ඊයේ දවසේ තමයි කතාව නිකුත් වුනේ. උදේම විදුලිය නැතිවෙලා හවස 5.30 විතර වෙද්දී තමයි විදුලිය ආවේ. ඒ නිසා ඊයේම දෙන්න හිතාගෙන හිටියත් බැරිවුනා. කොහොම වුනත් පුළුවන් විදියට උදේම කතාව දෙන්න තමයි මේ සූදානම. පසුගිය සතියේදී රොබී රේයස් වගේම ඩේසිත් ශීල්ඩ් එකට එකතු වුනා. රොබී ශීල්ඩ් එකත් එක්ක එකඟ වුනේ තමුන්ගේ ඇඟ ඇ…
ඊයේ දවසේ තමයි කතාව නිකුත් වුනේ. උදේම විදුලිය නැතිවෙලා හවස 5.30 විතර වෙද්දී තමයි විදුලිය ආවේ. ඒ නිසා ඊයේම දෙන්න හිතාගෙන හිටියත් බැරිවුනා. කොහොම වුනත් පුළුවන් විදියට උදේම කතාව දෙන්න තමයි මේ සූදානම.
පසුගිය සතියේදී රොබී රේයස් වගේම ඩේසිත් ශීල්ඩ් එකට එකතු වුනා. රොබී ශීල්ඩ් එකත් එක්ක එකඟ වුනේ තමුන්ගේ ඇඟ ඇතුලේ තියෙන දේ මොකක්ද, ඒවත් එක්ක මේවයේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා දැනගන්න. ඒ වගේම ඩේසි ඉන්හියුමන්ලා සමග තියෙන ප්‍රශ්ණේ මේකත් එක්ක විසඳෙන නිසා තමයි දැනට මේ සිදුවෙන මෙහෙයුමට උදව් කරන්න එකඟ වුනේ. ඒ වගේම කෝල්සන්ට මේ දෙන්නගේම උදව් තදින්ම ඕනේ වෙලා කියලා කතාව අවසානයෙන් අපිට දැනගන්න ලැබුණා.
ඒ වගේම පසුගිය සතියේදී ඩේස් සහ සිමන්ස් දෙන්නා ජේම්ස් පස්සේ ගියා. ඒ වොච් ඩෝග් වලින් එයාව හොයාගෙන ඇවිල්ලා මරන්න හදනවා කියලා දැනගෙන. නමුත් ඇත්තටම කිව්වොත් ජේම්ස් තමයි වොච් ඩෝග් එක්ක එකතු වෙලා ඉන්හියුමන්ලා විනාශ කරන්න එකතු වෙලා වැඩ කරන්නේ කියන බව දැනගන්න ලැබුණා. මේ සිදුවීම අතරතුර තමයි කොල්සන් කට්ටියව එකතු කරගෙන එතනට ඇවිල්ලා කට්ටියව බේරගත්තේ.
අද කතාවේදී නම් පසුගිය සතියේ කතාව අවසානයට පත්වුනු ඩාර්ක්හෝල්ඩ් එකත් සමගයි ආරම්භ වෙන්නේ. මේ පොත කතාව ඉදිරියට ලොකු කාර්ය බාර්යයක් ඉටු කරන්න නියමයිතයි කියලයි අද කතාව බැලුවාම නම් හිතෙන්නේ. මේ කතාවත් එක්ක ඉදිරියට පැමිණීමට නියමිත ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කතාවේත් ලොකු සම්බන්ධයක් ඇති වේවි කියලා හිතනවා. මොකද කිව්වොත් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කතාවත් එක්කම තමයි ශීල්ඩ් වලටත් මායාවන් (මැජික්) කියන දේවල් එකතු වෙන්න පටන් ගත්තේ. මේත් සමගම එලන් නඩීයර් කියලා ගෑණූ කෙනෙක් ඉන්හියුමන්ලාට විරුද්ධව කතා කරනවා කියලා ඔයාලට දකින්න ලැබෙන්න ඇති. ඉතිං අද මෙයාත් එක්ක ශීල්ඩ් එකේ අධ්‍යක්ශක සජීවි සංවාදයක් රෑපවාහිනියෙන් සිදු කරනවා. මේ මාධ්‍ය සංවාදය අතරතුර ලොකු පණිවිඩයක් ඔහු විසින් ජනතාවට ලබා දෙනවා. කතාව බලන අපි වගේම කෝල්සන් දන්නවා මේ කියන්නේ මොකක් ගැනද කියලා…
එහෙනං මම අදට සමුගන්නම්. ඊලඟ සතියෙන් හමුවෙමු. 🙂
ආයු -බෝ වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E05.HDTV.x264-LOL
4,611 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E05.baiscopelk.zip290 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
25 comments
ලහිරු ප්‍රසාද්
Anton Perera
Godak sthoothiy saho.. Jayawewa.. poddak parakkuwunata awlak naha me wenuwen oyala wena mahansiya watinawa apita hamadama commentuwak daaganna bariwunata.. ela..
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴මධුකප්රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ....
Mangala
බෝහෝම ස්තූතියි ඉක්මනටම සබ් එක දුන්නට
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ.....
ayesh
thank you
Malshan Hasaranga
:D ස්තූතියි උපසිරැසියට සහෝ :D
S.K. Ruchiranga
elma sahoo
me
Thanks
Kaazz_bat
තැන්කූ බ්‍රෝ සබට,. එලම්
Gathsara Umesh Kumara
මෙන්න වෙලාසනින්ම දීලා...බොහෝම ස්තූතියි ප්‍රණීත් අයියේ.....
Gayan
Tanx
dilan
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
dilshanvimukthi
thanks machan
Gihan Iddamalgoda
thanx 4 sub.
Kasun
බොහොම ස්තූතියි සහෝ.....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
Dinesh
Thanks macham MCU ekka innawata.
Tharindu
බොහොම ස්තූතියි සහෝ
Naveen Rangana
උපසිරැසට බොහොම ස්තුතියි.ජයවෙිවා.............................!!!!!!!!!!!!!!!!
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..Shashmith 1
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E05] with Sinhala Subtitles | ඩාර්ක්හෝල්ඩ්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Agents-of-S.H.I.E.L.D.-S4.jpg)

කරන්බොට්හො එක ගනනම්ම කතා කරලා වැඩක් නෑ සහෝ.
ස්තූතියි සහෝ සබ් එකට.
ජය වේවා!!!