා කියලා.ඔහට එලියටයන්න ලැබෙන්නෙත් නැහැ මොකද එකේ දොර අගුල වැටෙන නිසා. ඔහු ගොඩක් උත්සහ කරනවා එලියට යන්න. ඒත් ඔහුට බැරිවෙනවා.මේ බවක් අමන්දා දන්නේ නැහැ.ඇය ඉදිරියේ ඈෂ් පෙනී හිටිනවා. ඒත් ඇය දන්නේ නැහැ මේ වෙන කෙනෙක් කියලා.ඈෂ්ගේ අත වර්ධනය වෙලා වැදුණු මිනිහෙක් දක්වා..ඒත් අවසානෙදි දැනගන්නවා මේ ඇත්ත ඈෂ් නෙමේ කියලා.මොකද ඔහුගේ නැතිවුන කුණු වුන අත ඔහුගේ අතේ තියෙන නිසා..ඇයට ඔහුගෙන් බේරෙන්න බැරි වෙනවා.. ඈෂ් හිරවෙච්ච තැනින් එලියට එද්දී සියලු දේ සිද්දවෙලා ඉවරයි.අමන්දා ලොකු කරදරේක.අවසානෙදි ඇයත් මියයනවා.. දැන් ඉතින් ඉතුරු ඈෂ් පබ්ලෝ සහ කෙලී විතරයි..අපි බලමු ඊලග කතාවේ ඈෂ්ගේ ඩුප්ලිකේට් එකට මොකද වෙන්නේ කියලා..එතකන් මම ගොහින් එන්නම්.. ජය වේවා!
130 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
11320F6C51282C4BA3EAC7C33F1E59A3F2675FF4206MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
0F33559A2823DDA135A9A171A518F14A3B99849D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
869 downloadsDownload Ash.vs_.Evil_.Dead_.S01E08.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>Subtitles by
පැතුම් චතුරංග
Subtitles
7 comments
janith
Haritha Dayanga
ස්තූතී සහෝ සබ් ඒකට
ඉදිරියටත් සබ් කරන්න ශක්තීය ලැබේවා
ජයෙන් ජයD Chamara
ethurotikathe ekmanata demo sahoo jaya...
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
ජය වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
S.K.Ruchiranga
thz machoo sub ekata
chinthaka.max4
thankx machan
Advertisement
![Ash vs Evil Dead [S01 : E08] with Sinhala Subtitles | මම වගේ තව කෙනෙක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Ash-vs-evil-Dead-TV1.jpg)

thanks machan